Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කෙටිම කෙටි කතාවක්

කොල්ලාගේ ගම හම්බන්තොටය.කෙල්ල හික්කඩුවේය.දෙන්නා මුලින්ම හමුවුනේ කොල්ලාගේ සොයුරාගේ වෙඩිමේදීය.දෙදෙනා ගොඩාක් ආදරයෙන් සිටියහුය.ඒත් අවාසනාවක මහත කොල්ලා හදිසියේම රිය අනතුරකට භාජනය වූවේය. මාස 3ක් කරාපිටියේ සිටිමෙන් අනතුරුව ගෙදරට පැමිණියේ කකුල් 2ම නැති කොල්ලෙක්ය...... මේ අතර කෙල්ලගේ ගෙදරින් කෙල්ලට වෙනිං…

රෝස කැළේට අවුරුද්දයි !!!!

මීට හරියටම අවුරුද්දකට කලියෙන් තමා මම මේ පුංචි රෝස කැළේ වවන්න ගත්තෙ. අද එයාගෙ අවුරුද්දෙ උපන්දිනේ. මගේ පුංචි බ්ලොග් එක බ්ලොග් පෝස්ට් මහා ගොඩකින් සරසන්න මට පහුගිය අවුරුද්දෙ බැරි උනත් අවුරුද්දක් තිස්සෙ මගෙ බෝරින්ග් කතා අහගන හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ඉතින් මේ රෝසමල් අවුරුද්දක් මා එක්ක ‍රැඳුනු, මාව…

සොල්දාදුවන් දෙන්නා!

සටන් බිමේ වෙඩි වැදුණු පසමිතුරු සොල්දාදුවා සමීපයට ගිය ජයග්‍රාහී පිලේ සොල්දාදුවා අමතමින් අසා සිටියේ, ඔබ සටන් කලේ කුමක් වෙනුවෙන්ද? "මම සටන් කලේ මගේ රට වෙනුවෙන්, නමුත් මගේ මිනිය තියන්න බිම අගලක් වත් නැහැ, මගේ බිරිදට එය වලලන්න බිම කොටසක් බද්දට ගන්න වෙනවා!" "ඇත්ත මිත්‍රයා මටත් මගේ අම්මලාටත් තියෙන්න මහල…

සුන්දර ඇස් වලට පෙම් කලෙමි. II

කලින් කොටස මෙතනින් බලන්නකෝ. කෙල්ල අත මගේ අත උඩින් එහට අරන් මගේ දිහා අහිංසක බැල්මක් දැම්මා.එයා වචනෙන් නොකියපු ගොඩක් දේවල් ඒ බැල්මෙ තිබුනා.මාත් මගේ දත් ටික පෙන්නලා අහිංසක හිනාවක් දැම්මා.ඔන්න ඔහොමයි එය මට මුලින්ම හමු උනේ.ඒ සිද්දිය ඒ වෙලේ එච්චර මගේ හිතට දැනුනේ නෑ.ඔන්චිල්ලාවෙන් බැහැපු මම එයාටයි පුංචි…

ෂලොක් හෝම්ස් සිංහරාජ අඩවියේ...

1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි. මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා…

කාලි ලේබලය .

මේ ලේබල් එක පටන් ගත්තේ කාලි අම්මට මඩ ගහන්නනම් නෙවෙයි ඔන්න..එහෙම වුනොත් වෙන දේ මම දන්නවා..පේ වෙලා වගේ කරන වැඩක් මේ...දෙයියෝ විශ්වාස කලත් නොකෙරුවත් කමක් නෑ..දෙයියෝ ගැන කියන්නනම් නෙවි මේක හැදුවේ...මුල්ම කථාව විද්‍යාව ගැන..හරවත් ලිපි පෙළක් කාලි අම්මගේ යහනේ තියල පුජ වට්ටිත් එක්කම දෙන්න ඉන්නේ මම..බලන්…

Do You Agree With Me? එකඟද, නැද්ද?

15.00 15.00 15.00 සිංහල මව් භාෂාව හැටියට කතා කරන අයට ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී මතු වෙන ගැටළු ගැන අපි නිතරම අවධානය යොමු කළානේ. ඉංග්‍රීසියේ පද යෙදෙන පිළිවෙල (word order) සිංහල භාෂාවේ රටාවට වෙනස් වීම එවැනි එක ගැටළුවක්. බොහෝ විට ඉංග්‍රීසි

අහු වෙන්න එපා....!

දඩබ්බරි මීට සති තුනකට විතර ගාල්ලේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. මේ කියන්න යන සිද්දිය උනේ ඒ ගිහින් එන ගමන්. මාපලාන හරියේදී බස් එකට අවරුදු 18ක විතර මල්ලි කෙනෙක් නැගලා හෝ ගාල කොළ වගයක් බෙදාගෙන බෙදාගෙන ගියා. දඩබ්බරිටත් කොලයක් හම්බුනා.. ඒකෙ ලියල තිබුනේ එයාගේ අම්ම කුලී වැඩ කරනවා ඒ පඩියෙන් ඉස්කෝලේ යන…

දිනිති නඟාගෙ 'පටලැවිල්ල'

මේ පෝස්ටුව දාන්න හිතුනේ මතකයාගෙ හිතවතියකගෙ දස්කමක් ගැන හොරනෑවක් නඟන්න. බොරු සෝබන නැති කලාකාරයන්ට දක්ශකම් තිබුනත් තැනක් ලැබෙන්නේ අඩුවෙන්. ඒ දක්ශකම් වල තියෙන අඩුපාඩුවක් නිසා නොවෙයි, බොරු සෝබන නැතිකම නිසා. කළාකාමී උසස් රසවින්දනයක් ඇති ජාතියක් වුනු අපේ හෙළ කළාකෙත් පුරන් වෙන්න මේ හේතුවත් බලපාන්න ඇති.…