" ඕං පේනවා නේද මහත්තයෝ අපේ ලොක්කොන්ගෙ වැඩ " කටපිරෙන්න තිබුන බුලත් කෙල සේරෝම ටික, අල්ලපු වත්තේ උන් බොහොම අමාරුවෙං වවාගෙන තියෙන ගොටුකොල යායට වැටෙන විදිහට කෙලගහන ගමන් සයිට් එකේ වම් පැත්තේ කොනකට වෙන්න ලෑලි ගහලා හදලා තිබුන ටකරං වාඩියට , ප්රේමදාස මාමා , එහෙම කියාගෙන ගොඩවුනේ මං සජිතයත් එක්ක වාඩියේ කොනකට…

මේ මට විද්යුත් ඊයකින් ලැබුණු බොහොම වටිනා කියන කරුණු රැසක් අඩංගු ලිපියකින් උපුටා ගනු ලැබූවක්. කියවල බලද්දි නොදන්න අනතුරකුත් නව තාක්ෂණය තුල ගැබ් වෙලා එනවා. BBC අඩවියේ පලවුනු ලිපියක් මේ ආකාරයට සිංහලයට හරවලා කියවන්න ඉඩ හදා දුන්නු ඒ කවුරු හෝ නොදන්න සහෘදයාට ගොඩක් ස්තුතියි. කියවද්දි අකුරු පේන්නෙ නැත්නම්…

අද කතා කරමු කැමරාවේ තියන Exposure Modes ගැන. ඕනෑම කැමරාවකින් ෆොටෝ හරියට හෝ වැරදියට හෝ කොහොමහරි වදිනවයි කියන්නේ එකේ තියන කාරනා තුනක්බලපානවා. ඒ තුන තමයි සිංහලෙන් ද්වාර වේගය, කාච විවරය සහ පටල සංවේදීතාව හෙවත් තේරෙන සිංහලෙන් Shutter speed, Apeture සහ ISO. කොච්චර චාටර් ෆොටෝ එකක් ගත්තත් ඒ ෆොටෝ එකේ ඔය ටික…

මං මේ බැලුවේ මේ බ්ලොග් එක පටන් අරන් අවුරුද්දු දෙකකටත් වැඩියි. මං මේක පටන් ගත්තේ ජපානේ සමාජ ජිවිතේ ගැන එහෙම ලියනවා කියලා හිතාගෙන.ඒකයි නම My life as a Gaijin කියලා දැම්මේත්, පොඩ්ඩක් බ්ලොග් පොස්ට් ටික (අර මම යලට එකයි මහට එකයි ලියපුවා) පෙරළලා බැලුවාම අඩේ සබ්ජෙක්ට් එකට අදාලව ලියල තියෙන්නේ පොස්ට් දෙකයි.…

කඳු ගටියකට සපැමිණි නිල් දිය ........ කඳට දිය ඇල්ලක්ව කඩා හැලෙන්නට ....... බිමට වැට කොටු නොබැඳ බලනු මැනවි දුරක සිට යුග නෙත් යුග යුගක් උතුරයි ........ සයුරකට රිය සක කැරකි කැරකී එන මේ පාරේ කප් සුවහසක් දුර ගෙවු රූ සිරු නෑරේ දිය දද බඳින්නට සතුටින් මේ .. වාරේ පින් මදි වීද අද සිටු ගෙයි සිර .. බාරේ මිණි…

.art-content .art-postcontent-0 .layout-item-0 { padding-right: 10px;padding-left: 10px; } .ie7 .art-post .art-layout-cell {border:none !important; padding:0 !important; } .ie6 .art-post .art-layout-cell {border:none !important; padding:0 !important; } Heading 1 Heading 2 Heading 3 Heading 4…

.art-content .art-postcontent-0 .layout-item-0 { padding-right: 10px;padding-left: 10px; } .ie7 .art-post .art-layout-cell {border:none !important; padding:0 !important; } .ie6 .art-post .art-layout-cell {border:none !important; padding:0 !important; } Lorem superscript dolor subscript amet,…

හිමිවරු දෙනමක් ඇතුළු පහකට තුවාල එක් හිමි නමකට අසාධ්යයයි... විමර්ශන නිමවනතුරු බුද්ධගයාවට එන්න එපා... ශ්රී ලාංකිකයන්ට හානියක් නෑ... මහබෝධියෙත් බෝම්බයක්... තුවාල ලැබුවේ තායි-ටිබෙට් හිමිවරු... ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ බුද්ධගයාවේ පිහිටි මහාබෝධි විහාරස්ථානය වෙත ඊයේ (7) අලුයම එල්ල කරන ලද බෝම්බ…
.jpg&w=256&q=75)
වැලන්ටයින් විජේසිංහ බෝට්ටුවේ ඇවිත් බැහැපු මැරුණ නැති නිසා පණ ඇති වැලන්ටයින් විජේසිංහ ඔය කිව්වට ලිය කියවිලි වලට දුන්නෙ විජයාසිංහම් කියලයි යුද ගින්නේ ගිනි කන්දෙන් සුරුට්ටුවක් පත්තු කරපු බෝට්ටුවේ කණ්ඩිය උඩ බඩ ගින්නට ඒක බීපු මූද දිගේ එහෙන් මෙහෙන් මුරකාවල් මිස් කොරාන වෙට්ටු දාල පොට්ටු තියල නමත් වෙනස්…