Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

තනි වූ මොහොතේ..

දවසක නිහඬ මොහොතක හදවත් ආදරෙන් ගැහෙන නිමේෂයක ඔයා මගේ ළඟ සිහිනයක් වගෙයි රත්තරන් මට අපේ හිත්වල හැංගුන ලෙන්ගතුකම විකසිත වෙලා පුදුමයි මට හැමදාම දොඩමළු වූ අපේ සිත් අද ගොළු වෙලා වගේ ඒත් හැගීම් වලින් පිරුණු අපේ නුවන් රහසින්ම ලංවෙලා ආදරයෙන් උමතුවුණු හදවත කියාගන්න බැරිතරමට සතුටු වෙනවා දුකක් සුසුමක් අද…

රතුපස්වල නැවත කියවීම (කෙටි සටහනකි)

පසුගිය දින කීපය පුරා බුකියේ බොහෝ දෙනාගේ එකම මාතෘකාව වුයේ "රතුපස්වල" සිද්ධියයි... එක එක අය එම සිද්ධියට විවිධාකාරයේ අර්ථකථනයන් ලබා දී තිබුනි.... ඒ බොහෝ ‍දෙනා තුල ඇත්තේද මා තුල ඇත්තා වු වෛරයමය... බීමට වතුර ඉල්ලු විට ලැබුනු වෙඩි උණ්ඩ සහ ගුටි බැට ගැන ගැන මා තුල නැගුනු තවමත් පිට නොකල වෛරමය... හිතේ…

අපූරු ජන්ද අපේක්ෂකයා ..

ජන්දේ ගැන මට මුලින්ම අදහසක් ඇතිවුනේ ඉස්කෝලේ හයේ හතේ පංතිවල ඉන්න කාලේක.. දවසක් ඉස්කෝලේ අහවර වෙලා පාරට බහිද්දිම ඉස්සරහා තාප්පේ වැහෙන්නම ජන්ද පෝස්ටර් අලවල ඒවායේ එවුන්ගේ හිනාව එකෙකුට එකෙක් දෙවෙනි නැහැ, එහෙමත් එකෙක් තමයි දත් දෙක තුනක් පෙන්නලා හිනා වෙලා උන්නේ අනිත් හැමෝම දත් තිස් දෙකට ආසන්න ගානක්…

අපේ මියුරු පෙම් කතා

ආදරණිය තිෂාරා, මේ ලිපිය ලියන මොහොතේ ඔයා හොදටම නිදි. ඒත් මමත් මගේ හිතත් තාමත් ඇහැරලා කාබන් පෑනයි කොපි කොලයයි අතරේ හිරවෙලා. එක එක දේවල් ගැන මට හිතෙන දේවල් අනලස්ව ලියන මට, ඔයා ගැන ලියන්ඩ පටන් ගන්නවා කියන්නේ මහා අභියෝගයක්. ටික … දිගටම කියවන්න →

ජාතිකානුරාගය.......

මුනි සිරිපා සිඹි මින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නිඳියන්නේ නිදහස මහ මුහදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටු කළ යුතු වේ විජය තුමා තම් මැන්නේ පිරිවර සෙන් සමගින්නේ සිටි සැටි දැන් සිහිවෙන්නේ මගේ පුතා නැළවෙන්නේ දෙන දිවි මුත් රට වෙනුවෙන් ජාතික දරුවන්…

මහා ලක්ෂ්මි ස්තෝත්‍ර සහ මන්ත්‍ර.

පහුගිය දවසක feng shui සගරාවක වලවුන ලිපියක තිබුනා, මහා ලක්ෂ්මි දේවිය සම්බන්දව බලගතු ස්තෝත්‍ර වගයක්. ඉතින් මට අපේ ගෙදර අය කිව්වා මේ CD එක , අහවල් feng shui මධ්‍යස්ථානයෙන් මිළඩිගෙන එන්න කියලා. ඒත් සගරාවේ සදහන් වෙලා තිබුන විදියට CD එක රුපියල් 500ක්. කොකටත් කියලා අන්තර්ජාලයේ පොඩි සර්ච් පාරක් දාද්දි ගෙඩි…

අයියේ කොමඩු නැද්ද?

පහුගිය දවස් වල පොඩි ටීවී සිරිස් දෙකකට හිත ගිහිං තිබ්බා.එකක් තමා prison Break අනිත් එක තමා ජාතිකේ යන ඒලෙවල් ඉවරයි.ඒලෙවල් ඉවරයි නම් පට්ටයි.ඒක මෙගා එකක් උනාට අනිත් මෙගා තරම් පජාත නෑ.අනිත් එක ඒකෙ ඉන්න උන් රඟපානවා කියලා දැනෙන්නේ නෑ ඒ තර ම් නැචුරල් උන් රඟපාන එක.බලලා නැති උන් ඉන්නවා නම් බලන්න බැලුවොත් ආයේ…

මිනිස්සු..

මිනිස්සු තීරණ ගන්නවා.. ඒ තීරණ සාධරණීකරණය කරනවා. ඒවා වැරදුනාම අපරාදේ කියලා අතීතය ගැන දුක්වෙනවා.. මිනිස්සු ආදරය කරනවා. පොළු තියනවා. පොළු තියාගන්න බැරුව ලතවෙනවා. මිනිස්සු වැරදි කරනවා. ඒවා කෙනෙක්ට හරි කෙනෙකුට වැරදියි.. අන්තිමේදි අපි ඔක්කොම මිනිස්සු.. ඔව් අපි මිනිස්සු තමා..