Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

භූතයෝ පිලිබඳ ලිපි පෙල-01

භූතයෝ අප අවට නිතර සැරිසරති.පිරිසිදුතාවයට ප්‍රිය කරන භූතයෝ සිටිති.ඔවුන් පිරිසිදු ජලය ගලාබසින ගංගා ඇල දොල වැව් අමුනු ආශ්‍රිතව ගැවසේ.ලස්සන ගැහැනු ලමුන් ජලස්නානය කරන අවස්තාවන්වලදී මොවුන් බැල්ම හෙලනු ඇත.ජලස්නානය කර නිවසට ගිය විට සවස හයෙන් පසුව හිසරදය,සීතල,වෙව්ලීම,ශරීරය අප්‍රානික වීම,මුහුන විර්ප…

Pacific Rim 2013 පැසිෆික් සාගරයෙන් පැමිණි මෘගයන්.....

ඔන්න තවත් අපි මග බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන මම ආවා.මේක මේ අවුරුදේ විද්‍යාප්‍රබන්ද ගනයට වැටෙන චිත්‍රපට අතුරින් වැඩිම ආදායම උපයලා තියෙන්නේ මේ පැසිෆික් රිම් ෆිල්ම් එක තමා.ඔයාලා දන්නවාද මේ ෆිල්ම් එක හදන්න වියදම් වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 190යි,ඒත් සැප්තැම්බර් 16 වෙනකොට ආදායම ඩොලර් මිලියන…

සම්මතයට අභියෝගයකි

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt;…

හිස්තැනක්…….

ඊයේ කියන කරුම දවස ගෙවිලා ගිහින් තිබුනා … අද තවත් අලුත් දවසක හවසක්.. එහෙම කිව්වේ මං ඇහැරුනේ දවල් 12.00 පහුවෙලා නිසා.. කොහොම හරි අද නම් කාසියක් හොයාගන්නවා.. ඒත් දවල් බෑ.. මං ආස නැ දවල්ට.. මං ආස රෑට.. කලුවරට.. හීතලට… අද දවල් කරන්න පුලුවන් හැමදේම කරනවා කියලා මං හිතිගත්තා.. වැරදිලාවත් මට මැරෙන්න උනොත්..…

ඔයාල නැතුව ඉන්න බෑ මට...අයියෝ සල්ලි...

හම්මෝ පියාඹල පියාඹලා මාර හති කුරුල්ලට... මේ කොහෙද මේ...හුටා...මේ මගේ බ්ලොග් කටුව නේද ඈ... මම : ඇත්තටම මගේ සත්තලන් බ්ලොග් පැටියෝ ඔයා කොයිද මෙත්තල කල් ගීන් ඉතියේ ඈ... මගේ බ්ලොග් එක : අනේ පල ඩො යන්ඩ මම : ඈ... මගේ බ්ලොග් එක : මාව අමතක උනා නේද තොට මම : අනේ නෑ සත්තලනේ වැඩ ගොඩයි.... මගේ බ්ලොග් එක : පල පල…