Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සිසු අයිතිවාසිකම් ලබාගැනීමේ සාමකාමී උද්ඝෝෂණය...

සරසවි ඇදුරන්ගේ වැටුප් ප්‍රශ්නය සහ උසස් පෙළ සිසුන්ගේ Z Score ගැටළු වලින් රජය දිනෙන් දිනම නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කිරීමේ වැඩපිළිවෙලක නිරත වී සිටි.මෙම වැඩපිළිවෙලත් සමඟ තව තවත් නිහඩතාවය රැක ගැනීමට අපොහොසත් වු මොරටු සරසවියේ ඉංජිනේරු සිසුන්ගේ හඬ අවදි වු අයුරුයි මේ...

ජාතක කරලා අවුරුද්දයි

නෝටියා බ්ලොග් ලෝකේ කරක් ගහන්ට ඇවිල්ලා, නැත්නම් බ්ලොග් ලෝකෙට ජාතක වෙලා අදට අවුරුද්දයි. (31/07/2012 දිනට) පටන් ගන්නකොට නම් නෝටියා හිතුවේ නෑ මේ තරම් දුරට බ්ලොග් එක ලියාවී කියලා (මොකද නෝටි දන්නේ නැද්ද නෝටිගේ කෙරුවාව.). කොහොම හරි ලියලා. දන්නෙම නැතිව ලියවිලා. අවුරුද්දක් ලියලා කීවාම මතක් උනේ නෝටියා ලියපු…

ඔහු සහ ඔහුගේ පෙම්වතිය

විශේෂ දින සටහන් දිනය : 2012-07-30 (සදුදා) ඔහු මාගේ බාල කාලයේ සිට මිත්‍රයෙකි. ඔහුට ඇය හමුවූයේ මීට මාස තුනකට පෙර බව මා දැනගත්තේ අද දිනය. ඔහු ඇයට ද ඇය ඔහුට ද මහත් සේ ආදරයෙන් සිටියේ ය. නමුත් ඔවුනවුන්ගේ ඒ ආදරය ඒ මාස තුනට වඩා ගොඩක් වැඩි බව මා හට දැනිණි. අද ඔහු ද ඇය ද ගුවන්තොටුපල බලා ගියේ මා සමග ය. ඔහු ද…

වසා ගන් දොර මගේ හිමියෙනි...

අහස ගුගුරා.. අකුණු පුපුරා.. මගේ හිත වැන්දඹු වුනා... වසා ගන් දොර මගේ හිමියනි නුඹට රිසි නම් යන්නට යන්නෙමි.... "හරිම ලස්සන සින්දුවක් නේ?" නිමාලි රේඩියෝවේ සද්දේ තව ටිකක් වැඩි කරන ගමන් ඇහුව්වා.. "ඇත්ත අනේ.. මමත් ඕක ටීවි එකේ ටෙලිඩ්‍රාමා එකක යනවා ඇහුව්වා.." "නන්දා මාලිනිගේ කටහඬට ඒක හොඳට මැච්වෙනවා නේ.."…

122 - සසර මැද, අතරමඟ

සිද්ධාර්ථ තවම නුඹ මුඩුකර නොමැත හිස දරානැත කසාවත ඉදින් මේ බසය තුළ නුඹට අසුනක් නොමැත සංසාර මාවත බොහෝ අබලන්ව ඇත ගැස්සුම්ද පැද්දුම්ද නිරන්තර සිදුවෙත අතරමඟ ගොඩවන අතරමඟ බැසයන මිනිස්සුන් තෙරපෙත හොඳින් දැකගන්න මේ නිමිත්තය පස්වන ඔහු තමයි මේ බසයෙ සහායක රියදුරුට දෙන්න මේ කාසි මිට අරගන්න ටිකට් දෙක නැත කුමර අප…

-නිවන් දොර-

ම'පුත රාහුල මේ දුක නැතිකරන මඟය මෙතැන් සිට අඩි දෙසීයක් ගියතැන පර්චස් හතක් ඇතුළත හමුවේය නිවන් දොර ඒ නිවන දොරකඩ බලන් ඇති නුඹේ මව අප දෙදෙන එනතුරු පිටදී උළුවස්සට නැතිනම් හිඳගෙන දොර පඩිය උඩ නුඹව නහවන්නට උණු වතුර හදා ඇති මා වෙහෙස නිවන්නට කේතලේ ලිපේ ඇති දුටුගමන් නුඹේ වත දිවවිත් පෙරමඟට ඇය අසයි නුඹගෙන්…

Laptop එකෙන් Wi Fi Hotspot එකක්

ඔයාට Lap Top එකක් තියෙනවද...එහෙනම් මෙන්න කරල බලන්න වෑඩක්..අපිට ඉන්ටෙර්නෙට් Connection එකක් Share කරගන්න ඕන උනහම ගොඩක් වෙලාවට කරන්නෙ ‍Router එකක් අරගෙන වෑඩෙ කරන එක..එහෙම කරන්න ගියහම අපිට යම් ආකාරයක මුදලක් ඒ සදහ වෑය වෙනව...අ ද අපි ඉගෙන ගන්න යන්නෙ බොහොම වටින කියනා විදිහකට ඕනම කෙනෙකුට තමන්ගෙ Windows 7…

දුර අහසේ පායනා සද සිත්තම ඔයා...

සැලෙනා නෙත් අගින්..සද කිරණේ නැහැවෙමින්.. දුර ඈත අනන්තයෙන් ඔබ ඇවිදින් .... හද ගැස්මේ නැවතිලා..හද ගැබුරේ කිමිදිලා.... මගෙ ජිවිතේ මල් ගොඩක් වී සදා...... හද ගැස්මට කනතියා...මුදු සෙනෙහේ විමසනා... ඔබ ඇවිදින් නැවතිලා..මගෙ සෙනෙහස පුරා.. නෙක හැගුමන් දී නුරා..තරු යායම කලබවා.... දුර අහසේ පායනා සද සිත්තම…

තාත්තා; ප්‍රාණ ඇපකරුවකු ලෙස පළමු වරට.......

ඔ හු එවකට අවුරුදු 53ක් වූ මැදි වියේ මිනිසෙකි. ව්‍යාපාරය කෙරෙහි කැමැත්තක් ඔහු තුළ තිබුණ ද ඔහු එහි සාමාජිකයෙකු නොවීය. එහෙත් වාමාංශික දේශපාලනය කෙරෙහි විශ්වාසය තැබූවකු විය. එහෙයින්ම ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් ගැන ඔහුට විවේචන තිබුණි. නමුත් විරුද්ධ නොවීය. මෙය අවිධිමත්ව වුව ද විය යුතුම දෙයක් බව ඔහුගේ ද…

දැනෙනවා මං ජිවත් වෙනවා කියලා.....

දෑගිලි පටලගෙන ඔයාගෙ උණුසුමට තුරුලු වෙලා ඔයා කියන කථා අහන් ඉද්දි දැනෙනවා මං ජිවත් වෙනවා කියලා.. ආදරෙයි...මං.. මෙච්චරක්..මෙච්චරක්... නෑ මෙච්චරක්...කියලා කොහොමද මං කියන්නෙ දවසක ඔයාට මාව දාලා යන්න හිතුනොත්...........??? (..න්නැ නැ මං එහෙම හිතන්නවත් කැමති නෑ...) අපි කාලෙත් එක්ක වයසට යනවා... දන්නවද…