හැමදාම ලියන දේවල් වලට වඩා ටිකක් වෙනස් දෙයක් ලියන්න අද හිතුන. මගේ අත්දැකීමක් ඔයාල එක්ක බෙදා ගන්නයි මේක ලියන්නෙ.. මම කාලයක් (බොහොම පොඩි කාලයක් - ගියෙනම් දීර්ඝ කාලයක් ඉන්න.. ඒත් එහෙ ඉන්න එක එපා වෙලා ආව මාස 6කින්) මාලදිවයිනේ රැකියාවකට ගිහින් හිටිය. අන්න ඒ කාලෙ මම ගොඩක් අත්දැකීම් ලැබුව. ගොඩාක් දේවල්...…
Thoughts.... Let Time pass, passing me away....., Let them fade, Memories fade away....., Let Them Laugh, Laugh for the Deeds We made....., Let Us Smile, Smile for the Deeds We made.....,
කලින් කොටස් මෙතනින් බලන්න අහස් ගව්ව සිඹින තරම්..4 වෙනි දිගහැරුම උත්පලගෙ ලියුම මගෙ අතට දී නිමා ගිය ප ස් සෙ මං ලියුම දිග ඇරියෙ ගො ඩක් නොඉවසිල්ලෙ න් ... ආදර දිලා, මට ඔයා එව්ව ලියුම හම්බුනා.ඔයා කිව්ව වගේ මං එන්නම් ඔයාගෙ තාත්තව හම්බෙන්න හැබැයි දිලා මං ඔයාට නොකියපු දෙයක් තියෙනවා කියන්න ඒක මං ඔයාගෙන්…
සුදු පැහැති පිඟන් ගඩොල් මතින් කුරුළු ගමනක පැමිණි මම, ඔහු පිටුපසට වී බලා උන්නෙමි. හේ කවදත් නිශාචර ජීවියෙකි. රැය උදාවීමමෙන්ම ගෙවි යාම ද සිදුවන්නේ ඔහු නොදැනම බව නිශාචරයාගේ පියඹ වන්නත් බොහෝ කලක සිටන්ම මා දැන උන්නෙමි. පොතක් හෝ පරිගණකයක් අසල සිටින විට තමා හා වටපිටාව අමතක වන තරමටම උමතුවන හේ ඉන් පරිබාහිරව…
මේක ඇත්ත කතාවක් කියලා තමයි සඳහන් වෙලා තිබ්බේ. මේක සිද්ධ වෙන්නේ පැරීසියේ, අවුරුදු කීපයකට කලින්. කට්ටිය දන්නවනේ ඔය ඔපෙරා කියන තැන්, අර "ඔපෙරා හවුස්" කියන්නේ? මේ කතාව වෙන්නේ ඔය වගේ ඔපෙරා කියන තැනක. ඔන්න එක්තරා සුප්‍රසිද්ධ ගායකයෙක්ගේ ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුනා මේ ඔපෙරා ශාලාවේ. විශාල මුදලක් අර…
මෙවැනි සටහනක් තබන්නට සිදුවනු ඇතැයි ඩෝ ඩෝ බලාපොරොත්තු වූයේ නැත. එහෙත් මීට පෙරද ඒ ශික්ෂණය, විනය අවශ්‍ය අවස්ථාවලදී බිඳ හෙළන්නට ඩෝඩෝ පසු බට වීද නැත. FUTA සභාපති, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඩොඩෝ කවදාවත් හමුවී නැත. ඩෝඩෝ රීඩ් මාවතෙන් විද්‍යා පීඨයට ඇතුල් වන විට නිර්මාල් බයිසිකලයක් පැදගෙන කළා පීඨයට…
බිම බලාගෙන ඔහේ සැලෙනා ලදලූ පත් නොතකා සරන දන එ දලූ නැග වීරියෙන් ඉහළට පුපන මල ගෙන සිඹී දෝතට මලක් වී නම් පරව යා යුතු කසල ගොඩ වැද ජරපත්ව නොව කසල සිත ලෙද කරන නිකසල හරසරින් ගෙන පුදා පුදසුන උනුන් වඩවන වස් කෙසඟ දවටන මලක් නම් ගෙන නියෙන් කොනහන විටෙක කෙලසෙක සුවඳ දෙන්නද නික්ම යනු මිස හනික පරවී මලක් නම් නොව…
මීට පෙර වසර වලදී ලාංකීය පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක් ලෙස Max Payne පරිගණක ක්‍රීඩාව හදුන්වා දිය හැකියි. මීට පෙර පැවති Max Payne 1 සහ 2 පරිගණක ක්‍රිඩා දෙකම මා විසින්ද ක්‍රීඩා කර තිබෙනවා, මතකයි බොහොමයක් ඉස්සර, ඒ මා සතුව තිබු පරණ පරිගණකයේය. ගොඩක් දෙනෙක් Max Payne…
අපි අතර සිටින Blog ලියන යාළුවන්ට සහා Blog එකක් අලුතින් පටන්ගන්න හිතාගෙන ඉන්න යාළුවන්ට වැදගත් වෙන අලුත් විදිහෙ Comment Box එකක් ගැන ඔයාලට කියන්න අදත් ආවා අලුත් පොස්ට් එකක් අරගෙන. ඔබ දන්නවා ඇති, Blog එකකට වැඩිම Traffic එකක් ගන්න පුළුවන් හොදම තැන Facebook Social Networking Web Site එක බව. එහෙත් අප…