Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Namal Rajapaksha's son Kesara’s first surf lesson

Namal Rajapaksa, the Sri Lankan parliamentarian and the son of the former President Mahinda Rajapaksa, along with his family, visited the coastal town of Tangalle to indulge in some surfing. Tangalle is a popular surfing destination on the southern coast of Sri Lanka, known for its pristine…

Father and son from Sri Lanka drown in Queensland waterfall tragedy

A 21 year old Melbourne man who died at a popular waterfall in far north Queensland was trying to save his father from the treacherous waters when the pair drowned, devastated friends have revealed. Sisira Gajanayaka, 59, first got into trouble while swimming at Crystal Cascades, west of Cairns, on…

චේරන් ලියූ සලාද දවස්

Salad days by Cheran Rudramoorthy හෙවත් දකුණ නොදත් උතුරේ කතාව ! මගේදෑස් බොඳවී කල්පනා ලෝකයක අතරමං කරවූ මා දින ගණනක් පුරා කියවන ලද Salad days නම් පරිච්ච්ජේදය ගැන මගේ අදහස් මෙසේ එකතු කර ලියමි. තම තමන්ගේ පක්ෂග් ‍ රාහී බව එක්ක, biases එක්ක මේ ලියැවිල්ල ඕනේ ආකාරයකට කියවා ගන්න ! “ඔහුට කරදර කරන්න එපා ඔහු…

බෙහෙත් එක්කම ලොසින්ජරයක් දීලා ඔළුව අතගාන කතාබහක්

‍‍ විවිධ වෘත්තීන්වල නියැළෙන, පතපොත ලියන කතුවරු පසුකාලීනව පූර්ණ වශයෙන් ලිවීම වෙනුවෙන් හෝ, වෘත්තීයත් එක්ක ම සමබරව ලිවීම වෙනුවෙන් කැපවෙන අවස්ථා ලෝක සාහිත් ‍ යයෙන් වගේ ම ලංකාවේදිත් අපි දකිනවා. ඇන්ටන් චෙකොෆ්, ආතර් කොනන් ඩොයිල්, ආර් එල් ස්පිට්ල්, කලීඩ් හුසේනි... එකවර ම මතක් වෙන නම් කිහිපයක්. විශේෂයෙන්…

මං අන්තිමට ලියන කතාව

කාලෙකට පස්සෙ එයයි මායි හම්බුණේ ඊයෙ වේදිකා නාට්‍යය ඉවර වෙලා එද්දි දොර ගාවදි. මං හිතන්නෙ මාස තුනකට විතර පස්සෙ. හිනා වුණා එයත්. මාත් හිනා වුණා. ඒ හිනාව දැක්ක ගමං මට හිතුණේ මෙයා නාට්‍යය පටන් ගන්න කලින් මාව දැක්කා නම් ළඟින් වාඩි වෙන්න හිතාගෙන ටිකට් ගන්න තිබුණු බව, නාට්‍යය පටන් ගන්නකං කතා කරන්න තිබුණු…

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

Back to my Blog after almost 60 months guys.... I have decided to wrte something at least once a month to keep going. Hope someone will enjoy reading it or learn something from it. I am thinking that a bilingual approach can help me bring the blog to many readers. මාස 60කට ලංවෙන කාලයක් මුකුත්ම…

වසර 12 යි මාස 05 යි දවස් 02 ට පසුව නිදොස් කර නිදහස් කරයි. චෝදනාව වදුරඹ පොලිස් කාරයෝ ‘‘ශුක‍්‍ර සුනඛයින්’ ලෙසට මහා පාරේ ‘‘තාලයකට’’ කීම.

නඩු අංක 60665 යටතේ, 2010.10.29 වන දින, ව`දුරඹ පොලීසියේ එවක ස්ථානාධිපති පො.ප. සුමේධ විමලගුණවර්ධන විසින්, දණ්ඩ නීති සංග‍්‍රහයේ 287 වගන්තිය යටතේ, බුද්ධිකට විරුද්ධව නඩුවක් පවරා, එදින ගරු අධිකරණයට ඉදිරිපත්ව නැති බව ප‍්‍රකාශ කරවා ගනී. එම වරෙන්තුව පාවිච්චි කර, 2011.09.04 දින ව`දුරඹ පොලීසිය, බුද්ධිකව…

කොරෝනා කාලයේ, මසකට 25,000/- බැගින් බදු ගත්, වාද්දුව පොලීසිය, තිදරු පෙදරේරුවාගේ පිට කොන්ද කඩා, ගෝඩා බැරල් 10 ක් සන්තකයේ තියා ගත්තා කියා නඩුවකුත් දමයි.

කොරෝනා කාලයේ රස්සාව කර ගන්නට බැරි වුනා. ප‍්‍රදේශයේ කිහිප දෙනෙක් සරුවට කරන ස්වයං රැකියාවට බැස්සා. වඩි 02 ( බැරල්) පෙරා ගත්තම , දවස් 04 කින් ශුද්ධ ලාභය රු: 36,000/- යි. මාසයකට , පොලීසියට රු: 25,000/- ක් දුන්නා. ඊට අමතරව නඩුත් දුන්නා. අවුරුද්දක ඉ ඳ දන් , ස්වයං රැකියාවෙන් ඉවත් වුනා. පොලීසියට මාසික බදු…

Sanath Nandasiri has passed away

Veteran vocalist and musician 'Sangeeth Nipun' Professor Sanath Nandasiri has passed away at the age of 81. The late Emeritus Professor Sangeeth Nipun Sanath Nandasiri was the Former Chancellor of the University of the Visual and Performing Arts in Sri Lanka. He was the the third Chancellor of the…