Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කී-ලොගර් හැකිං හෙවත් හැකර්ව හැක් කිරීම | Reverting

මේක නම් මට මතකෙට ආවේ අපේ සුදු මහත්තයාගේ පොස්ටුවක් දැකල , කී-ලොගර් ( Key _ logger ) එකක් හදා ගන්න හැටි තියෙන පොස්ටුවකින් , මෙතනින් එකට යන්න බලන්න එක තියෙන නිසා මම කී-ලොගර් එකක් සෙට් අප් කරගන්න හැටි දාන්න ඕනේ නැහැනේ කොමත් . දැන් ඉතින් අහන්න එපා මොනවද මේ කියල , කලින් කියනවා වගේම මේ පොස්ට් දෙක කියවල…

ඔබත් පොහොසතෙක් ද ?

ඔන්න එහෙනම් තවත් ආදර්ශමත් කතාවක්... මේක සිද්ද වෙන්නේ ගොඩක් ධනවත් පවුලක. ඔන්න එක කාලෙක හිටියා ගොඩාක් ධනවත් මනුස්සයෙක්. එයාට හිටියා පුතෙක්. දවසක් මේ ධනවතාට හිතුන තමන්ගේ පුතාව විනෝද ගමනක් එක්කන් යන්න. මේ විනෝද ගමනේ පරමාර්ථය උනේ දුප්පත් මිනිස්සු ජීවත් වන විදිහ පෙන්නන්න. විනෝද ගමනේ ගමනාන්තය ඉතා දුප්පත්…

Adsense + Freelancer + affiliate marketing සමග අන්තර්ජාලයෙන් මුදල්

Internet Money මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් තියෙනවා internet එකෙත් ..ලංකාවේ මේවා කරලා මුදල් හොයාගත්ත අය වගේම මේ ගැන class කරලා මුදල් හොයාගත්ත අයත් ගොඩක් ඉන්නවා ..ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි internet money කියන එක ඇත්තක්ද ? ඇත්තටම මුදල් හොයන්න පුලුවන්ද ? ඔන්න ඔය වගේ ඒවා, ඔව් ඇත්තටම මුදල් හොයන්න…

විවාහ සහතිකය...

හීත උදෑසනක නැකතටත් කලින් ගත වෙව්ලපු තරම, හිත මියගිය දවස... අමතකත් නැති එහෙත්, මතකයෙත් නැති සිහිනයක් බඳු, සිහිනයක් බිඳි... වාසගම නම කියාගත්තත්, රැකියාව මහ ප්‍රෙහෙළිකාවක්, පිතු එදා ගොත වූ වතාවක්... පොහොසත් නැතත් හිතවත් එවුන්, අත්සන් කළත් මදහස් මවන්, මොනවා කරන්නද අපි වෙන් වුනත්... අතටම දියවෙච්ච හඳහන්…

ඔහුට වැටහුණු, ඔබටත් මටත් තවමත් නොවැටහුණ යමක්...

මට මේ ලිපිය ලියන්න හිතුනේ ඉතාම අර්ථවත් නිර්මාණයක් විසින් මගේ හිතට තදින්ම කාවද්දපු සිතිවිල්ලක් නිසයි. ඒ ගැන හිතන්න හැමෝගෙම හිත් වලටත් ඉඩක් හදා දෙන්න හිතපු නිසා මම ඒ ගැන මගේ බ්ලොග් එකේ ලියන්න හිතුවා. මහගම සේකර කියන්නේ අපේ රටේ එතෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ටතම නිර්මාණකරුවෙක්. ඔහු කවියෙක්, නවකතාකරුවෙක්,…

ජයසේන..

"ජයසේන .. ඔළුවත් කපලා බලමු.. " මම එහෙම කියනකොට ජයසේන හෝල්ඩරයට හයිකරලා තිබුන යකඩ කපන කියත අතට අරන් ඉවරයි. මේක මගේ මුල් වතාව වුනාට ජයසේනගේ මුල් වතාව නොවන හින්දා කිසිම දෙයක් අමුතුවෙන් කියන්න උවමනාවක් තිබුනේ නෑ. අපරාදේ මට නුවන් අයිය එක්ක කලින් දවසක එන්න තිබුනා. මම සිතුවිල්ලේ ඉන්න අතරේ ජයසේන ඔළු කට්ටෙන්…

පංචායුධය

රට රස්සා කරන පංචායුද බලවේගේ තිරිකුණාමලය අතර යන එන අතර මගේ හදවත හිර වුණේ ඇයිදැයි සොයනු රගේ අතරමං බව පෙනේ කතරක නිරුවතින් වගේ ඉන්නේ ආණ්ඩුවෙ බල ගතු තනතුරක පක්සය එක තැනෙක තනතුර තව තැනෙක තනතුර මිසක් පක්සය රැක ගනු නොහැක ඒ ගැන හිත හිතා හිත ලෙඩ වුන ලෙසක පලාත් සභා තරගෙට පක්සයෙන් දැමූ කොඩිය ලෙල දෙවා රට තොට…

මරණයට ඇති අයිතිය| Right to Die – බීට්ල් ට තල්ලුවක්!

සංවේදී පාඨකයින් මෙහි දක්වා ඇති හෝ මෙහි නම් කරන සිනමා පට/විඩියෝ බැලිමේදී සැලකිලිමත් වන්න!! බීටල් විසින් මැතකදී ලියන ලද අසා මිනිසෙක් මළ පුවත අද..හඬමි සතුටින් පළමු වර මම යන සටහන මරණයට ඇති අයිතිය පිළිබඳ අපේ කියවීම නැවතත් ප්‍රශ්න කිරීමට යොමු කරවයි. ඒ පිළිබඳ සාකච්ඡාවක අවශ්‍යතාවය මතු කිරීම අගනේය.…

කියන්නකො නදී මට ආදරේද කියල...? - මගේ ආදර කතාව - අවසන් කොටස

මේ මගේ ආදර කතාවේ අන්තිම epsisode එක. කතාවේ මුල් කොටස් දෙක නොබලපු අය ඒ දෙක බලා පැමිණීම මැනවි!!! පළමු කොටස දෙවන කොටස ඔන්න ඉතින් කාලය කෙමෙන් කෙමෙන් ගත වුණා. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. මම විභාගෙ ඉහලින්ම pass වෙලා තිබුණා.රත්නපුර දිස්ත්‍රික්කෙන් 7 වැනියා.ඉතිං කොච්චර සතු‍ටුද කියල අමුතුවෙන් කියන්න ඕන…