දෙයියනේ, මට මේක පබ්ලිශ් කොරන්න අමතක වෙලානෙ. අනිත් හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයට ගොඩවැදුනෙ හොද පොත් ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. වෙනද වගේම හෙන ගේමක් දීල කාර් එක පාක් කරගෙන (නයෙක් හොදෙයි ) ඇතුලට ගියා. පුරුදු පරිදිම මුලින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය කවර් කරල අනිත් තැන් වලිනුත්…

කට්ටිය සෙට් වෙලා කතා කර කර ඉන්න අතරෙ උනු පොඩි පොඩි කැලි ටිකක් ලියන්න හිතුනා...... සැහෙන කාලෙකින් නෙ මෙ බ්ලොග් පැත්තේ ආවෙත්... ගොලුවෙක් කතා කරයි.. මේ ලංකාවට සුනාමිය ආපු දවස් වල වෙලා තියන සිදුවිමක්.. අපේ යාළුවො කට්ටියක් ගිහින් සුනාමිය බලන්න..හරියටම 3 දෙනෙක්..ගියපු හැටි අපිට කිවා එක යාලුවෙක්..…
අවුරුද්දකුත් මාස 5 කට පස්සේ නැවතත් බ්ලොග් එක ලියන්න කියලා පුංචි වෙලාවක් වෙන් කරගත්තා........ හැමදාමත් ලියන්න හිතාගෙන හිටියට ලියන්න වෙලාවක් වෙන් කරගන්න එක හරියට මොකක්ද එකාගෙන මොකක්ද එකක් ගන්නවා වගේ වැඩක්........ ගෙවුනු කාලෙ බොහෝ අකරතැබ්බ, සතුටුදායක දේවල් එහෙම හුඟක් සිදු උනා...... ඒවා කියන්න ගියොත්…

සන්සුන් දිවිය අභියස පෙහෙවස් එළඹි උවැසිය ඒ මම නොවේ ඇය කිසි දිනෙක නොදුටුව, නොඇසුව, ඒ ඇය දුර්වල සුසුම් අභියස ජීවය රුගෙන එන ඇය පාදපරිචාරිකා මෙහෙය ඉටු කරණු ඇත නමුත් මම නොවෙමි ඇය සරල සුන්දර සිත ලග නිවී සැනසෙන සඳමිණ මෙලොව මිනිසුන් අතර. හැබෑම පින්වත්නිය ඇය

මේ ලිපිය මම ලියන්න හිතුවේ ඉතාමත් වටිනා දැනුමක් මින් ලබාගත හැකි නිසයි. මොකද මම දන්නා තරමින් මේ මාතෘකාව පිළිබඳ සිංහල භාෂාවෙන් ලිපි ලියවී නැහැ. අන්න ඒ අඩුව පිරවීමට මට හැකි දායකත්වයක් මම කැමතිම මාධ්‍ය වන බ්ලොග් කලාව හරහා ලබා දීමයි මගේ අරමුණ වූයේ. මේ ලිපියේ හරය ඉතාමත් වැදගත් වන්නේ කාන්තාවන්ට සහ…
කලින් සතියෙ සටහන ඉවර කළේ ග්‍රීක රජ කෙනෙක් වුණ මෙනැන්ඩර් හෙවත් මිලින්ද රජතුමා සහ සාගල නුවර රාජධානිය ගැන විස්තරයෙන් නේ. මේ දෙන්නා අතර මේ විදියට වාදයක් ඇතිවෙන්න පෙර කර්මයක් බලපෑව හැටි ගැන අපූරු කථාවකුත් තියෙනවා. හැබැයි ඒ කථාව දැනගන්න නම් මේ සටහන අන්තිම වෙනකල් ම කියවන්න වෙනවා. නාගසේන හාමුදුරුවෝ…

වෙලාව උදේ අටට විතර වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි. පුරුද්දට මම යන වෙලාවට අපේ බෝඩිමෙන් මාත් සමග නික්ම යන්නේ ටොයියාය. ඉඳහිට දවසක රොකාත් පැමිණේ. පුරුවා නික්ම යන්නේ මම අවදි වීමටත් පෙරය. කෙසේ වෙතත් එදා මම එලියට බැස්සේ පුරුවා සමගය. ඔව් එදා මම කලින් අවදිවුනෙමි. "මහත්තයා." හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ…

මචං මං UK යනවා. Job එකකට..යාලුවොන්ට කිව්වා. "නෑ...... නියමයි නෙ. උඹ නම් මාර Lucky" එහෙම කිව්වට උන් මට ඉරිසියා කරා... අපේ පුතා එංගලන්තේ යනවා. රස්සාවකට. අපේ අම්මා ගමේ උන්ට කිව්වා.. "කොල්ලට තෙරුවන් සරණයි!" එහෙම කිව්වට උනුත් මට ඉරිසියා කරා... Honey මම England යනවා. Job එකකට. Girl Friendට කිව්වා.. "ඔයා…

ආනේ....... ඔන්න මම අළුත් රෑකියාවට ගියාටත් වඩා ඉක්මනට ගෙදර ආවා.ඔව් යාළුවනේ ඒ රෑකියාව මට නැති උනා.. එහෙම කිව්වාම ඔයාලා බලයි මේ මොන මෝඩියෙක්ද කියලා. නෑ ඒ රෑකියාව මම කියලා නැති කරගත්තා.. දැන් නම් ඔයාටල තවත් අපබ්‍රංශ වගේ නේද.. ? හරි හරි කෙලින්ම කියන්නම්කෝ.. එතන මනුස්සයෙක්ට නම් වැඩ කරන්න පුළුවන් තැනක්…
අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම සහසකුත් කල්පනා මැද, දහසකුත් සිතිවිලි වලින් තෙරපී, තෙහෙට්ටුවෙන් අකර්මන්‍ය වු, මගේ ඔත්පල සිත, තවමත් සොයන්නේ ඔබේ රුවයි.... අමතක කළා යැයි, පාරම් බෑවාට, තුන්හිතින් එළවලා ගොඩක් කල් කීවාට, විටින් විට එබී එබී , සිතට දුක් ගිනි දිදී, ආත්මෙට වධ දිදී, මගේ ජීවිතේ එක්ක,…
