I know, and I got to know, that you are nowhere closer to me at the moment. But I know that you are there, spending your time happily. I recently saw that there is nothing about me that has a good memory (no doubt.). The time we spent together was a fairy tale. Now I know that you haven't the…

සෑහෙන්න කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දාන්නෙ. මේක කෑමක් ගැන. ඉස්සො කන්න හුගක්දෙනා කැමතිනෙ. ඉතින් මේ මම ළඟදි හදපු ඉස්සො වලින් රසට හදාගන්න පුලුවන් රෙසිපියක් ඉදිරිපත් කරන්න හිතුවා. පුලුවන්නම් මගෙ ඒ චැනල් එක සබ්ස්ක්රයිබ් කරලා පොඩි සප් එකක් දෙන්න ශෙයා කරලා යාලුවොත් එක්ක බෙදාගත්තට කිසිම අමනාපයක් නෑ.

හරිම වෙහෙසක් දැනුනෙ දෙදරු පියාට. දවස ආරම්භයේ වෙහෙසම දවස අවසානයෙත් ඉතුරු වෙලා තිබුණා. ඒ කියන්නෙ දවස පුරා කිසිම වෙහෙසක් දැනිලා නැද්ද? දෙදරු පියා පුටුවට බර වෙලා හිතුවා. තැලිලා අව පැහැ ගැන් වුණු කොළ පාටින් තියෙන ලීටර් දෙකේ ස්ප්රයිට් බෝතලේ තිබ්බෙ වතුර. දෙදරු පියා ලොකු වතුර උගුරු තුන හතරක් බිවුවෙ…

නිවස තුල පවතින්නේ දැඩි නිහඬ බවකි. අසංග නිවසේ නොමැත.සිටියත් වැඩි වෙනසක් සිදුනොවේ.විවිධාකාරයේ වර්ණ, හැඩ තල, මිනිස් රූප ඇඳි සිතුවමින් පිරි මේ නිවසට කලෙක තමා කෙතරම් ආදරය කලේදැයි තාරුකා සිහි කලාය. ඕනෑම දෙයක් අනියත නම් ආදරය , සතුට සැනසුම නිත්ය වේද? කලෙක තමා ඉතා ප්රියකල හුදෙකලා පරිසරය, ගැඹුරු කලාකාමී…

බයිද රිවර්ස් ඔෆ් බෑබිලෝන්.... By the rivers of Babylon 80 දශකයේ ගෙවල් වල කැසට් රේකෝඩර්, රේඩියෝ වල නිතර ඇහුනු ජනප්රිය ඉංග්රීසී සින්දුවක්. ඉංග්රීසී සිංදු අහන්නෙ නැති අයෙක් උනත්, මේ සිංදුව නම් අහලා නැති වෙන්න බෑ. ඒතරමට, නිතර දෙවේලේ ඇහුණු , පට්ට ගහපු සිංදුවක්.ඉතා මනරම් වේග රිද්මෙට ගැයෙන මේ ගීතය…

ඊයේ පැවති ලෝක කුසලාන අවසාන තරඟයේදී ඕස්ට්රේලියානු කණ්ඩායමට දැක්වූ අනර්ඝ සහයෝගය පිළිබඳව ඕස්ට්රේලියානු අගමැතිවරයා තම සාතිශය කෘතවේදිත්වය ශ්රී ලංකා ක්රිකට් ලෝලීන් වෙත පුදකර සිටී..මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඕස්ට්රේලියානු අගමැති කාර්යාලය පවසන්නේ එම අකලංක සහයෝගයට කෘතගුණ දැක්වීමක් ලෙස…
