පොඩිම පොඩි ප්‍රශ්ණයක් තීනවා අහන්න.... යාළුවෙන්න ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ බ්ලොග් එක පෙන්නුවොත් මොකද වෙන්නේ???? (ඇත්තටම මට මේ බ්ලොග් එක කෙනෙක්ට පෙන්නන්න..හී හී :D) එකේ ඉතින් අනිත් හැම දේවල්ම ලියලා තිනවනේ.. ඒක ප්‍රශ්ණයක් වෙයිද?? ඒක කියවලා මොන වගේ ඩයල් එකක්ද කියලා හිතාගන්න පුළුවන්නේ.. බ්ලොග් ලියන අය ඉතින්…
අධ්‍යාපනය තනි තනි පුද්ගලයන්ට පමණක් නොව සමස්තයක් ලෙස සමාජයට ප්රතිලාභ රාශියක් ගෙන එනු ලබන්නකි. රටක අධ්‍යාපනය විෂයෙහි කරනු ලබන රාජ්‍ය වියදම සලකනු ලබන්නේ වටිනා මානව ප්‍රාග්ධන ආයෝජනයක් ලෙසය. එසේ වනුයේ එය අතිවිශාල සමාජ සහ ආර්ථික ප්රතිලාභ රාශියක් ගෙන එන බැවිනි. ආනුභවික පර්යේෂණ අධ්‍යයන නිරතුරුව…
1. Create a new folder on your HDD, Example: I create a folder in my D: drive and rename it as "Lesson". ( D:\Lesson ) * It better you follow my blue colored examples if you are a n00b. 2. Then drop the file(s) that you need to hide, into that folder. And also, place the image that you'll be using…
ඉස්සර මට මතකයි අපෙ ගෙදර ඉන්ටර්නෙට් නොතිබ්බ කාලෙ හැමදාම හවසට නාල එහෙම ඇඳට ගිහින් ඇලවෙලා ෆෑන් එකත් දාගෙන නින්ද යනකල්ම ෆෝන් එකේ හෑන්ඩ්ස් ෆ්‍රී එකත් කනේ ගහගෙන එෆ්.එම් අහ අහ කල්පනා කර කර හිටියෙ හැමදාමත් ඉබේම දන්නැතුව නින්ද යනකල්ම.හිත ගොඩක් සක්‍රීයයි ඒ කාලෙදි.හැම මොහොතකම අලුත් අදහස් වලින් වගේම හිතේ…
කෑම පාර්සලය ලිහා ගන්නා සුසන්ත ප්‍රවේශමෙන් බත් කටක් අනා, පසෙකින් තබයි. අනතුරුව බත්පත දෙස බලාගෙන කල්පනාවක නිමග්න වෙයි. බත්පත දිගහරින්නටත් පෙර පපඩම අතට ගෙන කෑම අරඹන මයුරි හොරැහින් එදෙස බලන්නීය. "සුසන්ත අය්යනම් කන්ඩ කලින් භාවනා කරනවා. මටනම් උදේට කන්නෙත් නැති හින්දා කනකම් ඉවසුම් නෑ." "පුළුවන් වෙලේක හරි…
පසුගිය දෙසතියක පමණ කාලයේ රටේ මහත් ආන්දෝලනයට ලක්වූ කරුණක් වූයේ ඉසෙඩ් අගය පිළිබඳව අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව හා එය විසින් ඇති කරන ලද තත්වයයි. 2011 වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ නිකුත් කරන ලද ඉසෙඩ් අගයේ ප්‍රතිඵල ලේඛන වැරදි බවටත් ඒ හේතුවෙන් ඔවුන්ගේ විශ්වවිද්‍යාල ප්රවේශයන් සීමා විය…
Surfing the internet securely through VPN or web proxy might do the tactic for some individuals who concern about the online privacy. Tor is a tool bundle for organizations and individuals that want to improve their safety & security on the web. It is enable online anonymity. You can perform…
ඔන්න මම අද දවසට ගේන දෙවෙනි සින්දුව මොකද අනිද්දා අපිට උසස්පෙළ පටන්ගන්නවා ඒ කියන්නේ ඉතින් කාලෙකට එන්න වෙන්නේ නෑ කියන එකනේ. මේ සින්දුව අලුත් සින්දුවක් ඒත් හොඳයි කියල හිතුන නිසා මේකත් දෙන්න ඕනේ කියල හිතුනා. සින්දුව තමයි "සිහිනයක්" ගායනා කරන්නේ "නදීක ජයවර්ධණ" මහතා අහල බලලා හොඳයිනම් අරගන්න. Nadeeka…
හොඳට හොල්ලපු බියර් බෝතලයක් කැඩුවා වගේ සුදු පාට පෙණ ගොඩක් එක්ක ආපු ප්ලාස්ටික් බෝතලයක් වැල්ලෙ හිරවෙලා නතර වුණා... ආයෙමත් රැල්ලට ගහගෙන යනකං ඒ බෝතලෙ දිහා බලලා වැඩක් නෑ... ඇහැ ගිණිකන වැටෙන්න ඔළුව උඩින්ම ඉර පායලා, ඒ ගිණි අව්වෙ කුඩයක් අස්සෙ හිරවෙච්ච කපල් එකක් අර ලෑලි බංකුවත් අයිති කරගෙන ගැරඬි දෙන්නෙක් වගේ…
අදත් ගෙනාව සින්දුවක්. පොඩ්ඩක් හිතල බලන්න අපි ආදරේ කරන කෙනත් එක්ක අපිට තනි වෙන්න තියෙනවානම් අපිට වෙනත් සතුටක් තියෙනවාද ආදරේ කරන අය විදිහට.... මේ සින්දුව තමයි "මන්දාරම් අඳුර මැදින්" ගායනා කරන්නේ "ක්‍රිශාන්ත එරන්දක" මහතා. ඔයත් අහන ගමන් හිතල බලන්න මේවගේ අවස්තාවක් ලැබුනොත්????? Mandaram Andura…