Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නින්දෙන් ඇවිදිනවද?

හීනෙන් ඇවිදීම ගැන මොනවද කියන්න දන්නේ? ඔයාලටත් අත්දැකීම් තියෙනවද? මගේ දැනීමේ හැටියට මෙය මානසික ආබාධයක්. අපි නිදාගනිද්දි මෙම නින්දට අවධි කිහිපයක් තියෙනවා.REM ( rapid eye movement) ඇස් චලනයකින් සිද්දවෙන නින්ද සහ තද නින්ද. තද නින්දේදී සාමන්යෙන් හීන පේනවා අඩුයි. REM තත්වයේදී තමයි අපිට හීන පෙනෙන්නේ. මෙය…

පොසොන් ගැන අපේ බසින්..

දින කිහිපයක විරාමයෙන් පස්සේ අපි ඔබ සැමට කියන්නේ හෙට දිනට යෙදෙන පොසොන් උත්වසයේ වැදගත්කම ගැනයි.... අප මුළු මහත් මාතෘ භූමියම පැහැදිලි අවබෝධයකින් යුතුව බුදු දහම වැළදගත් දිනය ලෙස අපට මෙම “පොසොන්” පුන් පොහොය දිනය හැදින්විය හැක. හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි “දේවානම් පියතිස්ස” රජු හට…

කල්පනා (III කොටස)

ඔබ නැවතත් මේ එකතු වී සිටින්නේ යුගයේ දියාරුම ආදර කතාව සමගයි. මම කල්පනාට ආදරේ ප්‍රකාශ කරන තැනට එනකල් කලින් කොටස් දෙකේ කිව්වා නේ. මුල් කොටස් දෙක බලනවා නම් මෙතනින් යන්න. කල්පනා (I කොටස) කල්පනා (II කොටස)…

ආදරයත් ජිවිතයත් අහිමි වු ඇය.....1

සමිර අයියේ.... හ්ම්.. මේ... කියන්න කෙල්ලෙ මොකෝ... මන් දෙයක් අහන්නද...? හා අහන්න බලන්න.. මන් මැරුනොත් ඔයා මොකද කරන්නෙ..? ඔයා මැරුනොත් නේද ම්ම්ම් මන් වෙන කෙනෙතක් එක්ක යාළු වෙනවා.. (ඇය ඔහුගේ කන මිරිකයි) ආව්... හරි නරකයි අප්පා..නපුරා හැමදාම මගේ හිත රිද්දනවා.. ඉතින් ඔයානේ ඕනේ නැති ප්‍රශ්න අහලා හැමදාම…

ඉන්ධන ඉතුරු කරගෙන වාහනේ යමු

අපි වාහන එලවන හැටි ගැන, common courtesies ගැන, බීල ගිහින් , නොබී ගිහින් වෙච්චි දේවල් එහෙම කතා කලානෙ. මතකයාගෙ පඩි පැකට්ටුවෙන් ලොකු ප්‍රතිශතයක් ඉන්ධන වලට වෙන් කරන්න වෙලා තියෙනව. කාලීන මාතෘකාවක් විදිහට, ඉන්ධන මිළ අහස උසට යන නිසාම ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන් විදිහවල් ටිකකුත් කතා කරමු. 1. හරිහමං එන්ජින්…

අවසාන ලියුමයි ඔබට ලියන්නේ ..............................................

ආදරණිය ඉෂා ...................... ඔයාව ආයේ කවදාවත් මගේ වෙන්නේ නෑ කියල මම හොදටම දන්නව ඒත් ඔයා ඔය විදියට දිගටම ගියොත් ඔයාව කාටවට් නැතිවෙයි කියල මට හොදටම විශ්වාසයි .ඔයා ඔහොම කෙනෙක් කියල මම දන්නවනම් කවදාවත් ඔයාට ආදරය කරන්නේ නෑ .මට ආයෙ කවදාවත් ඔයාව ඕනෙ නෑ ඒ වුනත් ඔයාට ඔයාවවත් නැති වෙන දවස තව දුර නෑ…

වෙනද වගේම

වෙනද වගේම බසයට නැග ගත්තෙ ගෙදර යන්න. හැම දෙයක්ම වෙනද වගේමයි. බස් එකේ පිටිපස්සෙම තියෙන දිග සීට් එකේ මැදින් වාඩිවුනා. හිටගෙන කවුරුවත් හිටියෙ නැති වුනත් සීට් ඔක්කොම වගේ පිරිලයි තිබුනෙ. දවල් දොලහට විතර වෙච්ච නිසා තිබුනු රස්නෙත් එක්ක නිදි මත ගතියෙන් තමයි හිටියෙ. බස් එකේ ඉදපු ගොඩක් කට්ටිය සීට් එකට හරි…

කාලෙකට පස්සේ සිකුරා ආයෙත් ඇවිත් !!

මාසයක් විතර ආතක් පාතක් නැතිව ඉදලා ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තට ආවා.ඒ ඇවිල්ලත් ලියන පළවෙනි පොස්ට් එක සිකුරා ගැන.දැන් කට්ටිය බලයි මේකා අතුරුදහන් වෙලා හිටියේ සිකුරා ලැබිලවත් හින්දද කියලා.(අ)වාසනාවට වගේ එහෙම දෙයක් නම් උනේ නෑ.අවුරුදු ගානකට පස්සේ , හරියටම කියනවනම් 2004 අන්තිමට සිකුරු සංක්‍රාන්තියක් උනාට…

ආලෝකයේ වේගයෙන් මාතර යමු....

දැ න් මාතරට යන කෝච්චි පට්ට වේගෙන් යයි,එයාලා කීව වගේම පෑය 2න් මාතර යති ,මෙය නම් මහත් වු ආශ්චර්යකි,පුදුම වේගයකි,සමහරුන්ගේ බොරු කොන්ඩා(මුහුද පෑත්තේ ජනෙල්ලේ අසල සිටියොත්) සුලගට හසුව පාවී යයි,ඒ තරම් වේගයක්,විරුද්ද වාදීන් කිවා මෙන ඩබල් ලයින් කලා නම් අපරාදේය,තිබුනු එක ගලවලා ඒ පීලී ටික රට පටවලා බාල…

Google Website Optimizer සේවයට ආයුබෝවන් කීමට සැරසෙයි....

An important note about the future of Website Optimizer යන හෙඩිමෙන් Google Website Optimizer analytics-noreply@google.com වලින් අද මට ආපු ඊමේල් පනිවිඩයෙන් මට ගොඩක් වැදගත් පණිවිඩයක් එවල තිබුන, ඒක ඔයාලටත් වැදගත් වෙයි හිතල ඔන්න පෝස්ට් එකක් විදියට දානව ගොඩ කාලෙකට පස්සෙ....;) ඒ අනුව දැනට පවතින Google…