Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලංකාවේ විශාලතම OpenSource Community එලිදැක්වීමට නියමිතයි

http://linuxlanka.com/ පොදුවේ ලිනක්ස් භාවිතා කරන්නන් හට ඇතිවන ගැටලු වලට විසදුම් ලබා ගැනීමට හා ඒ ගැන උනන්දුව ඇති පිරිසට තම දැනුම් අන් අය හා බෙදා ගැනීමට අත්වැලක් සැපයීම මෙහි අරමුණයි. තවද ප්‍රජාව තුල open source software හා සේවාවන් පිළිබද ප්‍රචලිත කිරිම හා දැනට රට තුල ක්‍රියාත්මක open source projects…

සුජාත දියණී

කාලෙන් කාලෙට අතුරුදහන් වෙන එක මගෙ ඉතින් පුරුද්දනෙ. කොහොම උනත් ඔන්න මම ආව. 80 දශකයේ මැදබාගෙ උපන් අපේ පරම්පරාවෙ උදවිය ටයි මාමා ගේ රූපවාහිනී හඬ කැවීම් අංශයේ කතා මාලවන් එක්ක උස්මහත් වෙච්ච ඈයොනෙ. ඔය කතා මාලාවන් දොස්තර හොඳ හිතගෙ ඉදන් පසු කාලීනව අතුල රන්සිරිලාල් මහත්මයා කරපු කූඹිච්චි වෙනකන්ම ආසාවෙන් නරඹපු…

බ්ලොග් පාඨකයන්ට, ගුරුවරුන්ට සහ සගයන්ට උපහාර

බ්ලොග් ගඩොල් පටන් ගත්තේ 2010 අවුරුද්දේ අප්‍රේල් මාසෙ දවසක. ඒ කියන්නේ දැන් මේ වැඩේ පටන් අරගෙන අවුරුදු තුනකටත් ළඟයි. මෙච්චර කල් කරගෙන යන්න කිසිම මූලික සැලසුමක් තිබුනෙ නැති මේ බ්ලොග් එක පටන් ගත්තේ අපේ යාලුවො කීප දෙනෙක් විනෝදෙන් ඉන්න වෙලාවක හදිස්සියෙ ආපු අයිඩියා එකක් විදිහට. ඒ වෙද්දිත් මම මුලින්ම…

හච් කපල් වාසියෙන් උපරිම වාසි ලබා ගමුද?

කොච්චර කාලෙකින්ද මම ආයෙත් බ්ලොග් එක ලියන්න ගත්තෙ කියල මට මතක නෑ. සමහර විට අවුරුද්දක් දෙකක්... ඊටත් වැඩිද මන්ද. අද ටිකක් ඔහේලටත් වැදගත් වෙයි කියල හිතුන දෙයක් සිද්ද වෙච්චි නිසා තමයි මේක ලියන්න හිතුනෙ. අහම්බෙන් වගේ වුනු සිදුවීමක් වුනත් නියම වැඩේ කියල තේරුන පස්සෙ. හරි හරි බයිල ඕන නෑනේ කෙලින්ම කියන්නම්…

සා.පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිට වෙලාද?

පෙරේදා (15 වැනිදා) පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 19 ක්‌ ඒ ආකාරයෙන්ම ඊට පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු විසින් සිසුන්ට ලබා දී ඇති බවට වාර්තා වී ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. මෙම…

අම්පාරේ භූ චලන තවමත් ප්‍රශ්ණයක්

සති කිහිපයක සිට අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වඩිනාගල දේවාලහිඳ, ගල්කන්ද සෙත්සිරිගම, ගල්කන්ද ඇතුළු ගම්මාන රැසක සිදුවන භූ චලන නැවතත් පෙරේදා (15 වැනිදා) අවස්‌ථා 04 කදි සිදුවූ බව එම ගම්වාසීහු පවසති. 15 වැනිදා උදෑසන දෙවතාවක්‌ දහවල් 12.55 ට හා 1.01 ට මෙලෙස භූ චලනයන් සිදුව තිබේ.…

7 Zip වලින් හරි විදියට කම්ප්‍රෙස් කරමු

7 Zip කියන්නෙ ලෝකෙ ගොඩදෙනෙක් බහුලව බාවිතාකරන නොමිලේ දෙන උසස් තත්වයේ කම්ප්‍රෙසින්ග් මෘදුකාංගයක්. winzip,winrar වලට වඩා හොද ප්‍රමිතියකින් හා අඩු සයිස් වලින් කම්ප්‍රෙස් කරන්න මේ සොෆ්ට් එකෙන් පුලුවන් . . අද මම කියල දෙන්නම් 7 Zip වලින් නියම විදියට කම්ප්‍රෙස් කරන විදිය. ඉස්සෙල්ලම මෙතනින් 7සිප් ඩවුන්ලෝඩ්…

අද කාලේ විශාකාවෝ..

විවේකීව දවසක කාලයක් ගෙදර ඉන්න පුළුවන් කියන හැඟීම හින්දමද මන්දා සතියක් ගෙවිලා ඉරිදාවක් එද්දී හිතට සුවදායක හැඟීමක් දැනෙනවා. හැමදාම මහ රෑ යාමයේ නිදාගෙන..උදේ පාන්දරම අවදිවෙලා කුස්සියේ හටනින් පටන් ගන්න දවස ඉවර වෙන්නෙ අපිවත් හෙම්බත් කරලා දාලා. හිත නිදහස් කරගෙන...ඔළුව නිදහස් කරගෙන දවසක් පටන් ගන්නවා කියන…

ලෝක විනාසය

2012 දෙසැම්බර් 21ට බොහෝ පෙර සිදුවිය ලෝක විනාසය සියලු සතුන්ට හිමිවූ මේ පොලව උන්ගෙන් උදුරා ගත් දින සිදුවිය ලෝක විනාසය බල තණ්හාවෙන් පීඩිතව එකිනෙකා මරාගන්නට පටන්ගත්දා සිදුවිය ලෝක විනාසය තමන්ට ඇති පමණට ගෙන සතුටු වනු වෙනුවට සියල්ල බදාගන්නට වියරුව හැදුන දා සිදුවිය ලෝක විනාසය දයා කරුණා ගුණය, ආදරය සෙනෙහස…

TuneUp Utilities 2013. Download Free

TuneUp Utilities 2013. Download Free Our premium tuning features set standards when it comes to removing browser traces and other computer residue. The brand-new TuneUp Utilities 2013 now cleans some 150 popular PC programs, 28 Windows® functions and 25 browsers – a record for this product, made…