Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කවි දෙකක්

හිස්තැන ඒ හිස්තැන හරිම හිස්තැනක් වේදනාබර වදකාර හිස් තැනක් ඉරහඳ ගෙනැවිත් තැබූයෙමි මහ මුහුද කෙත් වතු මල් උයන් හිතමිතුරු ගොනුවේ බොහෝ අයද සුලඟද අල්වාගෙන තැබූයෙමි එහි ඒත් තවමත් හිස් තැනක් කවීන්ගේ කවිකම් දෙවියන්ගේ ස්ත්‍රෝත කොතෙක් එහි රැව්දුනද ඒත් තවමත් හිස්තැනක් හිස් කමින් පමණක් පිරවෙන වේදනාබර හිස්තැනක්…

Death is a beautiful sleep. Life A bad dream

This quote expresses a poignant and somewhat melancholic perspective on life and death. It suggests that death is a peaceful, restful state ("a beautiful sleep"), while life is viewed as a troubling, unsettling experience ("a bad dream"). The contrast highlights the idea that death may offer an…

තෙමසෙක් අහලා නෑ....ආසා හිතෙයි...

රජය ව්‍යාපාර කලාට අවුලක් නෑ කියල තර්ක කරන කට්ටිය ගේන ජනප්‍රිය උදාහරණයක් තමයි සිංගප්පූරූව. සිංගප්පූරූවෙත් රජයට අයිති ව්‍යාපාර S tate O wn E nterprises ( SOE ) තියෙනවා. ඉතින් සිංගප්පූරූවෙත් තියෙනවනම් ලංකාවේ තිබ්බම මොකද කියලා තමයි මේ අය අහන ජනප්‍රිය ප්‍රශ්ණය. මේ වගේ කථාවක් කිව්වම, ලංකාවේ ජීවත් වෙන අපේ…

ඒක මයින්ඩ් ගේම් එකක්..

T 20 ක්‍රිකට් ක්‍රීඩාව හින්දා ක්‍රිකට් ක්‍රීඩාව ලොකු වෙනසක් වෙමින් යනවා. ඒ හින්දා සමහර විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාව නැතිවෙලාම යයි. දැනටමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලං කරන විදිහ වෙනස් වෙලා. උදාහරනයක් ලෙස, ඉස්සර වගේ ලෑල්ල දා ගෙන පැල් බැදගෙන බැට් කරන එක අද වෙන කොට දකින්න නෑ. ටෙස්ට් ක්‍රීකට්…

ඉක්මණින්ම ඝන වනාන්තරයක් හදාගන්න මියාවාකි වනරෝපණ ක්‍රමය

ඇත්තටම ලංකාවෙත් ගොඩක් තැන්වල අපි හැමදාම දකිනවා පරිසර දිනය සහ විවිධ දිනයන් සම්බන්ධව කරලා විශාල වශයෙන් රුක් රෝපණ ව්‍යාපෘති යනවා. නමුත් මේ වගේ ප්‍රතිඵලය කොච්චර කාලෙකට තියෙනවද කෙනෙක් අපි වැඩිය දකින්නේ නැහැ. මේ හදපු විදිහ ගස් හැදුනා ලංකා මීට වඩා විශාල ගස් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. වගාකරන ක්‍රමය වගේම එහි…

The teacher is the subjective reading of the student

Viewing teaching as a subjective reading of the student implies that the effectiveness of teaching depends on understanding each student's unique perspective, learning style, and needs. Just like interpreting a text, a teacher must interpret and adapt to the individual student's understanding,…

අවසාන අස්වැන්න

(හේමන්තය නිසාවෙන් පූදින්නට නොහැකි වූ මල් පොහොට්ටුවක කවිය) මුකුලිත නොවී සඟවමි හුස්ම පොද. හිමිදිරියෙ ගල්ගැහෙන්නට, පොරබදින කඳුළු තුළ. 2018.11.04

ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවයේ ආචාර ධර්ම ගවේෂණය

“ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවයේ ආචාර ධර්ම ගවේෂණය” යන දෙදින මාර්ගගත (Zoom) සම්මන්ත්‍රණයක් මැයි 30 සහ 31 යන දිනවල පැවැත්වීමට නියමිතය. එංගන්තයේ Bournemouth විශ්ව විද්‍යාලයේ ගැටුම් , හැඟීම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය ( CESJ) සහ Nkrumah විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය ( KNUST) Ghana…