වැවක අසිරිය මැවෙන ලස්සන
අවතාර් විනෝද ගමනක් අතරතුර ගත් ඡායාරූපයකි.මතක හැටියට යාපනය ප්‍රදේශයේ තියෙන වැවක්.මුහුදේ ලුණු වතුර නාලා ඇවිල්ලා ෙමේකට බැස්ස කට්ටිය ගොඩට ආවේ සෑහෙන අකමැත්තෙන්

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
අවතාර් විනෝද ගමනක් අතරතුර ගත් ඡායාරූපයකි.මතක හැටියට යාපනය ප්‍රදේශයේ තියෙන වැවක්.මුහුදේ ලුණු වතුර නාලා ඇවිල්ලා ෙමේකට බැස්ස කට්ටිය ගොඩට ආවේ සෑහෙන අකමැත්තෙන්

ලියන්න හිතාගෙන හිටියෙ එකක්.දැන් ලියන්න යන්නෙ වෙන එකක්.මේකට වග කියන්න ඕනෙ මගෙ නින්ද. වෙනදට බස් එකට නැගලා ටිකට් අරගත්තාට පස්සෙ ශටර් එකට ඔලුව තියාගත්තා.හොදට දොයි.සැරින් සැරේ ඇහැ ඇරලා බලනවා ආයෙ දොයි ඊළඟට නැගිටින්නෙ බහින්න හෝල්ට් දෙකකට විතර කලින් තමා.ඒත් මොකක්දෝ කරුමෙකට මට ඊයෙ නින්ද ගියේ නෑ නොවැ.ඒකෙන්…
Windows 7 නිර්මනය උනේම Users ලට Speed විදිහට වැඩ කරන්න පුලුවන් විදිහට..ඒක ඔයලට තෙරේවි Vista PC එකක වඩ කරල Seven එකක වඩ කරන කොට.නමුත් අපිට තවමත් මේකෙ තියෙන Performance ගන සෑහීමකට පත්වෙන්න බැරි අවස්තා තියෙනව.මොකද තවමත් අපේ ගොඩාක් අය Windows 7 Install කරල තියෙන්නෙ එයාලගෙ පරන PC එකටමයි.එහේම උනහමත්…

Allyson Felix raced to Olympic 200m gold in a time of 21.88 seconds, to win the title at the third attempt. The three-time world champion beat a strong field to register her first Olympic gold over the distance after two silvers in 2004 and 2008. The American came from behind in the final straight…

විභාගෙට යන නනගිලා මල්ලිලාට PHYSICS අනුමාණ ප්‍රශ්න වගයක් තියෙනවා කැමතිනම් බලල යන්න.මම බ්ලොග් එක නවත්තනවා කිවාම සමහර ගොබිලන්ට පුල් හැපිලු එකක් මගෙ අම්මවත් මතක් කරලා තිබ්බා,අලුතෙන් ආපු එක එක ලපයි සිපයි නිසා මම මේක දාලා යන්නැ මගෙ බ්ලොග් එක කමෙන්ට් තිබ්බත් එකක් නැතත් එකක් මට ඕනි විදිහට කරනවා ANYWAY…

මහ රෝහල අසලින් කලබලයෙන් දුවවිත් බසයට නැගුනු කෙට්ටු හීන්දෑරී තරුනයන් දෙදෙනෙකි. 1. මචං, උබ සිංදුවක් ලියන්න ඕන මේ දැන්මම. 2. මොන සිංදුද බං මේ වෙලාවෙ. අම්ම හොදටම ලෙඩවෙලා ඉස්පිරිතාලෙ. 1. ඒක තමයි මමත් කියන්නෙ, උබ දැන් අම්ම ගැන සිංදුවක් ලියන්න ඕන. ඒ කියු අයුරින්ම ඒ ගීතය ලියවිනි. ගීතය ඇසීමට ඒ මෑණියන්ද…

China completed a clean sweep of table tennis at the Olympics as their men's team took gold by beating South Korea 3-0 in the best-of-five contest. Ma Long and Zhang Jike won their individual ties before the latter and Wang Hao earned victory in the doubles. China have now taken gold in the men's…

"නංගි, ඔයා මට පොරොන්දු වුනා ඔයා ආය fb එන්නේ නැ කියලා.ඔයාට රකින්න බැරි පොරොන්දු ආය දෙන්න එපා.මං අවසාන වතාවටයි මේ කියන්නේ.ඔයා මාගේ හිත ගොඩාක් රිද්දුවා.ඇයි මට මෙහෙම කරන්නේ??" මේ තියෙන්නේ මාගේ යෙහෙළියකට ලැබුණු කෙටි පණිවිඩයක්.ඇත්තටම ප්‍රේමවන්තියන්ට ෆේස්බුක් තහනම්ද?? ෆේස්බුක්, ප්‍රේමයට තර්ජනයක්ද??? මේක…

රූපය - 1 බොහෝ වැඩ අතරතුර වුව ද මෙම බ්ලොග් පෝස්ට් එක ලිවීමට අදහස් කරන ලද්දේ, ලංකාවේ රූපවාහිනී නාලිකාවක් විසින් අද දින ප්‍රචාරය කරන ලද පුවතක් මගින් ශ්‍රි ලංකාවේ රූපවාහිනී පුවත් ප්‍රචාරය කරන ආකාරය පිළිබදව මා තුල තිබූ අප්පිරියාව තීව්ර කිරීමට සමත් වූ නිසාය. ඒ නාලිකාව කවුරුත් හදුනන ජාතියේ අභිමානය ලෙස…

ආදරය කියන දේ එක එක අය එක එක විදියටයි දකින්නෙ.. මේ විකාර පොස්ට් එක, ඒ ගැන කතා කරන්නයි..! 2 වසරෙ පොඩි එකෙක් අපෝ ඊයා.. බිස්නස් කාරයෙක් සල්ලි උල්පතක් දෙමාපියන් මිනිමැරුමක් වගෙ ඉස්කොලෙ ගුරුවරු ලෝකෙ තියෙන වැරදිම වැඩේ 10 වසරෙ දික්කලිසම් අදින කොල්ලො කෙල්ලෙක් දාගන්න එක තමා ගේම.. මල්ලි XXX අලුත් කෆල් එකක්…