කොහොමද යාළුවනේ.....අමතක වෙලාවත්ද මන්දා මාව..... ” ඔව් ” ... අනේ හරිම නරකයි ඔයාලනම්...... පහුගිය දවස්වල තිබුණ අධික වැඩ රාජකාරී බොහොමයක් නිසාත්, රැකියා ස්ථාන මාරුවීම්, විභාග ආදී එකී නොකී වැඩ නිසා මගේ මේ පුංචි බ්ලොගේ වහලා දාන්න වුණානේ.... දැන් ඉතින් රැකියාවෙනුත් අයින්වෙලා ගෙදරට වෙලා ඉන්න නිසා ආයෙමත්…
මම රැඩිකල් ලු, අනේ මන්දා මම එහෙම නෑ. මම මගේ හිතට මාත් එක්ක කතා කරන්න වෙලාවක් දෙනවා, මං මගේ මනසත් එක්ක කතා කරනවා. හදවතයි මනසයි දෙකම එකඟ වෙන දේවලට මමත් එකඟ වෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒත් මිනිස්සු කියන්නේ ගඟ ගලන්නේ පහළට නම් ඔයත් ඒ පැත්තට යන්න, නිකන් බොරුවට අමාරුවෙ වැටෙන්නේ නැතුව කියන දේ. මගේ…
මම කලින් post දෙකකදි ඔයාලට HTML meta tags ගැන හැදින්වීමක් සහ Description meta එක ගැන විස්තරයක් කලා. අද කියන්න යන්නෙ Keyword meta tag එක ගැන. keyword meta tag එක ගැන කියනවනම් දැන් keyword meta tag එක භාවිත වෙන්නෙ නැති තරම්. මම දන්න විදිහට Bing search engine එක විතරයි තාම keyword meta tag පාවිච්චි…
ඔලිම්පික් එකට එක එක ඩූඩ්ල් ද දා හිටිය ගූගල් ලොක්කා අද අලුත් වැඩක් කොරලා ඔන්න.. මෙච්චරකල් දැම්මා වගේ නැතුව මේ සැරේ ඔලිම්පික් එකට දාපු මුල්ම interactive ඩූඩ්ල් එක ඔන්න අද අපට දීලා.මේකෙදි කරන්න තියෙන්නේ කඩුළු මතින් දීවීමේ ක්‍රීඩාව ..ඉතින් වැඩිය කියන්න දෙයක් නෑ..ඔයාලට ගිහින් ගේම් එක ප්ලේ කරන්න තමයි…
අදත් අතීත මතකයක් එක්ක තනි උන වෙලාවක හිතට නැගුන සිතුවිල්ලක් අකුරු කරන්න හිතුවා.. මම දන්නවා ඔය හොරෙන් හොරෙන් උනත් මේ බ්ලොග් එක බලන බව තනි උන වෙලාවට.. දවසක් ඔය මට කිව්වා මතකද ඔයාට මම කියන ඒවා තේරෙන්නේ නැ කියලා.. ඔයා ඒක ඇත්තට කිව්වද බොරුවට කිව්වද මම දන්නේ නැ... හැබැයි මෙහි සැග උන අර්ථය වටහා ගන්න ඔයාට…
හායි කස්ටිය අදින් පටන් ගන්න AL විභාග කඩයිම නන්ගිලා මල්ලිලාට හොදින් තමන් බලාපොරොත්තු වන අන්දමින් සාර්තක කරගන්න කියලා ප්‍රාර්තනා කරන ගමන් මුලින්ම ඔයාලට හෙට තියෙන පේපර් එකට පොඩි උදව්වක් විදිහට මේ ටිකත් වැඩිපුර බලලා යන්න.ඔයාලට හොදින් විභාගයට මුහුන දිලා බලාපොරොත්තුවන ජයග්‍රහණයක් ලබාගැනිමට ප්‍රාර්තනා…
අවසානය කිව්වට කියන්න යන්නේ මාගේ ඉරිදා දවස ගෙවිලා ගිය හැටි. ඔන්න අකමැත්තෙන් උණත් පහුවෙනිදා රැ නිදාගන්න ඉස්සල්ලා පාන්දර හතරට එලාම් එක තියාගත්ත හින්දා හරියටම හතර වෙද්දී එලාම් එක අඩන්න ගත්තා එලාම් එක ඔෆ් කොරලා ආයේ විනාඩි පහක් නිදාගන්නවා පහට නේ පංති යන්න ඕනා කියලා නිදා ගත්තා (පංතිය පටන් ගන්නේ පහට නෙමේ…
NASA KSC එහෙමත් නැත්තම් Kennedy Space Center එක Google එක්ක එකතුවෙලා google street view සේවාව යටතෙ KSC වල සංචාරය කරන්න පුලුවන් අවස්ථාව ලබා දීල... පහලින් තියන තැන් තුනේම රවුම් ගහන්න පුලුවන්., Assembly Building Firing room 4 in the launch control center Launch Pad 39A's 195 foot level එලටම වැඩ කරන්න…
නිමල් ලක්ෂපතිආරච්චි ගැන මාර දේවල් මේ දවස්වල ලියවෙනවා.නිමල් ජීවතුන් අතර ඉන්න කාලේ ඔහුව පතුරු ගහපු පලු පැලෙන්න බැනපු උන් පවා නිමල් ගැන දෙන්නේ පට්ට ටෝක්ස්.නිමල්ට වෙලා තියෙන්නෙත් ජෝතිපාලට වුන දේ මැරුණට පස්සේ තමයි ජීවත් කරවන්න හදන්නේ. නිමල් ගැන ලියවුන කථා අතරේ තිබුන හැම දෙයක්ම නිමල් තමන්ගේ ජීවන වෘත්තිය…
අවුරුදු 13ක අත්දැකීම පැය කිහිපයකින් ලියන්නට නංගිලා මල්ලිලාගේ දවස උදා වුනි...විභාගයත් විටෙක අපුරුය, විටෙක රුදුරුය, විටෙක නපුරුය, විටෙක සොදුරුය...හී හී... කොහොම වුනත් ඕනිම දෙයක් ජයගන්නට ඕනෑම කෙනෙක්ට වාසනාව ඔනී තරම් ඇත, ඉතින් අපෙනුත් සුබ පැතුම් ඔයාලට, ඉතින් අපි විභාගේ ලියපු විදිහ දන්නවාද... විභාගෙට…