"At first sight crush" නිලියකට ජනප් රිය නිලියක් වෙන්න බැරිද? මේ දවස්වල සිනමා ලෝකයේ වගේම සමාජ මාධ් යවලත් වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි "ආයු" චිත් රපටිය හරහා ක්ෂේත් රයට ඇවිත් පළමු නිර්මාණයෙන්ම සම්මානයට පාත් ර වුණු සැන්ඩ් රා මැක්. නවක නිලියක් විදියට ඇය ලබාගත්ත මේ සම්මානනීය ජයග් …
සමුරායි — Samurai (侍) කියන්නේ ජපානයේ ක්‍රමයෙන් වර්ධනය වූ යුද සේවක සහ පසුව පාලක සමාජ පන්තියකට අයත් පිරිසක්. ඔවුන් ගැන සඳහන් කිරීමට Bushi — “යුදකරුවා” යන පදයත් භාවිත වෙනවා. ඔවුන් මුල සිටම රට පාලනය කළ අධිපතීන් නෙවෙයි. මුල් කාලයේ රාජකීය අධිකාරියට, වංශවත් පවුල්වලට සහ ප්‍රාදේශීය බලවතුන්ට හමුදා සේවය සැපයූ…
ජීවිතයම සිතුවම් එකතුවක්, නුඹ සිත්තරෙක්... කැමැතිම පාට තෝරාගෙන හැඩ කරන වඩාත් කැමැති පාට හනි හනිකට ගෙවෙන... අලුත් පාටකූරු පෙට්ටියක් අරගෙන තව පිටුවක්, පිටු කීපයක් නුඹ සතුටින් පාට කරන ඇල්මක් නැති පාටම ඉතිරි කර... සිතැඟි පිටුවෙන් පිටුව ඔපකර පාටින් පාට නුඹත් දන්නේ නැහැ එකතු වෙන්නේ, ඉතිරි වෙන්නේ, ඇල්මක්…
කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස සැලකෙන ආචාර්ය ජෙෆ්රි හින්ටන් (Dr Geoffrey Hinton) දැන් ලෝකය යන අත දෙස බැලුවහොත් කිසියම් පාලනයක් ඇති නොකළොත් කෘත්‍රිම බුද්ධි (AI) පද්ධති නිසා මිනිසා වඳවී යා හැකියි බ්‍රිතාන්‍ය රජයට අනතුරු ඇඟවීමක් කර තියෙනවා. ඔහු මේ ප්‍රකාශය කරන්නේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු…
මේ දූපතේ විසල් මිනිසුන් හෝ ගැහැණුන් හිඟය. නන්දා මාලිනිය ද සුනිල් ආරියරත්න ද විසල් ගැහැනියකද විසල් මිනිසකුද වන්නේ යැයි සිතමි. ඒ විසල් බව යනු කුමක්ද? මේ රටේ ඔවුන්ගේ නිර්මාණ තුලින් රසවත් වූ , පරම්පරා කීපයක ජනතාවක් සිටී. හුදෙක් එය ගීත රස වින්දන කලාවට ලඝු නොවේ. ඇය මිහිරි කටහඬකින් ගී ගැයූ ගායිකාවක පමණක්…
ප්‍රියාවිය, නෙළුම්, මහනෙල් මල් පිපුණු වැව් තලය, පොහොය දින ඈතින් පෙනෙන දාගැබ, කොපමණ සුන්දර ද? අතිනත පටලවා වැව් කණ්ඩිය මතින් ඇවිද යන්නට සිහින දකිමි. ඒ දුර බැහැර පෙදෙසේ ගුරු දිවිය කෙසේදැයි පවසන්න. පෙම්වත, වැව් කණ්ඩිය මතින් ඇවිද යන කෙසඟ මිනිසුන් දකිමි. කුස අඩකටත් වඩා අඩුවෙන් සනහන දූ දරු කැලකට ශිල්ප…
මුලින්ම මේ වීඩියෝව බලා සිටිමු.ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඝන වනාන්තරයකින් වටවුණු අශ්ව ලාඩමක හැඩැති දැවැන්ත ගිරි කුළක් මත පිහිටා ඇති අජන්තා ලෙන්, පුරාණ බෞද්ධ කලා ශිල්පයේ අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙස ලොව පුරා ප්‍රකටය. ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස දක්වා කාලය තුළ කළුගල්…
From Sri Lanka’s Internet Cafés to Canada’s Fibre Networks (If Telecom Giants Can Protect Our Homes, Why Can’t They Protect Their Own Cables?) #mythoughts #TELUS #mylifestory For nearly three weeks, my home was without “high-speed” internet. Yes, not “just” my home, but our whole community. No…
ශ්‍රී ලංකාවේ අග්‍ර මාංශභක්ෂකයා පිළිබඳවයි ශ්‍රී ලංකාව යනු ලෝකයේ ජෛව විවිධත්වයෙන් වඩාත්ම පොහොසත් දූපත් රාජ්‍යයන්ගෙන් එකකි. එහි වනාන්තර, ජාතික උද්‍යාන සහ කඳුකර ප්‍රදේශවල වාසය කරන සතුන් අතරින් වඩාත්ම ආකර්ෂණීය හා ගෞරවනීය සත්වයා වන්නේ ලංකා දිවියා හෝ "කොටියා" ලෙස ජනප්‍රියව හඳුන්වන Panthera pardus kotiya…
“හරි වැඩේනේ , මගේ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නෑනේ. මොකද කරන්නේ?” දවල් විවේකයෙන් පස්සේ ආයෙත් ප්‍රජාවේ සේවා කටයුත්තකට යන්න සූදානම් වුනු මගේ සේවක මිතුරිය කළබලනේ වගේ ඇවිත් කියනවා. “මොකක්ද වෙන්නේ ස්ටාර්ට් කරන්න හැදුවම , මුකුත් සද්දයක් එනවද?” වින්ටරේදි හුඟක් වෙලාවට බැටරියේ බලය හීන වීම නිසා මෙවන් අවස්ථා වලට…