පොළොන්නරුව සොළීන් යටතට පත්වී රටේ ස්වාධීනත්වය උදෙසා රෝහණ වාසීන් විමුක්ති අරගලයට පෙළ ගැසීගෙන එන කාලයෙහි වික්‍රමපාණ්ඩ්‍ය නම් කුමාරයෙක් දුලූදුපතට ගොස් රැකවරණය ලැබ සිටියේය.ඔහු කාගේ කවරෙකුදැයි පැහැදිළි නැතත් මුලින් දුටු මහාලානකිත්ති රජුගේ පුතෙකුයැයි විශ්වාස කෙරෙයි.මේ යුගයේ සොළීන්ගේ ප්‍රහාර වරින් වර රෝහණ…
පසුගිය ලිපියේ අපි කතා කළේ මී පැණි සහ සුදුලූණු පිළිබඳව. අද මා සාකච්ඡා කරන්න සිතා සිටියේ වෙනත් මාතෘකාවක්. නමුත් අපේ පහුගිය ලිපියට ලැබුණු ප්‍රතිචාර අතර බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වී තිබුණා හොද මී පැණි සොයා ගැනීම පිළිවඳව. ඒ ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලාත් තිබූ බව ඔබට මතක ඇති. අන්න ඒ නිසා අද මම සිතා ගත්තා…
හප්පොච්චියේ සෑහෙන දවසකින් මොනවා හරි නොලියා මෙතනින් නොනැගිටිමියි කියන දැඩිම දැඩිම දැඩිම දැඩි මොකද්ද එකකින් ලැප් එක ඉස්සරහා වාඩි උනේ..වාඩි උනාට මොකද හිත හලිම මාන්දමිකයි අප්පා...හරිම කුසීතයි. මේ වහින්න වගේ හින්දද මන්දා..උදේ ඉදන් කියනවා අද ප්‍රැක්ටිස් වරෙන් කියලා ඒකට යන්න හිතෙන්නෙත් නෑ...නැට්ට පිටින්…
කලින් සටහනේ නැවැත්තුවේ, ලෝකයේ හිටිය බොහෝ දෙනා එකිනෙකා මරාගෙන විනාශ වුණ තැනින් නේ. අම්මා පුතා ව වත් පුතා අම්මාව වත්, තාත්තා දුවව වත් දුව තාත්තව වත් අඳුරාගන්නෙ නැතුව එකිනෙකා මරාගන්න එක කොයිතරම් නම් ශෝචනීය දෙයක් ද? කොහොම වුණත් ඒ දේවල් අනාගතයේ දි සිද්ධ වේවි කියලා හිතෙනවා දැන අහන දකින දේවල් වලින් පවා.…
ෆොටෝෂොප් කියන්නේ මෘදුකාංගයක්.ඒක නිපදවලා තියෙන්නේ රූප සැකසීම නොහොත් “ඉමේජ් මැනිපියුලෂන්” කිරීම සදහා. පරිඝනකය තුල චිත්‍ර ඇදීම හෝ ඔය කියන ඡායාරූප සංස්කරණය හෝ වේවා ඔය දෙක වැටෙන්නේ “ඉමේජ් මැනිපියුලේශන්” කියන ක්‍රමයට. ඇඩොබි සමාගම නිපදවපු හොද තතවයේ මෘදුකාංග අතරින් ඉදිරියෙන්ම පොටොෂොප් තියෙන්නේ, … දිගටම…
16th October has been declared as World Food Day which is observed in remembrance of launching of the Food and Agriculture Organization of the United Nations in 1945. It is also the Food Engineer day. The World Food Day theme for 2012 is "Agricultural cooperatives – key to feeding the world" . The…
ලියන්ඩ දේකුත් නැතුව බොල් වැස්ස දිහා මම ඔහේ බලාගෙන හෝරාවක් විතර කාලේ කාල දැම්මා. දෙපාරක් තුන්පාරක් විතර තිෂාරා කතා කලත් එසැනි ඇයත් ඉවත්ව ගියේ පූස් කරදරේ වගේම බලුපැටියගේ කරදරේ හින්දා වෙන්ඩ ඇති. වැස්ස හින්දා බලු පැටියා බැදීම වෙනදාට වඩා අසීරි … දිගටම කියවන්න →
Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…
කාලෙකින් වැල් වටාරමක් ලියන්නත් බැරි වුනා.. ඒක නිසා ලියනන් හිතුනා හේ පුංචි කතාව.. මේකේ නම දැක්ක ගමන් කියයි අමු තිත්තම තිත්ත අසික්ක්කිත සක්කිලි කතාවක් කියලා.. එහෙම නෙවෙයි ඕං……. මේක වුනේ මම කොළඹ එක්තරා ආයතනයක වැඩ කරන කාලේ හොදේ.. ඒක ටිකක් රටේ ප්‍රසිද්ධ රෙදිපිළි සම්බන්ද ආයතනයක්.. මෙකේ වැඩට අළුතින්…