කාලෙන් කාලෙට අපිට සෙට්වෙන ගැන්සි විවිධය. ඉස්කෝලෙ යන කාලයේ නම් ඉස්කෝලෙ සෙට් එක, බස්හෝල්ට් එකෙ සෙට් එක, ක්ලාස් එකෙ සෙට් එක, ආදී ලෙස විවිධ ස්ථාන අනුව ගැන්සියක් සෙට් වීම හොදම උදාහරණයක්ය. දැන් සෑමා ඉන්නා සෙට් අනුව එක සෙට් එකක් නම් මොන්ටිසෝරි සෙට් එකය. උන්ව සෙට් වෙන්නේ උදේ 8ට හා දවල් 11.30ටය. තුන වසරේ…
මර බයෙන් කෑ ගහන ඡායාරූපයකටත් පුළුවන්, හදවතක් සියක් කෑලි කරවන්න... හයක් හතරක් නොතේරෙන පොඩිම පොඩි හුස්ම පොදකටත් පුළුවන්, දෙනෙත සාගරයකටත් වඩා පුරවන්න... සතර අපායම සිඟිත්තෙක් අභිමුව නින්නාද නගනකොට, මොහොතකටවත්... නතර නොමවෙන හදවතක් ඉතින් වේද මේ ලොව තවත්...
ඔයා කොහොමද හිනාවෙලා ඉන්නෙ? ඒ එයා මාව ආශ්රය කරන්න අරගෙන සති තුනකට පස්සෙ අහපු ප්රශ්නයක්. අපි දෙන්නගෙ ආදර කතාව පටන් ගත්තෙත් මීට හුරු ප්රශ්නෙකින්. ඇයි ඔයා ඉස්සර වගේ හිනාවෙලා ඉන්නැත්තෙ? මං සාමාන්යයෙන් හිනාවෙලා ඉන්න මනුස්සයෙක්. හැමෝම එක්ක කතා කරන, එහෙමට වැඩක් නොකර ඇවිද ඇවිද ඉන්නව කියලා හංවඩු ගැහිච්ච…
කලා වැව සිපගන්න ඇසළ සඳ කිරණ යට දෙඞුව මුතු පබළු වැල් හඬනවා... මා දමා ඔහු ගිහින් යළි නොයෙන ලෙසින් දුර ඇසළ සඳ යට මෙමා තනිවෙලා... අපේ පෙම් රහස් ගැන දැන උන්නු මල් පොකුරු පුදුමයෙන් පිබිද බලනවා... සුදුවතින් සැරසීලා හඬන මා දෙස බලා රෑ කුමරි මල් සොවින් මැලවෙනා... කලා වැව තරහ නොවි ඕලු මල් පුබුදන්න නිමල නිර්මල…
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණය 2014 සැප්තැමබර් 10 වන දින සිට එම පස් දෙනාව සහකාර ආරක්ෂක තනතුරට උසස්කර විශ්රාිම ගිය දිනය දක්වා සියලුම හිඟ වැටුප ගෙවන ලෙසට නියෝග කළේය. එවකට අවුරුදු 53-56 අතර වු…
We talk about best software development methodologies, best processes, practices, designs etc but have we ever wondered that there are entire different worlds in software development universe ? So much so that certain principles, guidelines, metrics have total different meanings and emphasis on…
Agile or Lean Development soundly emerged as the more practical and effective approach towards software development, beating the age-old Waterfall methodologies. Today everybody follows agile and it's now even not the buzzword anymore, it's the only word there is. The de-facto methodology for…
හොදට ඉගෙන ගන්න පුතේ,ඉගෙන ගෙන විශ්ව විද්යාලෙ යන්න.ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් ලෝයර් කෙනෙක් වුනාම කාටද ආඩම්බර. ඒ ඉස්සර.දැන් තාක්සනේ දියුණුයි.කොස් කොලයක් වුනත් ඔන්ලයින් විකුණන්න පුලුවන්.ගෙදර ඉදන් ඇන්තූරින් වවන්න පුලුවන්.කෙල්ලෙක් නම් බියුටි සැලුන් එකක් දාන්න.කොල්ලෙක් නම් ජිම් එකක් දාන්න.ගමට දැන් ජිම්…
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ අංශයේ ස්ථානාධිපති චාමර නලිධාරියා, තමා ගැන විපරම් කර, නිවැසියන්ට, නින්දා අපහාස කර, තර්ජනය කර ගොස් තිබෙන බව ප්රිකාශ කර, තර්ජනය කර ගොස් තිබෙන බව ප්රාකාශ කර සිටී. ඒ…
ටීවී එක කැඩෙන්න කලින් ඒක බැලුවෙ අම්මයි තාත්තයි විතරයි. තාත්ත ක්රීඩා. අම්ම කුකිං සහ ටෙලි. ටීවී එක නැති එකෙන් අම්මටයි ලොකුම පාඩුව. තාත්ත ෆෝන් එකෙන් යූටියුබ් ගිහින් එයාට ඕන ඒව බලනව. අම්මත් තාත්තගෙන් ෆෝන් එක ඉල්ලන් යූටියුබ් ඉගෙනගෙන එයාගෙ ප්රෝග්රෑම් බලන්න ගත්තා. ඒ වෙලාවට අම්මට ෆෝන් එක දීල තාත්ත ඉන්නෙ…