Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

රැකගත් ආදරය.....

සගවා තබා රැකගත් ආදරය...... ඔබ අතට ගෙන සුරකින පොරොන්දුවෙන්..... පුරවා හැගුම් පොදි ආපසු උදුරා දමා....... කොහෙ ගියේ කියන් මගෙ රත්තරන්.... =-=-=-=-මේනකා කුමාරි σ.Ƹ̴Ӂ̴Ʒ

දේශපාලනය කිරීමේ අයිතිය යනු කෙනෙකුගේ අයිතිය නැති කිරිම නොවේ

මනුෂ්‍යයා පොදුවේ දේශපාලන සත්වයෙක් නොවැ. ඉතින් විශ්ව විද්‍යාලයට එන විද්යාර්තියාත් ඒ ජාතියේ එකෙක් නේද? මෙතෙක් කල් තිබුන කිසිම රජයකට බැරි වුනානේ විශ්ව විද්‍යාල දේශපාලනය නැති කරන්ඩ. එක්කෝ ඒ විද්යාර්තීන්ව මර්දනය/දමනය/දපනය කරන්න වෙන්නේ ඔවුන්ට විශ්ව විද්‍යාලය තුල සැප වැඩි කිරීමෙන්. (නේවාසිකාගාර, අඩු…

මැන්ඩලීනය ගැන බිඳක්

Mandolins මෙම වාද්‍ය භාණ්ඩයට දීර්ඝ ඉතිහාසයක් ඇත.විසිවැනි සියවසේ ඉතාලියේ උපත ලද මෙය යුරෝපීය රටවලදට ව්‍යාප්ත විය. මුල්කාලීනව සරල ශාස්ත්‍රීය සංගීත සඳහා පමණක් භාවිත වුවද පසුව මෙය බටහිර

උගත්කම සහ ධනය

කෙනෙක් හිතාවි මේ එකක් කියල,‍‍ එහෙමද ඔයත්.... ඇත්තටම මේ කියන උගත්කම , ධනය...එකක්ද නැත්නම් දෙකක්ද... මම දකින විදියට නම් මේ උගත්කම , ධනය කියන්නෙ දෙකකට .... නිකම්ම නිකම් වචන දෙකක්නම් නෙමේ... ලොකු අරුතක් සැගවුණ වචන දෙකක්... "ධනය තියනවනම් උගත්කම ගන්න එක හරි ලේසියි " මේ කථාවට කව්රු එකඟ උනත් මම…

තේරුම් ගත්තොත් 18++ | & Happy Weekend...!

අද ලියන්ට යන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නෝටිම නෝටි කතාවක්. මේ කතාව නෝටියට කිවේ නෝටියගේ මිත්තරයෙක් දෙකක් දාගෙන ඉඳපු වෙලාවක... ඔන්න කතාව... දවසක් මහ රෑ මනුස්සෙයක් යනවලු හෙඩ් ලයිට්, සිග්නල් ලයිට්, මොනම මල හත් ඉලව්වක් වත් හරියට වැඩ කරන්නේ නැති රෝද දෙක විතරක් හරියට කැරකෙන මෝටර් බයික් එකක් පැදගෙන. ටික…

වෙඩිල්ල

ඔන්න ඉතිං ටිකක් ඈත පිටිසර ලස්සන පුංචි ගම්මානයක් තිබුනා. මේ ගමේ මිනිස්සු තමන්ගේ ජීවිකාව විදියට කලේ ගොවිතැන. මේ ගමේ හිටියා ගමරාළ කෙනෙක්. එයා හේනක් කොටාගෙන බිරිදත් එක්ක බොහෝම සමගියෙන් සාමයෙන් ජීවත් වුනා. මේ ගමරාළ හැමදාම බත් මුලක් බැදගෙන හේනේ පැල් රකින්න යනවා. එයාගේ තනි නොතනියට තමන්ට පුතෙක් වෙන කොලු…

MaxRay v 1.0 For Sony Xperia Ray

හා හා පුරා කියලා ඔන්න මාත් කස්ටොම් රොම් එකක් හැදුවා...මේක මගෙ පලවෙනි රොම් එක...ඒනිසා අඩු පාඩු තියෙන්න පුලුවනනේ නිසා ඔයාලගෙ උදව් ඕන...මේක xperia ray ෆෝන් එකට විතරමයි.මගේ ෆෝන් එකෙත් රන් වෙන්නේ මේ OS එක තමා..තාම කිසි අවුලක් ආවේ නෑ..මේක CM9 හා ASOP මත පදනම් උන එකක්...Sony S,Xperia Ray,Galaxy Nexus වගේ…

A Great Place for Free Online Learning - Coursera

Coursera is a great place for online learning. This has subjects varying from Computer Science to History , Sociology, Medicine and Music. All the subjects are offered from the top ranked Universities in the world. Currently there are 16 Universities affiliated with Coursera and this includes MIT,…

Recycle Bin එක Rename කරන්න

මේක අපි කියල දෙන්නේ නිතරම තමන්ගේ අවට වෙනස් කරගන්න කැමැත්තෙන් ඉන්න අයවලුන්ට..මොකද හැමදාම දකින දේට වැඩ ටිකක් වෙනස් දෙයක් දැක්කම යාලුවෙක් උනත් පුදුම වෙනවනේ නේද,,,එහෙනම් අපි බලමු Recycle Bin එක Rename කරන්නේ කොහොමද කියල.. කරන්න තියෙන්නේ බොහොම පොඩි වැඩ ටිකක් එහෙනම් කරලම බලමු... මේ වැඩේ කරන්න අපිට…