Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

එස්.බී. - බන්දුල ගෙදර යැවීමේ සටනට ගුරුවරු පෙරට

“දරුවන්ගේ අධ්‍යාපනය වනසන බන්දුල - එස්.බී. ඇමති බාන ගෙදර යනු” යනුවෙන් සඳහන් පෙත්සමකට ඊයේ (05) ලංකා ගුරුසේවා සංගමය විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටිදී අත්සන් තැබීම ආරම්භ කරන ලදී. ඊට සමගාමීව අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් සිදුකළ අතර ඊට විශාල වශයෙන් ජනතා ප්‍රතිචාර ලැබුනු බවත් එදින ආරම්භ කළ පෙතිසමට…

සංවර්ධනයත් එක්ක වෙනස් වන මගේ ගම..

පහුගිය සති අන්ත නිවාඩුවට මම ගෙදර ගියා මාසෙකට විතර පස්සේ.. රාජකාරී වැඩකටයුතු හා අධ්‍යාපන කටයුතු නිසා ගෙදර යන එක පහුගිය අවුරුද්දක කාලය තුල ගොඩක් අඩුවුනා.. දැන් ටික ටික අධ්‍යාපන කටයුතු ඉවර වෙමින් යන නිසා සති අන්තයේ ගෙදර යන්න අවස්ථාව ලැබෙනවා දිග නිවාඩුවක් වැටුනාම.. දැයට කිරුළත් එක්ක අපේ පැත්ත ඒ කිව්වේ…

ගිනිකෙලි

ඇමරිකානුවන්ටද අපට වාගේ නිදහස් දිනයක් ඇත. ඔවුන් එය සමරන්නේද අප වාගේම බ්‍රිතාන්‍යයෙන් නිදහස් වූ නිසාය. සෑම වසරකම ජූලි 4 වනදා සමරන ඇමරිකානු නිදහසට "ෆයර් වර්ක්ස් " හෙවත් ගිනි කෙලි නැතුවම බැරිය. මේ ඇමරිකාවට මා පැමිණි පසු ගෙවෙන හතරවන නිදහස් උත්සවයයි. ගිය අවුරුදු තුනේ වාගේම විශාල පිට්ටනියක පෙන්වන ගිනිකෙලි…

ඇහැ දෙනවද?

මුලින්ම කියන්න ඕන අද ලියන්නෙ කථාවක් නෙවෙයි.හැබැයි මේ ලියන දෙයින් කාට හරි පුංචියට හරි වැඩක් වෙයි කියලා හිතනවා. ඇහැ දෙනවා කිව්වම එක පාරටම මතක් වෙන්නෙ වෙන දෙයක්නෙ. නැහැ.මේ වෙන දෙයක්. මම යන්න අකමැතිම තැන මොකක්ද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මට එක පාරටම මතක් වෙන්නෙ පිළිකා රෝහල.ඒකට හේතුවකුත්…

Around the World in 15 Minutes - Amazing Thailand

Our professional Development Committee chairman Rtr. Kithmini Godawatte presented his first project introducing "Thailand" on 08th June 2012. It was a nice presentation and we got a clear knowledge about the Economy and the Beauty of the Thailand. The main objectives of this project is to make the…

java script මුලසිට සරලව - කුප්පි අංක 3

java script කුප්පිය ප්‍රමාද වුන එකට මුලින්ම කණගාටුව ප්‍රකාශ කරන්නවා.. කුප්පි 1 හා කුප්පි 2 බලපු නැති අය මෙතැ නින බලන්න . අනිත් ලිපි ටික හැකිතරම් ඉක්මනට දන්නා කටයුතු කරන්නම්කෝ...එහෙනම් පටන් ගමු අද පාඩම..අද මං බලාපොරොත්තු වෙන්නේ loop ගැන කතා කරන්න. loop එකක් කියන්නේ එකම දෙයක් යම්කිසි වාරගණනක්,…

♥ කොහොමද මෙයාලව තේරුම් ගන්නේ ♥

• ▬ •ඕනෑ එකක්• ▬ • මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ ? ගැහැණිය : ඕනෑ එකක් මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද ? ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ , ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා මිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු ? ගැහැණිය : ඊයෙත් කෑවේ චයිනීස් එකකින් නේද ?…

ශිල්ප දැක්වීම

මීදුමෙන් වැසුනු නුවර එළියෙ කඳු පංති අතරේ, හිම තුහින වැටෙනෙ සීතලේ ග්‍රෙගරි වැව ඉස්මත්තේ මම එයාගේ අතින් අල්ලගෙන වාඩිවෙලා ඉන්නවා. අපි දෙන්නගේ ආදරේට මල් ඉහින්න වගේ වැටෙන පුංචි හිරිපොද වැස්සෙන් බේරෙන්න එයා තවත් ටිකක් මට ලංවුනා. ඔළුවේ ඉඳන් වැහෙන … Continue reading →

මාරයා අත වනපු දවස ( අවසාන කොටස )

අද දවසේත් ගිමන්හලට ගොඩ වෑදෙන්නයි අපේ මේ සුදානම,ජීවීතයත්,මරනයත් අතර මා ගත කර ඒ දවසට එහෙනම් අපි වෑඩි කතා බහක් නෑතුව ඉක්මනටම යමු. අවසන් උනේ....... මම බිංගෙය තුල මගේ දිහාවට සෑර එලියක් එල්ල වුනා. අද එතෑන් සිට............ ඉතින් මම දෑන් බිංගේ ඇතුලේ...මට පේනවා ඇතීන් ලොකු ලයිට් පාරක්,ෆොන් එක බෑලුවාම හරියටම…

The Way the Cookie Crumbles - බිස්කට් ඇඩ් එකක් නෙමේ

ඕනැම කෙනෙක් යම් භාෂාවක් ඉගෙන ගන්න පටන් ගනිද්දී මුලින්ම හදාරන්නේ සරල යෙදුම්. අදහස් ප්‍රකාශ කිරීමේදී අවශ්‍ය වෙන මූලික වචන සහ වාක්‍ය තමයි ඒ ගණයට වැටෙන්නේ. ඒත් දැනුම ටික ටික වැඩි වෙනකොට අපට දැන ගන්න ලැබෙනවා යම් අදහසක් එළිදක්වන්න පාවිච්චි කරන්න පුළුවන් විවධ ආකාර. ඒ අතර තියනවා සම්ප්‍රදායික යෙදුම්…