Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ප්‍රේමය සංසාරික ය.

ඇල අයිනේමා හට දකුනෙන්උරහිසට හිස තියං උන් දවසකපලමු වරට ඔබ ආත්මයේගැඹුර අත්වින්දෙමි. එකහැල්මේ දිවෙනඩේජාවූ මතක අකුණුසැර සිනමාපටයකටමොහොතකට මැදිවුනෙමි. වෙනත් ආත්ම, ග්‍රහලෝක, මණ්දාකිණිහරහා ආලෝක වර්ශ ගණනක් දිගපරිච්ජේද රැසකඅපි එකම ආදරණීය චරිතවලට පණපොවා ඇති බව හැගේ. අවසනට විදිනලලත සුවදමීලග වතාවේඅදුනාගනු…

රොබරෝසියා වසන්තය

ජීවීතේ හැමකාලෙටම අයිති නැතිඑක්තරා කාලෙකට විතරක් අයිතිඑක මිටට නෙලාගන්නට නොහැකිබිමට විසිරෙන රෝසපාට මල්පෙති නුඹ නොමැති මීලග සරසවි වසරේවසත්කාලේ මේ විදිහටම මල් බිමට හෙලාමේ වසන්තය මතක් කරනු ඇතැයිපසක්වී මේ දසුන බොදවී පේන හැටි

රාක්ක වලින් ඔබ්බට - වචන පේලී අතර

පසුගිය දවසක විසිරි සිහින ලියන බ්ලොග් සහෝදරිය තමන් වෙසෙන එංගලන්තයේ පුස්තකාලෙකට ගිය විස්තරයක් ලියලා තිබ්බා. මේ සටහන කියෙව්වම, මටත් ලඟ තියෙන පුස්තකාලෙකට යන්න ඕනේ කියන අදහස ඔළුවෙ පැලවුනා.. පොඩි කාලේ, මම ජීවත් උන ගම්පහ ප්‍රදේශයේ පුස්තකාලය තිබ්බේ අපේ ගේ ඉස්සරාම. පාර පැනලා යන එක විතරයි තිබ්බේ. ගම්පහ…