මුලින්ම ඕලෙවල් වලට කෙලියා ප්‍රශ්න පත්තර වල කුණුහරුප ප්‍රින්ට් කරලා ,පාර්ලිමේන්තුවේ මේවා ගැන අහන කොට උත්තර දෙන්නේ නැතුව අර 8 වත් පාස් නැති හරක් හොරකම් කරපු අද්යාපන නියෝජය ඇමති වලිගෙ උස්සගෙන තපුල්ලලා උම්බෑ කියලා තමුන්ගේ ජාතියේ හැටි පෙන්නුම් කළා හැබැයි කිසිම විසදුමක් නැහැ ... ඊට පස්සේ ඊසෙඩ් මගුලෙන්…

අද කාලෙ ගොඩක් ව්‍යාපාර කටයුතු කෙරෙන්නෙ අපේ රට ඇතුලෙ විතරක් නෙමෙයි. ජාත්‍යන්තරව පැතිරුණු සැපයුම් කරුවො, ගැණුම් කරුවො ඉන්න ව්‍යාපාරික ලෝකෙක මේ වෙලඳ කොන්දේසි කියන්නෙ මොනවද කියල පොඩි විස්තරයක් සටහන් කරන්නයි මම හදන්නෙ. අපේ සමහර සහෝදර සහෝදරියො ඔය වෙලඳ කොන්දේසි වලට කෙටියෙන් කියන නම් ඇහුවහම කිසිම දෙයක්…
වැල් බයිලා ඔනී නෑ කෙලින් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්ඩකො, ලන්කාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වල ආචාර්ය්‍ය වරුයි, ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල ආචාර්ය්‍ය වරුඉ කියල ජාති දෙකක් නෑ. ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල ආචාර්ය්‍යවරු පුද්ගලික් විශ්ව විද්‍යාල වලත් උගන්නල්ලා ලක්ෂ ගනනින් මුදල් හම්බ කරනවා ඒක තමා ඇත්ත. ඉතින් ඔය…
කැත්රීන් බොල්කොවැක් බොස්නියාවට යවනුයේ පශ්චාත් යුධ සමයේ සාමසාධක හමුදාවේ නිලධාරියෙකු ලෙසය. එහිදී ඇය මහා පරිමාණ වශයෙන් සිදුකෙරෙන කාන්තා ලිංගික ජාවාරමක් හෙලිදරවු කරගන්නා අතර, එයට විරුද්ධව ගතහැකි සියළු පියවර ගනිමින්, හිංසනයට ලක්වූ බාලවයස්කාර දැරියන් වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පෙන්වන,…

තාරුණ්‍ය ගත වූ සැනින් දිගටම එන්නේ පල්ලම් බැසීමයි.මහලු විය විසින් ඉතිරි කෙරෙන නොමැකිය හැකි සලකුණු, වැල නොකැඩී එන රෝගාබාධ, මිතුරන්ගේ වියෝව ආදිය සිතට මහා වධයකි.ඉන් පසු, අලුතෙන් අත්කරගත හැකි කිසිවක් තව දුරටත් ජිවත් වීම මගින් නොසැපයේ. ඇත්තේ , තව තවත් විදවීමේ ශක්‍යතාවය ම පමණි.(පි අංක 15) එතෙත් ජිවිත කාලය…

කලින් පෝස්ට් එකෙන් මම කීවේ ලංකාවට අලුතින්ම ගෙන්වූ S-12 වර්ගයේ බලවේග කට්ටලයේ නුවර ගමන ගැනනේ. ඇත්තටම වසර 100කට වඩා පැරණි ලංනාවේ දුම්රිය සේවයේ පැරණිම මාර්ගයක් වෙන්නේ ප්‍රධාන මාර්ගය (Main line) එහෙමත් නැතිනම් උඩරට දුම්රිය මාර්ගය. මෙම මාර්ගය කොළඹ සිට පේරාදෙණිය හරහා බදුල්ල දක්වා වැටි තිබෙනවා. දුම්රිය…

නිමක් නැතිවූ නමක් නැතිවූ ඇගේ කඳුළු බිඳු දාරක පෙමින් ඔද වැඩී ගිය පිය විප්පයෝගයෙන් විපරිත වී ගිය ඇගේ කඳුළු බිඳු තවත් ඇසකට එක්කහු වන්නට ඉඩකඩ නොලද නියාවෙන් වෙන්දේසියක විකිණී ගිය ඇගේ කඳුළු බිඳු...... ඈවරයි!!!!!!!!

කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියා නම් හෙටක් තියෙවිද මටත් ඉරක් නැගෙනා... සාංකාව ඇහරෙන ගන අදුරේ ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ... වේදනව ඇවිලෙන දිවි කතරේ දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තෙ ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ.. DOWNLOAD MP3 HERE…

පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනා මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා අඬ අදුරේ මරදානේ අපි වේලුනා කොළ කැලි බට හදලා අපි සැනසුනා සන්තොසේ සන්තාපේ ඒකමුතු වී පෙනුනා සංසාරේ මන්තිරේ දුර දිග බව දැනුනා අපි ළගම අපි රැවටුනා... // මත් බඔරු මහා රෑට ගුමු ගුමු කියයි මල් පෙත්ත ළඟ පින්න සරදමි කරයි සැලසුම් ගොඩයි දිවිය…

මේ සඳ වුනත් පායා ඇවිත්.. ඉස්සර වගේ එලිය දුන්නා වුනත්.. මේ හුලඟ මත් ආයෙත් ඇවිත්.. නුඹ හිද්දි දුන් සිසිල දුන්නා වුනත්... පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත් මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ............ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ... ආයේ හිරු…
