Internet Download Manager(IDM) is a tool that enhance downloading speed. It increases download speeds by up to 5 times. IDM offers download scheduling, resuming and recovery for broken downloads. Internet Download Manager was designed to integrate into all the major browsers. It has a smart…

සදෙව් ලොවට අධිපති සක් දෙවිදු මෙමා දැන්නම් චන්දෙකුත් ළග ළග එනව තමා දෙවිවරු හට මෙකල ඇති ගැටලුවද කිමා හිතුනා බලන්නට පොඩ්ඩක් දෙකන් යොමා පළවා හළෙමු වින කළ අසුරයො ගොන්න නිදහස් ලොවක දැන් හැක රිසි සේ ඉන්න දෙව් ලොව ඉන්නේ දෙවිවරු කළගුණ දන්න එබැවින් බයක් නැත දෙව් හමුවට යන්න පෙර වෙණ නදින් හැඩ වන විට වා තලය අපෙ…

ඔන්න ඉතින් අර කතාවේ ඉතුරු ටික අද කියන්න යන්නේ. දැන් පොඩ්ඩක් මතක කරලා බලන්න කොර කතාවද කියලා. අර අනේ ටිකක් ලියලා නවත්තපු එක. බැලුවේ නැත්තම් මෙතනින් බලන්නකෝ. ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ ! ඔන්න ඔකේ ඉතුරු ටික තමයි අද කියන්නේ. ඒ කියන්නේ මට එතනින් පස්සේ උන සිද්දිය. අරකෙ අන්තිමට මම කිව්වේ account…

Port Scanners are important to network security technicians because they can reveal possible security vulnerabilities on the targeted system. CurrPorts is a portable executable that list down all currently opened TCP/IP and UDP ports on local computer. And also it displays information about the…

අන්තර්ජාලය හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ විව්ධ ක්‍රම රාශියක් ඇති අතර ඒ සඳහා විවිධ පාඨමාලා ඇති බව පුවත් පත් දැන්වීම් හරහාද ඔබ ඕනෑතරම් දැක ඇත. මෙමඟින් අති විශාල මුදලක් ඉපයීමේ නීත්‍යානූකූල ක්‍රම ඇති නමුත් බහුල වශයෙන් ඇත්තේ ව්‍යාජ ක්‍රම බැවින් ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුය. මේ දිනවල අන්තර්ජාල හරහා…

Teen Wolf - Season 1 Episode 01 With SINHALA SUBTITLES "වෘක මිනිස්සු" කතාව කෙටියෙන් :- පාසලේ තරමක් කොන්වී සිටින මිතුරන් දෙදෙනෙකු වන ස්කොට් හා ස්ටයිල්ස් දිනක් රාත්‍රී කාලයේදී, කැලේ ඇති බවට සැක කෙරෙන මළ සිරුරක් සොයා ගමන් කරයි. එහිදී තම පියාවන නගරයේ පොලිස් ප්‍රධානියාට ස්ටයිල්ස් හසුවන මුත් ස්කොට්…

සුමුදු මුදු සඳ කිරණ එළියයි වෙනදාට වැඩියෙන් අද හමන මුදු මද පවන සුවයයි ගෙනෙන්නේ ගතට පිපිණු මල් වල සුවඳ සුවඳයි වෙනදාටත් වැඩිය කිමද මේ අරුමය වසන්තය උදාවීද මගේ ලොවට පෙර කිසිදා නැති ලෙසට හැඩ වෙලා මගේ ලොව මේ නම් වසන්තයමැයි උදා වූයේ මගෙ ලොවට වසන්තය ඔබ, පමා වූවා හොඳටම එන්නට තිබුනේ බොහෝ කලකට පෙර කටුක…

මරණයේ දොරකඩට ගොස් .... සිංහ පුතෙකුගේ එඩි පෙන්වා යලි පැමිණි නුබ රණ බිමේ.. කොල්ලෙනි 'නොහැක්කක් නොමැත' මහා හයියෙන් මොර දුන්න නුබ.. සතුරු බලමුළු සුනු විසුනු කොට ... මවු බිමේ .... නාමයෙන් අණ දුන්න සොදුරුතම සෙන්පතියාණෙනි ... සංග්‍රාම භුමියේ .. උරෙනුර ගැටී .. එකා පිට එකා මැරුණත් අරමුණෙන් පිට නොයන හැටි…

මාගේ අඩවියේ පලමුවෙන්ම දෙන බයිස්කොප් එක තමා මේක මෙය අමුතුම තාලේ කතාවක් කිව්වොත් මම නිවැරදියි මෙම බයිස්කොප් එකට පාදක වෙන්නෙ 1752 කියන කාලය ඉතින් මෙක IMDB Rating 6.5 වැනි ඉහළ අගයක් ගැනිමට සමත් වෙලා තියනවා කතාව නම් කියන්නෙ නැ නරඹලාම බලන්න ඉතින් පලමුවෙන් තම බයිස්කොප් එකක් ගැන පොස්ට් එකක් දැම්මෙ පොඩ්ඩක්…

මේක ඔයාලට YouTube Videos බාගන්න පුලුවන් මෘදුකාංගයක්.මෙන්න Features ටික... Best YouTube downloader Best YouTube downloader that can download YouTube video, music video in HD, 3D and stand definition. All-in-one online web video downloader Download video from popular video sites like Facebook, Google…
