බ්ලොග් ලියන කියවන යාලුවනේ, මේක තමයි මගේ පළමුවන පොස්ට් එක, ඔන්න මේක කියවන කස්ටිය බලනවා ඇති කව්ද බෝල මේ අලුත් එකා කියලා ඔන්න ඉතින් දිනපොත ගැනත් මම ගැනත් පොඩියට සදහනක් කරලා මගේ දින පොතේ පළමු පිටුව පටන් ගන්න හිතුනා. ඔක්කොම දන්නවා ඇතිනේ දිනපොත කියන එක එකට සිංහලෙන් කියන්නේ ඩයිරිය (diary) කියලා. තව ඔක්කොම…

මතක ඇති නේද පසුගිය මාසය පුරාවටම වගේ අපි ළඟ එන සිකුරු සංක්රාන්තියක් ගැන කියුවා… ඉතින් ඒ සුවිශේෂී අවස්ථාව පසුගිය බදාදා (6) උදා වුණා.මේ අවස්ථාව සුවිශේෂී වන්නේ මෙය මේ ශතවර්ෂයේ අවසන් සිකුරු සංක්රාන්තිය නිසයි. සිකුරු සංක්රාන්තිය කියන්නේ ඉතා දුලභ සංසිද්ධියක්. සාමාන්යයෙන් සිකුරු සංක්රාන්තියක්…
ආදරෙත් එක්ක එකට ගැළපෙනම වචනේ තමයි අම්මා කියන්නේ..ප්රශ්නයක් ආවම ඒකට හිනා වෙලා මූණ දෙන්න අපිට හැමතිස්සෙම කියලා දෙන්නෙ අපෙ අම්මා.. මට මතකයි මායි අයියයි චූටි කාලේ අපේ තාත්තා උන්නෙ රට..අපේ අම්මා මාවයි අයියවයි බලා ගත්තෙ අම්මගේ ඇස් දෙක වගේ...තාත්තත් නැතිව අපේ අම්මා අපිව බලා ගන්න කොච්චර වෙහෙසෙන්න ඇත්ද..එක…

අද ඔයාලට ගෙනාවේ ලංකාවේ වැඩ කාරයෙක් හදපු software එකක් ගැන.මේක dictionary එකක් එත් ඊටත් වඩා වැඩකිඩ ගොඩක් add කරලා හදපු software එකක් කීවොත් තමා හරි හදල තියෙන්නේ "නාමල් ජයතුංග" කියන "රුහුණු campus" එකේ අය්ය කෙනෙක් .මේ dictionary එකෙන් අපට පුළුවන් English සිංහල ඒ වගේම සිංග්ලිෂ් උනත් බවිත කරලා වචන…

ඉතින් ඉතින් කොහොමද කට්ටියට.. .ගොඩක් කාලෙකට පස්සේ හරි ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා...එහෙම කියල හිතල තමා 'මම අයෙත් එනවෝ' කියල පෝස්ට් එකක් දැම්මේ.. සමහර අයනම් මම අයෙත් එනවට කැමැත්තෙන් කොමෙන්ට් දාල තිබ්බා..ඒ වගෙම ඉතින් ඵල තියෙන ගහටනේ ගල් වදින්නේ කියන එක ඇත්තක් කරන්නද මන්දා මට හොද කුනුහබ්බෙන් බැනලත්…

කොහොමද යාලුවනේ අද ඔයාලට අරන් ආවෙ පොඩි Software කෑල්ලක්.Free YouTube Down-loader 3.0.17.1117 තමයි මේකේ නම..මෙය install නොකරම භාවිතා කරන්න පුලුවන්.ඒ කියන්නේ portable software එකක්.අපට ඕනේනම් pen එකක උනත් දාගෙන ගිහින් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා .ඒකත් ලොකු වාසියක් මේ software එකේ තියෙන.ඒ වගේම avi,…

කුරුල්ලා බ්ලොග් කෙරුවාවට ආවේ උගන්නන්න නම් නෙවේ ඔන්න .. එත් ඉතින් සමහර සමහර කරුණු කාරණාත් කුරුල්ලා දන්නවා ... මනෝ විද්යා ඩිග්රී නොගහුවට අපිත් තුත්තක් ඉතල දන්නවා අලේ ... දන්නවා කියන අය බොරු කරන හන්දා ඔන්න මමත් දානවා ලිපි පෙළක් .. මේ දෙවෙනි ලිපිය ... මේ ලේබලෙන් එන දෙවෙනි ලිපිය .. දන්නවනම් කවුරු හරි…

පහුගිය පොස්ට් වලින් කොහොමද ඩේටාබේස් එකකින් ඩේටා ගන්නේ සහ ඒවගේ විවිධ වෙනස් කම් කරන්නේ කියල බැලුවනේ. මේකෙන් මම කියල දෙන්න හදන්නේ කොහොමද ටේබල් එකක් CREATE කරන්නේ කියල. TABLE එකක් හදන්න කලින් TABLE සහ COLUMNS වලට දෙන නම් සඳහා තියෙන නීතින් මොනවද කියල බලමු. අකුරකින් ආරම්භ කල යුතුය. තිබිය හැකි අකුරු හෝ…

වැඩක් තිබ්බ නැති නිසාමත්,තව එකෙකුට ෂොපින් කරන්න ඕන කිව නිසත් හවස 6ට විතර බෝට්ටුවක නැගලා මාලෙට සෙන්දු උනා..ඒත් ඒ වේලාවට මාලෙ කඩ වහන නිසා පොඩ්ඩක් රවුමක් ගැහුවේ. ඔය අතරේ තම මාලේ ඉන්න ලාලව මතක් උනෙ. අපි ලාලට කොල් එකක් අරන් බලමු..කාමරෙ ඉන්නවනම් උගෙ කාමරේට ගිහින් ඉමු කඩ අරින වෙලාව එනකන්."කියලා ලාල්ට…
පරණ පෝස්ට් එකක් නැවත පළ කරන්න හිතුනෙ ගොඩක් අය දැකපු නැති පෝස්ට් එකක් වගේ ම අළුත් පෝස්ට් එකක් ලියන්න වෙලාවක් වෙන් වුනේ නැති හින්දමයි. චූඩා මාණික්යයේ කතාව නොහොත් ඊළඟ පෝස්ට් එකෙන් හමු වන තුරු මේක බලන්න. :) Kapz Block: අන්තර්ජාල සබඳතාව වරින් වර බිඳ වැටීමෙන් සිදුවන පාඩුව අවම කර ගනිමු