Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අයිතිය සහ වරප්‍රසාදය සමග 6%

නි දහස් අධ්‍යාපනය ගැන මෑතකදී තරම් ඉතිහාසයේ කවමදාවත් කතා කරපු යුගයක් තවත් නැතුව ඇති.නිදහස් අධ්‍යාපනයේ උන්නතිය ගැන සලකලා මං FUTA එකට සහය පලකරන්න තීරනය කලා.නමුත් ඒ දේශපාලනිකව අපරිණත ශිෂ්‍ය සංගම්වලට ස්වායක්තව.ඔවුන්ගේ අරමුණු සහ ඉල්ලීම් ගැන මගේ තියෙන්නේ බලවත් අප්‍රසාදයක්. ඒ ගැන මං පෞද්ගලික වෛද්‍ය…

$2.95 ට .COM ඩොමේන් එකක් දැම්ම ගන්න යන්ඩෝ....

මෙන්න මෙන්න බිග් චාන්ස් එකක්... දැන්ම ගෝඩැඩී ගිහින් $2.95 කට .COM ඩොමේන් එකක් ගන්න පුළුවන් . ඉක්මන් කරන්න... අවසන් අවස්ථාවේදී මෙන්න මේ කෝඩ් එක භාවිතා කරන්න.... LKS295V go godaddy වලංගු කාලය 2012 ඔක්තොම්බර් 31 දක්වා පමණි.

බඩ වූ නුඹට

නොහදුනන ඔබ හඳුනා ගත් නිසා හදවත හැඬුවයි මාගේ දුක් ගීය අසා අත් දෙක පටලා බස් රථයේ තනි වුව ඒ තනිකම මදිවී මගේ යහනේ තනිවුව .. මටනම් උනේ වෙනමම කතාවකි ගහෙන් වැටුන මිනිහට උන කතාවකි... ඔපීසියේ කොල්ලන් 18ක් වීලා 19ක් වූ මා ඔබ හට පෙම් බැන්ද කාලය ගෙවිලා එය දැන් 30 වීලා දැනගන්නට ලැබුණා ඔබ දැන් බඩවීලා පියෙක්…

ජන කවි 1

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

Pyar Ke Liye - ආලය වෙනුවෙන් - Dil Kya Kare

Pyar ke liye chaar pal kam nahin the -2 Kabhi tum nahin the kabhi hum nahin the -2 Pyar ke haseen kab yeh mausam nahin the ආලය වෙනුවෙන්, නිමේෂයන් කිහිපයක් කිසිසේත් අඩු නොවුණි. නමුදු ආලය වෙනුවෙන්, විටෙක ඔබ එහි සිටියේ නැත. හෝ මා එහි සිටියේ නැත. ආල ඍතුව සුන්දර නොවී යැයි කවුරු පවසයිද. Kabhi tum nahin…

T A R G E T

"ඔයාල ගිහින් එන්න. මං මෙතන ඉන්නම්" මා එසේ පැවසුවේ ත්‍රී රෝද රථය තුල වාඩිගෙනමය. මා පැවසු දෙයට පිළිතුරක් නොදීම අක්කා සහ මස්සිනා සිඟිති පුතුවත් රැගෙන කඩිනමින් ළමා රෝහල වෙත පිය නැගීය. ටික වේලාවක් ඔවුන් ගිය මග දෙස බලාගෙන සිටි මා හට ත්‍රී රෝද රථයෙන් බිමට බැසීමට අවශ්‍යතාවය ඇතිවුණේ දැඩි අව් රශ්මිය දැනෙන්නට…

මොකද්ද මේ God Mode?????

GoD Mode ගැන වැඩිය කට්ටිය දන්නෙ නැතුව ඈති. මොකද මේක පාවිච්චි වෙන්නෙ Vista සහ Windows7 වල නිසා. Operating system එකේ ඔක්කොම control panel එක folder එකකට ගන්න තමයි මේක ඔන වෙන්නෙ. එච්චර ලොකු දෙයක් නෙමෙයි වුනත් ගොඩක් වැදගත් trick එකක්.දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල. 1. මුලින්ම desktop එකේ NewFolder…

ආයි මොන්ටිසෝරි යමුද?

මේ කතාව මුලින් ලියන්න හැදුවේ මට හමු ඌ ගුරුවරු කියලා. ඒත් මොන්ටිසෝරියේ ගුරුවරු ගැන ලියන්න ගිහින් වැඩේ දික් උනා. ඒ පාර නම වෙනස් කලා. එතන එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවා. අපි ආදරේට ඒ දෙන්නට කිවුවේ ලොකු මිස් පොඩි මිස් කියලා. මොකද එක්කෙනෙක් උසයි අනිත් කෙනා මිටියි. (දැන්නම් ළමයි කියන්නේ ලොකු ටීච පොඩි…

සුපිරිම සුපිරි Player එකක් Video බලන්න Convert කරන්න සහ Share කරන්න / හැමදේටම,හැමදාටම - Splash Pro EX

පරිගණකයක් භාවිත කරන ඔබ අප සියලු දෙනාට පරිගණකය හරහා වින්දනයක් ලබමින් තම වැඩකටයුතු කරගැනීමට මහත් කැමැත්තක් දක්වයි. අප පරිගණකයේ තිබෙන Video එකක්, Audio එකක් Play කරමින්, තම වැඩ වල නියැලීම අද සාමාන්‍ය දෙයක්. ඔබ දන්නවා ඇති Video/Audio Play කිරීම සදහා නිර්මාණය කෙරුනු විවිද Player විශාල ප්‍රමාණයක්…

මෙහෙමයි පරිප්පු ඉව්වේ...

පුංචි කාලේට කොයි කෙල්ලත් උයන්න ට්‍රයි කරන්න හරි කැමතියිනේ. ඔන්න ඉතිං දවසක් මමයි අපේ නංගියි උයන්න කියලා ලෑස්ති උනා. අම්මත් එදා ආච්චිව එක්කන් හොස්පිටල් ගිහින් උන්නේ.අම්මා එද්දි කෑම ගේනවයි කිව්වාත් අපි දෙන්නාගේ තියෙන පණ්ඩිතකමට උයන්න පටන් ගත්තා නොවෑ.අපි දෙන්නට ගැලපෙන මල්ලියෙකුත් හරි අගේටම අපිට…