Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බැරිදා විග්‍රහය! හරි වැඩේ ලංකාවට වුණේ

දෙයියනේ කියලා යමක් කමක් මෙවුවා එකේ ලියන්ට ගත්තු දා හිටං මං ලියපු හෑලි වලින් මොකක්ම හරි පයිංඩයක් .. සුබවාදී පයිංඩයක් කියවන ඔයාලටත් දෙන්ට හිතාන තමයි ඔය හෑලි ලිවුවෙ. ඒ වුණත් ඒක සතපහකට වැඩක් ඇති දෙයක් නෙමේය කියලා හිතුණෙ.. ස ට සහ පුතානෝ ට වැටිච්ච ඡන්ද කන්දරාව දැක්කම. ඉතිං පහුගිය ටිකේ මං මගේ බැරිදා…

Come Down Vultures

Vultures Dive down, fly low Bird’s eye view may mislead Music played loud, for time pass There is no celebration People rush and queue for daily needs One queue after another They struggle for a living And living the life… You powerful vultures Dive down, Come down…

pink shower curtain

pink shower curtain pink shower curtain Check out our pink shower curtain selection for the very best in unique or custom, handmade pieces from our shower curtains & rings shops..Results 1 24 of 618 Online shopping for Home & Kitchen from a great selection of Shower Curtain Sets, Shower Curtains,…

ඔබ සැරෙන් සැරේ ඇවිදින් නෙතුයුග රිදුණා..

පින්සාර හඬට සංසාරේ පුරා බැඳිලා හුරු පුරුද්දටම ඔබ සමඟින් පා නැගුණා ඔබ සිනා නඟපු මග දිගටම මල් පිපුණා මම නෙලාගත්තු හැ⁣ම මලකම පෙති හැලුනා.. නිදි නැතිව හඬන මගේ ඇසිපිය යට හිඳිනා ඔබ සැරෙන් සැරේ ඇවිදින් නෙතුයුග රිදුණා.. ඔබ සුවෙන් නිදන නිදි යහනද සිත මැවුණා ඔබ ලඟට ඇවිත් මුදු පවනද රොද බැඳුණා....

දිවි මකුළු විෂ

"සිසිල" මංගල කලාපයේ පලවූ කෙටි කතාව. (2021 සැප්තැම්බර් ) අනුෂ්ක තිලකරත්න " අත්තම්මේ , මේං බූල් තියෙන ලොකු මකුළුවෙක් , මේ " මම උළුවස්සේ සිටි අත්භූත භයානක පෙනුමැති සත්වයා පෙන්වමින් කෑ ගැසුවෙමි . අත්තම්මා කොස්සත් රැගෙන දුව ආවේ මගේ බිය මුසු සතුට දෙගුණ තෙගුණ කරමිනි . " කෝ බලන්න , හානේ දිවි මකුළුවෙක් ,…

තහනම්!

තනි පාට කපරාරු ලස්සන තාප්පවල වස කැතට මැද තඩියට දැන්වීමක් ගසා ඇත දැන්වීම් ඇලවීම තහනම් ලියා එව්වේ - Hare :-)

‘මිස්’ වීම

කිටි කිටියේ හිරවී ෆුඩ් බෝඩයේ එල්ලී දාඩිය පෙරාගෙන ආපු කාලය මිස් වී රත්මලානෙන් නඟින නංගී පෑවා හිනාවක් ලංවී කොල්ලුපිටියේ බැංකු අක්කා කියන ‘මෝනින්’ මිස් වී දුවනා ගමන් ඔපිසියට ගත්තු ශෝටිස් කෑලි තුන ලේහවුසිය ළඟ කැඳ කඩේ හකුරු කැඳ රහ මිස් වී උදේ සිට මීටින් තිබ්බත් එක දිගට කෝඩින් ඔපිසියේ කෝපි මැෂිමේ…

වර්තමානයේ නර්තන කලාව ජිම්නාස්ටික්කරණය වෙලා

ලොව ඇති පැරණිතම නර්තන සම්ප්‍රදාය ලෙස හැඳින්වෙන 'භරත නාට්‍යම්' දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආරම්භ වී ඇති බව සඳහන්.' භරත 'යන වචනය භාව, රාග සහ තාල යන පදවලින් සකස් වී ඇති අතර මෙය ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරන නර්තන සම්ප්‍රදායක් ලෙස සැලකෙනවා.ලංකාවේ ප්‍රථම භරත නාට්‍යම් ශිෂ්‍යයා සහ ගුරුවරයා ලෙස…