සරසවි ඇදුරන්ගේ වර්ජනයට මාස දෙකක් ගතවී ඇත. මේ වර්ජනය සම්බන්ධයෙන් ආණ්‌ඩුව අනුගමනය කළේ වැරැදි ප්‍රතිපත්තියකි. ආණ්‌ඩුව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රතිපත්තියක් නොමැති වර්ජනය සම්බන්ධයෙන් නිසි පිළිතුරු නොදුන්නේය. වර්ජනයට කෙළින්ම සම්බන්ධ නොමැති වුවත් එයට ඉන්ධන එකතු කරන ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය,…
මගේ බ්ලොග් එකට එන කාටත් කිසිම බේදයක් නැතුව වැදගත්වෙන දෙයක් ගැන කියන්න ඕන කියල හිතුන, :P ඒත් මුලුන්ම කියන්න ඕන Title එකේ 18+ දැමුවට මේක බලන .:P under 18 ලමා ලපටි තමුන්ට සුදුසු වයස එනකන් මේක කරනව එහෙම නෙවෙයි හරී....!!! ප්‍රංශ යාලුවෙකුගෙන් කඩ්ඩෙන් ලැබුන මේ විස්තරේ ඒ විදියටම මම post කරනව translate…
දන්නා නොදන්නා බොහොමයක් දෙනා කැමති මාතෘකාවක් තමයි අද නම් කතා කරන්නේ , Stenography (Steganography) එහෙමත් නැති නම් රහස්‍ය ලේඛන කලාව ගැන , මොකක්ද මේ Stenography කියන්නේ සරලව කියනවා නම් Stenography කියන්නේ කලාවක් , ක්‍රමයක් අපිට යම් කිසි පණිවිඩයක් හංගන්න පුළුවන් , Cryptography (රහස් ලේඛන අධ්‍යන කලාව )…
නිසසල නිශාවෙක තනි වූ විරාමෙක අතීතයේ කවුළු දොර ළඟට විත් එපිට බලන විට දැනුණා පුරුදු මතකෙක වියළි මල් සුවඳක්, අකීකරු කඳුළු බිඳු දෙකක් තෙත් කළා දෙනෙත් මතක පොතේ ඇති සදා නොමැකෙන ඇගේ රුව බොඳ වුණා වෙනදා මෙන් ම
පංතියේ කෙලි සිනා හඬවල් මැකී ගොස් නැහැ එදා වගෙමයි කවුළුපත් ලඟ මගේ බංකුව මල්ලියේ එය අද ඔබේමයි...... නුඹට පිටුපා හිඳින බිත්තිය හුඟක් දන්නව අපේ මතකය එකට එක් වී හඬපු හිනැහුණු මිතුරු කැල අද සතර අතකය....... "ආයුබෝවන්" කියපු රාවය අනේ දෙසවන් වැකෙනවා මිතුරනේ අද තනිව මෙහි හිඳ ඔබ කොහේදැයි සොයනවා...... මගේ…
ආදරනීය අයියේ, උඹලත් අපි වගේම නිදහස් අධ්යාපනයට පින් දීලා ඉගෙන ගෙනයි අද ඔය තැනට ආවේ කියලා අමතකද? උඹලා අපි විතරක් ඉගෙන ගත්තාම ඇතිද අයියේ? අපි අද පාරට බැස්සෙ අපි වෙනුවෙන්වත් උඹල වෙනුවෙන්වත් නෙවෙයි පහ වසරෙ ඉගෙන ගන්න උඹෙ පුතා වෙනුවෙන් ගිය අවුරුද්දෙ උසස් පෙල කරලා ගෙදරට වෙලා ඉන්න අපේ මල්ලි වෙනුවෙන් ඒ බව…
ඔන්න මම අදත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් අරගෙන ආව...මේක හැබැයි මම වෙනද දුන්නු ඒව වගේ පරිගණකයට අදාළ දෙයක් නම් නෙමෙයි...මේක අදාළ වෙන්නෙ මම ඇතුළු අපේ iPad භාවිතා කරන කට්ටියට තමයි...ඔයාලට මෙම Pinnacle Studio හරහා iPad එකේ ඉඳන්ම Video Edit කරන්න පලුවන්...මේක එළියට ආවෙ අගෝස්තු 30 වෙනිද...ඒ කියන්නෙ දැන්…
Godaddy promo code list for August 30 2012 Friday checked and verified manually*, about 25 Godaddy promo codes listed.................................1-click the code (automatically copies to your clipboard)2-just Ctrl+V (paste) to code field in Go daddy.Popular Codes:....................$5.99…