Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අහෝ බුදු තෙමගුල ......

නෙක වරුණ විසිතුරු ඇඳුම් ඇඳ කුඩා උන් පැළඳ වෙස් මුහුණු ඇවිදින නලා පිඹිමින් කරන ගෝසා නෙතට ගිනිකන විදුලි එළියෙන් පිරුනු මග තොට ගෙදර පාළු කර දන්සැල් පෝලිම්වල නිවැස්සන් හිම කිරම කඩල කජු වෙළෙන්දන් අස්ථිර වූ අසාර වූ ජීවිතය ඇල්ම අඩුකර වඩා ගුණදම් පතා අමා මහ නිවන අවසන දෙසූ සදහම් අමාමෑණී බුදු හිමි තෙමගුලයි මේ…

(අ)සහන

පුවතක් අද සිට විදුලි බිල කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය xxx xxx ඊයේ පැවති මාධ්‍යසාකච්ඡාවකදී පැවසීය. ඒකක 60ට අඩු පාරිබෝගිකයන්ට කිසිදු ගාස්තු වැඩිවීමක් නැත ප්‍රිය සොඳුර ගර්ජනී, මහ කැලේ මුළු ඇමති පිරිවර ඒකත් ඡන්දයෙන් සම්මත අලුත් අනපනත මෙන්න දොස් වෙතොත් පවසන්න "කලින් නියමකල පරිද්දෙන්…

Prezi - අමුතු තාලයේ presentation කලාව

Presentation කියන වචනය ඇසු සැණින් බොහෝ දෙනාගේ මතකයට එන ඊළඟ වචනය MS Powerpoint. අද කියන්න යන්නේ PowerPoint වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් අමුතු තාලයේ presentation හදන්න පුළුවන් web application එකක් ගැන. Web application කිව්වට බයවෙන්න දෙයක් නැහැ Prezi Desktop application එක භාවිතා කලොත් ඉන්ටනෙට් නැතිව…

ගින්නට පැනීම , සස ජාතකය සහ ඇත්ත.

වෙසක් සතිය ගෙවීගෙන යන මේ මොහොතේ බුදු චරිතයට අදාළ පුංචි කථාවක් හෝ නොලිවහොත් එය මදි කමකි . මේ දිනවල සිදුවූ හිමි නමගේ ජිවිත පුජාවත් සමගම එය බෝධිසත්ව චරිත කතා වලට සමාන කිරීමට උත්සහ කරන පිරිසකුත් මට දැක ගන්නට ලැබුණි . බෝධිසත්ව ජාතක කතා ගෙන හැර දැක්වුවහොත් බෝධිසත්වයන් ජීවිතය දන්දුන් අවස්ථා කිහිපයක් තිබේ…

අප ගන්නා ගැජට් එන්නේ කොහේ සිටද? - 1 කොටස

ලාබයි - බාලයි කියන චීනයේ නිෂ්පාදිත උපාංග පිළිබඳ මිත්‍යාව තාක්ෂණික උපාංගයක උණාත්මක තත්වය හා එහි ප්‍රමිතිය තීරණය කරන සාධක කීපයකි. ප්‍රමිතිය තීරණය කිරීමට අදාල උපාංගයේ නිමාව, ක්‍රියාකාරිත්වය හා භාවිතාවේ පහසුව ප්‍රධාන වශයෙන් සලකා බැලෙන අතර එහි මිල හා එහි නිෂ්පාදිත රට/ සමාගම පිළිබඳව සුලබව සලකා බලයි. මුල්…

............තනිව ගමන්කල ඔහු...............

ඔහු කව්රුන්ද යැයි මා නොදැන සිටියද, මා ඔහු ගැන පැවසිය යුතුමය මා ඔහුගේ අනුගාමිකයෙක් නොවීය. මා නිකම්ම වීදී සරන්නෙකු පමණක්ව ඉබාගාතයේ ඇවිදිමින් සිටි විට ඔහු හමුවේ මගේ දෙපා මටත් අවනත නොවී නැවතුනාය ඔහු නායකයෙකුද නොවීය , ඔහු පාලකයෙකුද නොවීය , එනමුත් ඔහු පසු පස අනුගාමිකයින් රැසක් පිය නැඟූබව හොඳින් මතකය. ඔහු…

සරසවියේ පෙම්වතියට

කන රිදෙන්න හෝන් ගහන පාට පාට, ලොකු ලොකු කාර් වල සයිලන්සර් පිහිදා ගෙන ඇවිත් දාඩියට මුහුණේ ඇලුණු කළු පාට - දුම් රොටු දුඹුරු පාට - දුවිලි සෝදා ගෙන, පයිප්පයෙන් එන මලකඩ වතුරෙන්, තෙත මාත්තු කර සායම ගිය චීත්ත ගවුමේ දිග ඇරුණු බෝරිච්චි අතින්, ඉරුණු කෙලවර සඟවගෙන.. අව්වට තඹ වුණු කිවුලට සේදුනු කෙස් ගුලිය උණ්ඩි…

සම්බුද්ධත්ව ජයන්ති මැදුරේ වත් නැති කහ කොඩිය

බලව පුවත් හමු කැදවන හැටි මෙපුර යතිවරු රගති අත පය පා කැමරාව වහසි බස් කියති දිවුරති පණ දෙවති පෙනේ කහ කොඩිය නැතිසම්බුදු ජයන්තිය බොදු බල නැගුණේ එතැනින්ය මත මතු වුණේ එසැනින්ය දහම ද මෙයම වෙද කහ සිවුරක බලය හිමි ගිනි තියා ගත් කල අසරණ අපය හිතුවක්කාරයා

Android Transaction App - SQLite Database in Android App - 3

Android Transaction App SQLite Database in Android App - 3 මාසයකට ආසන්න කාලයක් ලිපි පල කිරීමට නොහැකි වීම ගැන ඔයාල හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා. මම ටිකක් කාර්ය බහුල වීම නිසා ඒ අතපසුවීම සිදුවුනා. එහෙනම් අපි නවත්වපු තැන් ඉදන් පටන්ගමු. අපි අලුතින් App එකක් හදන්න පටන් ගත්තා. ඒ SQLite Database එකක් Android…