Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Darkness

Darkness is upon us With an eerie cold wind Howls of the wolves More darkness to the wind Dripping water from the socket Clacking sounds of the bucket Whispers darkness to heart Pierce faster than a dart Something creeps in hallway Dark corner near the pillar Is that eyes or lights blinking? It’s…

Database Administrator කෙනෙක් වෙන්නේ කොහොමද?

අ ද අපි හැමදාම වගේ තවත් විශේෂ දෙයක් ගැන දැනගන්නයි උත්සහ කරන්නේ. මීට පෙර අවස්ථා වලදී ඔබ හධුන ගත්ත Systems Administrator කෙනෙක් කියන්නේ කවුද සහ එම කාරණයට අවශ්‍ය සුදුසුකම් මොනවාද යන පිළිබද. මේ ලිපියදී අපි අවධානය යෝමු කරනේ Data Base Administrator කියන රැකියාව පිලිමදවයි. මොහුගෙ මුලික රාජකාරිය වන්නේ data…

සිංහල මුස්ලිම් සමගිය දන්සලට එයි

මීරිගම පල්ලෙවෙල මාතෘ සායනයේ සේවය ලබා ගන්නා ගැබිනි මවුවරුනට දිවා ආහාරය හා පෝෂණ මල්ලක් පිරිනැමීමට පල්ලේවෙල පොලිසිය සමග වෙළෙඳ සංගමය හා ශ්‍රී ලංකා ජමාත් ඒ ඉස්ලාම් මධ්‍යස්ථානයේ කල්එළිය කවය ද එක්විය. පොලිස් ස්ථානාධිපති දිල්රුක් පෙරේරා මහතා එම පින්කම සංවිධානය කෙළේය. උපුටගැනිමක් :…

අමාරු ගණිත ක්‍රම දැන් වර්ඩ් වලිනුත් පෙන්නන්න පුලුවන්..

මෙන්න මං අද ඔයාලට කියන්න යන්නේ හදිසියේ වැඩ කරගෙන යද්දි ඕනැ කරන යෙදවුමක්. අපි වර්ඩ් වලින් ටයිප් කරගෙන යද්දි සමහර වෙලාවට නොයෙකුත් සංකීර්ණ ගණිත සූත්‍ර ඇතුලත් කරන්න සිද්ද වෙනව. ඉතින් කොහොමද ඒක කරන්නේ ඒකට වෙනම සොෆ්ට්වෙයා එකක් යොදාගන්නවද? නැත. දැන් එහෙම එකක් නැතුව උනත් මේ වැඩේ අපිට ඕනෙ ලෙස කරගන්න…

ඉදිකිරීම් කර්මාන්තයේදී ඇතිවන ආරවුල් නිරාකරනය/බේරුම්කරනය

v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal";…

වැදගත් Chrome Extensions 10

ක්‍රෝම් කියන්නෙ අද ගොඩක් දෙනෙක් භාවිතා කරන වෙබ් බ්‍රව්සරයක්. වේගයෙන් ජනප්‍රිය වෙන හින්දා එහි මෘදුකාංග නිපදවන අය වැදගත් ටූල්ස් ගණනාවක් නොමිලේ භාවිතා කරන්න දීලා තියෙනවා. අද මං ගෙනාවා ඔයාලට වැදගත් වෙයි කියල හිතන එක්ස්ටෙන්ෂන් 10ක්. මේ එක එකක් කරන වැඩ එකිනෙකට වෙනස්. තමන්ගේ පෞද්ගලික තොරතුරු වලට හානියක්…

Escape from Planet Earth (2013)

බාසා ග්‍රහලොවේ සුපිරි වීරයෙකු වන ස්කෝච්, පෘථිවිය හෙවත් අඳුරු ග්‍රහයාගේ සිට පැමිණි ආපදා පණිවුඩයකට පිහිට වීමට එහි යයි. එහිදී ඔහු පෘථිවි වාසීන්ගේ ග්‍රහනයට පත් වන අතර ඔහුගේ සොයුරා ඔහු බේරා ගැනීමේ මෙහෙයුම දියත් කරයි. ලිපියේ ඉතිරි ටික කියවන්න >>> අරිසෙන්ගේ සිංහල උපසිරැසි