ඉකි ගසා හඬන මේ හිතට පැමිනෙන්න සැනසුමක් රැගෙන තවම මඟ බලා හිදි දැක ගන්න ඔබේ රුව... තාම තියෙනවා කඳුලැල් හෙලන්නට නුඹ නමින් සාගරයක් තරමට අඞන්නම් අනේ නුඹ ලැබේ නම්.... මට මාව අහිමි කර යන්නම ගියා නුඹත් ශාප දෙන්නෑ සත්තයි සැනසෙන්න නුඹ තුටින්...... ප/ලි - බලන බලන හැම තැනම තියෙන්නේ ආදරෙත් එක්ක විරහව..ඒ නිසා…

හැමදාම උදේ අපේ ගෙදර ඉස්සරහින් phone එක කනේ ගහගෙන ගාමන්ට් යන නංගිලා ටික වෙනුවෙනි... උදේ පැයයි දවල් පැයයි හවස්වෙලා ආයේ පැයයි දවස් හතම කියවන්නේ, මොනවද දන්නෑ.. යන්නේ කොහෙද සිහියක් නෑ ඉන්නේ කොහෙද සිහියක් නෑ නංගිලට මක්වෙලාද, මමනම් දන්නෑ.. මහා හයියෙන් හිනැහෙනවා ලජ්ජාවෙන් ඇඹරෙනවා හිටපු ගමන් වැලපෙනවා ඇයිදෝ…

පහෙලාස්වන සියවසේ ඉතාලිය, පුනරුදය සිදුවූ වකවානුව මිනිස්සු පුනර්ජීවය ලැබූ කාලයක්. කොහොම උනත් කලයුතු නිවැරදි දේ පිළිබඳ දැක්මෙහි වර්ධනයක් වෙමින් තිබුනා. ඒ අතරේ එක්සත් ඉතාලිය විනාශ කිරීමටත්, බලවත් මෙඩිචි රාජවංශය පරාජය කිරීමටත් එක් දූෂිත පවුලක කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබුනා. ඒත් පුරාණ ඇදහීම් අනුගමනය…

සොබාදහමේ සොදුරු නිර්මාණ කිහිපයක් බලන්න ඔවුන් කොතරම් දුරකට පරිසරයට අනුවර්ථනය වී ඇත්ද කියලා...

පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය. ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි. ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහිටියේ වියානා නුවරයි ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි. නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද…

දැකලා තිද 18 සන්නියක වෙන්නේ මොනවද තින්නේ මොනවද කියලා....??? දැකපු නොදැකපු හැමෝටම මෙන්න අවස්ථාවක්...... ඇවිත් ම බලන්න... ඔන්න කඩ්ඩේන්...., දුටු නොදුටු සියල්ලන්ම පැමිණේත්වා......!! මම නම් යනවා, ඔහොම එකක් මන් දැකලා නෑ.... මට ඔකේ යකා මොනවගේද කියලා බලාගන්නත් ඕන.. ඉස්සර ලොකු ලොක්කොන්ගේ දොලදුකට නටන්න…

උපුටා ගැනීම රිවිර වෙබ් අඩවියෙනි

පසුගියදා Large Hadron Collider (LHC) හි භෞතික විද්‍යාඥයන් පිරිසක් විසින් දේව අංශු නමින් හඳුන්වන හිග්ස් බෝසන් අංශු යයි සැක කළ හැකි අංශු විශේෂයක් සොයගත් බවට වාර්තා වනවා.පසුගිය 4 වන දින ජිනීවා වල පැවති සමුළුවක් අමතමින් CERN ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් Rolf Heuer විසින් මේ බව සනාථ කරනු ලැබුවා. ඔහුට අනුව…
අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල අවම වශයෙන් දල ජාතික නිශ්පාදනයෙන් 6%ක් කිරීම සහ වැටුප් වර්ධක පොරොන්දු ඉටු කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මූලිකකර ආණ්ඩුවට බලකරමින් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භකර ඇත. පසුගිය 03 වන දින ජනාධිපති ලේකම් ලලිත් වීරතුග මහතා සමග…

මගෙ ප්‍රථම ආදරේ...... මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි අවසාන ආදරෙත් ඔබ පමණයි නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි ඔබට මමත් මම ඔබටත් නැතිව බැරි තරම් ආදරයේ සෙනේ දියෙන් නෑවිලා පැතුම් සිත හඬවන්නැ අබ මල් රේණුවක තරම් උණු කඳුලක් වැටෙන්නෙපා නුබේ නෙතු අඟින් මගෙ…
