Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Window 7 සදහා Themes 21ක් මෙන්න.(Top 21 Windows 7 Themes For Free Download) Part-1

ගොඩා..ක් කාලකින් තමයි බ්ලොග් එක පැත්තේ ආවේ,එහෙනම් දෙන්නම්කෝ අද ගෙනාපු දේ, කියන්න ඕනි නෑනේ ඔය උඩින්ම දාලා තියෙන්නේ...මමත් ආස කරන දෙයක් තමා තීම්ස්, ගොඩක් කස්ටිය මේවට කැමති නෑ ඒ මොකද කිව්වොත් PC එක Slow වෙනවලු,මේ තීම්ස් දැම්මම PC එකට කිසිම Slow ගතියක් එන්නේ නෑ (පොඩ්ඩක් Slow වෙයි ඉතින්,ඒත් ගොඩාක්ම Slow…

ඔබ..

හීන වලට හොරෙන් එබී. කතා වල අස්සට පැනපු. මොලේ කෑල්ලක් බලෙන් අත්පත් කරගත්තු. යන යන තැන, අහන දකින දේවල්වල, හොරෙන් හැංගී බලා ඉන්න, හිතට කීකරු ඒත් අකීකරු, හිතට නැවතත් ආදරය ගෙනාපු. ඔබ..

අනගාරික ධර්මපාලතුමා... - සැප්තැම්බර් මාසේ 17

අද සැප්තැම්බර් මාසේ 17 වෙනිදා ලංකාදීප පත්තරේ බලන වෙලාවේ හමුවුනේ මගේ ආගමට අමිල මෙහෙවරක් කරපු උතුමෙක්, අද 149 වැනි උපන් දීනේ ඒ නිසා මේ විදියට පටන් ගත්තේ.... 1864 සැප්තැම්බර් 17 දින උදේ 07.01ට ඩේවිඩ් හේවාවිතාරණනම් කුලකුමරුවා මෙළොව එළිය ලැබීය. පියා , එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ​ ය. ඔහු මාතර ,…

බේබද්දන් ගංජා සහ දේවතා එලි

මම මේ ලිපිය දාන්න අදහසක් ආවේ අපේ සිරා කොලුවාගේ මත්පැන් පොස්ට් එක දැකලා. වෙලාවකට මේ Google වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගූ ගල් තමයි. සැරින් සැරේ මගේ එකවුන්ට් එක බ්ලොක් වෙනවා. කොටියම කාපිය ගූගල් ලොක්කව. එකෙන් මේකෙන් වැඩක් නැහැ කතාවට බහිමුකො............... මේ පාර වැකේෂන් එක ලංකාව ගියත් හිතුව විදියට…

ඈ..

නෑරුනු පියන්පත් අගුලේ සිරවීලා දැල් බැඳි සතර කොන් කිටිකිටියේ වෙලිලා උනුහුම මැකුන ලිප්ගල් වැට ගුලිවීලා පොල් අතු රටා නැති ගෙමිදුල ගොලුවීලා තුරුලතා සැඟවයන ගොම්මනේ.. ගෙට ගොඩ වුනෙමි.. වෙනදා නොමැති හිස් බවක්. ඇත පිරී දස අත , දුහුවිලි වැකුන සිරුර. ඔබාන වතුර මල යට මොහොතක්.. ගොස් බැලිමි...! තොලගානු රිසියෙන්…

Free අනුන්ගේ නොම්බර වලින් SMS යවන්න

E0%B6%B1%E0%B7%8A-sms-%E0%B6%BA%E0%B7%80/" /> නිවේදනයයි මෙම ලිපියේ සඳහන් අඩවියේ(afreesms.com) සේවා ලංකාව තුල සම්පූර්ණයෙන්ම හෝ තාව කාලිකව නවතාදමා හෝ ලංකාවේ දුරකථන ජාලමගින් මෙම අඩවියේ සේවා තහනම් කර ඇත. මම අද කතා කරන්නෙ තමන්ට කැමති දුරකතන අංකයකින් කැමති දුරකතන අංකයක් වෙත කෙටි පනිවිඩ යවන්න පුලුවන්…

සැපයි... හැබැයි දුකයි !!!

සාමාන්‍යයෙන් අප කවුරුත් නිතර කතා කරන්නේ, මහන්සි වෙන්නෙ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම, රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුට ලැබීම ආදී දේ ගැන නේ. ගිහි පැවිදි බොහෝ දෙනා දෙනා ම වගේ කතාබස්…

Tom Clancy’s Ghost Recon Future Soldier(අනාගත සොල්දාදුවා)

හැමදාමත් Software ගැන විතරක් කිව්වොත් අපේ Games ගහන්න කැමති ප්‍රේක්ෂකයින් තරහා වෙන නිසා අපි හිතුවා Game ගැනත් ටිකක් ලියන්න. මේ අද කියන Game එක ගොඩාක් Game ගහන අය අතරනම් ප්‍රසිද්ධයි.ඒ අය මේක නොදැන ඉන්න විදිහකුත් නැහැ, අපගේ නවතම ලිපි ඵලවන්නේ softhut.lk අඩවියේ බැවින් මෙම " Tom Clancy’s Ghost Recon…

Illustrator ඉගන ගන්න කැමති අය ඉන්නවද? මෙන්න එහෙනම් පලමු විඩියෝ පාඩම.

කවුරුත් දන්නව ඇතිනේ Illustrator වලින් කරන්න පුළුවන් වැඩ ගැන. (පොඩ්ඩක් ගුගල් දෙයියන්ගෙන් අහලා බලන්න.) වැඩිපුරම ඉතින් ලොගෝ ඩිසයින් වගේ ඒවට තමයි නියම. ඉතින් Illustrator වලින් කොහොමද Map එකක් නිර්මානය කරගන්න විදිය මේ විඩියෝ පාඩමේ අන්තර්ගත වෙනවා. කවුරුත් දන්නවා ඇතිනේ වීඩියෝ පාඩම් කියලා දෙන Linda.com…