Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අමතක වෙන අමරේ ( එහෙනම් ප* ද ඕයි මෙතන තියල ගියේ..?)

ඔන්න කිව්වා වගේම ගාමන්ට් පැට්ටේරියේ ඊළඟ කතාන්දරය. ඔය පැට්ටේරියේ හිටියා අමරසිංහ කියලා ටිකක් වයසක මනුසප්පයෙක්. මිනිහට කවුරුත් කිවේ අමරේ මාමා කියල. මිනිහට නප්පියට තද වෙනවා කවුරු හරි "අමරේ ප* ද ඕයි තිබ්බේ" කියලා ඇහුවාම. සීන් එක මොකක්ද කියලා අපේ ගමයා අයියා කිවේ මෙන්න මෙහෙම. මචං අපේ අමරේට හිටපු ගමන්…

යුරේකා... යුරේකා... අපි‍ට මේ පාර පඩිවැඩිවීම් නෑ...

මේක මාර සොයාගැනීමක්. මාව පෞද්ගලිකව දන්න අය දන්නව මාම් වැඩකරන්නෙ IT ක්ෂේත්‍රයෙ කොම්පැනියකෙයි කියල. අනික අපේ කොම්පැනිවල මොනව කලත් සල්ලි ලැබෙන්නෙ රුපියල් වලින් නෙමෙයි, ඩොලර් වලින් (අපිට නෙවෙයි, කොම්පැනියට ඕං. ඉතින් ඔන්න ඔය කරුනු පාවිච්චි කරල තමයි මගේ මේ නව සොයාගැනීම කලේ. මේ අවුරුද්දෙ අපි හිතමු 10%ක…

ගෙදර ඉදන්ම යමු 3D ලෝකෙට...

අදත් ඔයාලට කියන්න වෙන්නේ මම කරපු තවත් පිස්සු වැඩක් ගැන තමයි ..හේ හේ... අපි හැමෝම කොහොමත් කැමතියි නේද ෆිල්ම්ස් බලන්න..ඉතින් ඒ ෆිල්ම් එක 3D විදිහට බලන්න ඇත්තම් කියන්න තියෙන්නේ "සුපිරියි" කියලා නේද...? මම මේ දවස්වල පොඩි පහේ සමීක්ෂණයක් කරලා බැලුවා යාලුවන්ගෙන්... ඇත්තටම ලොකු වියදමක් දරන්නේ නැතුව 3D…

පේරා වලින් ආපු ලියුම.. part i (නිදහස් අධ්‍යාපනය)

ඔන්න යාළු...අද උදෙන්ම මට ආවනේ ටිකක් විතර ඔෆීෂියල් ලියුමක්... මොකෝ කරන්නේ නමට ආපු ලියුම එපා කියන්න පුළුවනැයි? මමත් ගත්තා ඉතින් "ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කාගෙන් වාගේ" කියලා හිතලා. . .(අක්කාත් ඉන්නේ දුර පලාතකනේ යාළු) ...අහ්... හෆෝයි මෙන්න පේරාදෙණියේ කැම්පස් එකෙන් මේ ලියුමත්... අනේ නෑ නෑ...මම පේරා…

පේරා වලින් ආපු ලියුම...part ii (විශ්ව විද්‍යාල අර්බුධය)

ඉතින් යාළු, ඇත්තටම මේ අර්බුධයක්ද? නැත්තම් මවා ගත්ත හීනයක්ද? හැම දෙයකටම වැදගත් වෙන්නේ අධ්‍යාපනය තමයි... තාමත් කියෙව්වේ නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැනත් කියවලා බලන්නකෝ ඔයාලා.... ඇත්තටම කැම්පස් වල මොකක්ද අද තත්වේ? ඒ දේවල් වලට හේතුව මොකක්ද? ඒ වෙනුවෙන් අපිටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවද...? (pic by :…

Hard disks, flash drives වල කියන size එක නැත්තෙ මේකයි..

අපි සාමාන්‍යෙන් pen එකක් hard එකක් ගන්න ගියාම 2GB, 8GB නැත්තම් 250GB, 1TB කියලා කිව්වට ගෙදර ගෙනත් බැලුවමනෙ දන්නෙ ඇත්තටම ඒ කියන ගාන ඒකෙ නෑ කියලා. ඇයි එහෙම වෙන්නෙ? සෑහෙන්න කාලෙක ඉඳන් තිබුන ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හොයලා බැලුවා. දැන ගත්ත දේවල් බෙදා ගන්න ඕනෙ නෙ, ඒකයි මේක ලියන්නෙ. (තේරෙන්නෙ නෑ වගෙ නම්…

ගන්න අපේ දේ, ඇන්ඩ්‍රොයිඩ් කස්ටොම් රොම් එකක් ශ්‍රි ලාංකිකයෙකුගෙන්...(Xperia Ice Cream Pureness Build 8)

අද මම කියන්න යන්නේ ලාංකිකයෙකු (ThilinaC)විසින් නිර්මානය කරපු කස්ටොම් රොම් එකක් ගැනයි.මේක ICS 4.0.4 පදනම් උන රොම් එකක්.Xperia Ray |Neo|Neo V|Arc S|Arc වලට වැඩ කරනවා. (for both locked & unlocked boot loader phones,follow it precisely ) 1.Factory reset in cwm 2.wipe cache partition 3.wipe dalvik cache…