Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නරකාදිය සහ සාන්තුවරයා...

"මචං, පොඩි ප්‍රශ්ණයක්.... සමහරුන්ට ගොඩක් සංකීර්ණ ප්‍රශ්ණ උනත් ලේසියෙන්ම විසදගන්න පුළුවන් වෙනවා.. ඒ වගේම සමහරුන්ට පොඩි පොඩි ප්‍රශ්ණ පවා ගොඩක් සංකීර්ණ වෙලා වතුර වීදුරුවක උනත් ගිලිලා මැරෙන තරමට පත් වෙනවා..." සිරිල් තමන්ගේ මිතුරාගෙන ඇහුවා. "හිටපංකෝ මම උඹට කතාවක් කියන්න..." ඔන්න එක කාලෙක ජීවත් උනා එක…

වෙල්ල වැහුං

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

අපේ F එක..

ඔන්න අදත් අපේ ඉස්කෝලේ උන සීන් ටිකක් එකට ගෙත්තම් කරන්න හිතුනා නොවෑ. මම අර කලින් ලියපු පෝස්ට් එකේ කිව්වානේ මාත් එක්ක මගේ යාළුවෝ ඔක්කොම හත් දෙනෙක් උන්නායි කියලා. අපි හත්දෙනා සෙට් වුනේ 6 වසරදි. අපේ ඉස්කෝලේ A-E වෙනකම් හැම වසරකම පංති 5ක් තියෙනවා. ඒත් 6 වසරින් ඉහලට තව F එකකුත් එකතු උනා. ඒ අළුතින් පටන්…

අපේ ආතල්..අපිට ආතල්..අපි (නො)දන්න පොලිටික්ස්

" ක තාවක් තියෙනවා බුද්ධිමතුන්ට තමයි මර්ධකයෙක් එනකොට එයාගේ අඩිසද්දේ මුලින්ම ඇහෙන්නෙ කියල. එක තමයි මම හිතන්නේ මේ රටේ අචාර්යවරු මහාචාර්යවරු ගොඩක් දෙනෙක් අද එළියට ඇවිල්ලා තමන්ගේ අදහස් හඬ අවධිකරලා තියෙන්නේ" මහින්ද රාජපක්ෂ දෙසැම්බර්-2009 මං විහිලු කරනවද? නෑ!! ඔබ කියෙව්වා හරි! බලන්න මට හම්බුනේ මොකක්ද…

Jaadu Teri Nazar - මායාවකි, ඔබේ බැල්ම - Darr

Jadoo Teri Nazar, Khushboo Tera Badan -2 Tu Haan Kar, Ya Naa Kar. -2 Tu Hai Meri Kiran. -2 මායාවකි, ඔබේ බැල්ම; සුගන්ධවත්ය, ඔබේ සිරුර. ඔබ එකඟ වුවත් නැතත්, ඔබ මගේයි, කිරන්. Jadoo Teri Nazar, Khushboo Tera Badan Tu Haan Kar, Ya Naa Kar. -2 Tu Hai Meri Kiran. -2 (Mere Khwaabon Ki Tasvir Hai Tu Bekhabar…

අලිය ගිලපු දිවුල් ගෙඩිය වැඩක් නැති වුනත් ....

[Picture from http://ecartoonman.com/2012/09/06/civet-coffee/ ] අපි පොඩි කාලේ උගුඩුවන් ඕනෑතරම් හිටිය . හැබැයි උන් මොනවගේද කියල හරිහැටියකට දැකල තිබුනේ නැහැ . නිශාචරයෙක් නිසා වෙන්න ඇති . මොනවා වුනත් උගුඩුවා කියන්නේ ප්‍රියමනාප සතෙක් විදිහට නම් නෙමේ අපට දැනුණේ. රෑට කුකුලෝ හොරකම් කරන විත්තිය අහල තිබුන .…

කඳවුර

image-from දුමාරේ අඳුරුයි දැන් බෝම මේ ජීවිතේ අවාරේ හුරු වෙච්ච පුරුදූ නිස්කාරනේ රිදුම් දේ සුසුම් බර වැඩි වී පිරි මා ළයේ පෙනෙන්නේ කඳුළු බිඳු දෑසේ අම්මේ නුඹේ පිපෙන්නේ කවදාද ආයේ මල් මාවතේ දවන්නේ නෑමයි ආවොතින් යළි වසන්තේ

සුදුලූණු සහ මීපැණි කෑවොත් ලෙඩ අඩුවෙයි, දිවි දිගු වෙයි.

මම සුදු ලූණු ගැන ලිපියක් කලින්ම පළ කළා ඔබට මතක ඇති. එක නැවත බලලම ඉන්න. ටික දිනකින් ලියන්න බැරි වුණා. නමුත් මගේ හදිසි වැඩ නිසා මෙහෙම පමාවෙනකොට මටත් නොදැනිම මගේ බ්ලොග් එක මට අමතක වෙනවා. අන්න එහෙම ඉන්න වෙලාවක මට මේ ඊය ලැබුණා. මට මතක් වුණා මට මගේ ලිපි කියවන්න සූදානම් මගේ මිත්‍රයො රොත්තක් සිටින වග. මේ…

Panchi Nadiya Pawan Ke - පක්ෂීන්, නදියන්, පවන් රොද - Refugee

.:MALE:. (Panchhi nadiyan pawan ke jhoken Koi sarhad naa inhe roke) -2 Sarhaden insaano ke liye hai Socho, tumne aur maine Kya paaya insaan hoke පක්ෂීන්, නදියන්, පවන් රොද, කිසිදු සීමාවක තහනමක් ඔවුනට නැත. සීමා මායිම් පවතින්නේ මනුෂ්‍යයන්ටය. සිතන්න, ඔබ හා මම, කුමක් ලබාගත්දැයි මිනිසුන් ලෙස ඉපදීමෙන්.…

අවුරුදු පහෙන් විවාහ වෙන ගෑණු ළමයි...

කලින් සටහනේ දි දැනගත්තනේ කොහොමද මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු 1000 කට අඩුවුණේ කියලා. සොරකම් කරන්න පටන් අරන්, ප්‍රාණඝාතය කරලා ඒවයින් බේරෙන්න බොරු කියලා, කේලාම් කියලා වගේ එක එක විදියේ පව් වැඩ කරලා තමයි ඒ විදියට ආයුෂ අඩු වුණේ. හැබැයි ඉතින් මේක ක්ෂණික ව සිදුවුණ දෙයක් නම් නෙවෙයි, අවුරුදු…