වත්තේ කොනට වෙන්න ඉන්දපු රෝස ගහේ හා හා පුරා කියල මලක් පිපිලා. ලස්සනයිනම් තමයි ඒත් ඉතින් පින්තූර පත්තරවල තියෙන එව්වතරම් ලස්සන නෑ. ඇරත් මේ කොළඹ ගිණිකූටකේ සාරෙට රෝසමල් පිපෙන්නේ කොහොමෙයි හරියට පෝරක්, වතුරක් වැටෙන්නැතුව. මං වත්තේ මැදට වෙන්න තියන කනාටු පොල්ගහට හේත්තුවෙලා බලාන් උන්නේ මලවටේ කැරකෙන සමනලය…

ඔන්න දරුවනේ අද කෝරලේ මාමා මෙච්චර දවසකට මාතෘකාව කරගත්තේ නැති දෙයක් තමයි මේ එළිපිට කතා කරන්න යන්නේ. කුණු හරප කියනවා කියල කියනවා එහෙම නෙවෙයි. මේ කතාව ලියන්න වස්තු බීජය හම්බ උනේ අද කාලේ ජනප්රිය බ්ලොග් කරුවෙකු වන හැලපයියගේ මෙන්න මේ පොස්ටුව දැකලා. අද උදේ අහම්බෙන් වගේ තමයි ඔය පොස්ට් කටුව දැක්කේ. උන්දැගේ…

අද නම් කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්,ඒ තමයි අපි ඔය නිකමට වගේ Online ගේම්ස් ගහනවනේ ඉතිං නිකන් ගේම් ගහනවට වඩා හොද නැද්ද ගේම් ගහන අතරතුර ගෙදරට බරක් නොවී මාසේ අන්තිමට එන ඉන්ටර්නෙට් බිලවත් ගෙවා ගන්න එක,මං නම් ඔය නිකන් ඉන්න වෙලාවට Online Games ගහනවා.ඒත් මේ ක්රමේ හොයාගත්තට පස්සෙ ගේම් ගහන්න තියෙන අශාව…

පහුගිය දිනෙක නිවැසියන්ද සමඟ කතරගම වන්දනා ගමනකට සහභාගි වීමට මට හැකියාව ලැබිනි. කතරගම යන අතරමග දැකබලාගැනීමට යන ස්ථාන අතර තිබූ එක් විශේෂිත ස්ථානයක් පිලිඹදව ලිවීමට බලවත් ආශාවක් මා සිත තුල ජනිත වූයේ මා එම ස්ථානයේ සිටින අතරතුරමය. මත්තල. තවත් සම්පූර්ණ කොට පැවසුවහොත්, මත්තල ගුවන් තොටුපල. ඇත්තෙන්ම මා එහි…
මට මුලින්ම ලැබෙන්නේ බොරු. ඔයාට තේරෙනවාද, ඒක තමයි වෙන්නේ. මුලින්ම බොරු.ඊළඟට පීඩනය.ඊට පස්සේ වැඩි බොරු තොගයක් වගේම වැඩි පීඩනය. ඊට පස්සේ බිඳ වැටීම. ඊට පස්සේ ආපහු වඩා වැඩි පීඩනය. ඊට පස්සේ ඇත්ත. එහෙමයි අපි ඇත්ත ලබා ගන්නේ ******************************************************************* . කිසි කලෙක…

මම වැඩ කරන තැන මැනේජර් එහෙම නැත්නම් අපේ මැනාට තියෙන්නෙත් මාර මිටරයක්.මනමාලයා උනාට හැබැයි ටිකක් කුකුල් කෙන්තිකාරයා.මැනාට ඇල්කොහොල් ඇලජික්.කොච්චර ඇලජික්ද කියනවනම් අරක්කු එක්ක තියෙන තරහටයි බොන්නේ.තරුණ කාලේ පෙම් පලහිලව්වක් ඉවර උනායින් පස්සේ ඉදන් ඇති උන තරහක් කියලයි අරංචිය.මැනා ගාව වෙලාවකට තියෙන්නෙ…

Roland XP 50 අදත් මම කියන්න යන්නේ තවත් keyboard එකක් ගැනයි. මම කලින් දාපු Roland XP 30 පෝස්ට් එක ඔයාල බලන්න ඇති කියල මම හිතනවා. අද මම

ම ම ගොඩක් වෙලාවට මට හිතෙන දේ කරන්න කැමතියි, ඒත් කරුමෙට වගේ මම ඒ කරන දේවල් වලට මොනවා හරි කියන්න කවුරු හරි මම අඳුනන අය අතර ඉන්නවා, ඒක හැටි, ඒක මාව හදන්න තියෙන උවමනාවට කියනවද එහෙම නැති නම්, මාව නසන්න උවමනාවට කියනා එවාද කියලා මට කුලක ගත කරන්න අමාරුයි.., මොකද මම බොහෝ වෙලාවට දෙයක් කරන්න කලින් හැමෝගේම…

image-from උදා වන්නට පෙර වසන්තය හැඳින සිටියාදෝ නොදන්නෙමි නමුත් පෙර මා මගේ ඇසුරින් මේ තරම් නුහුරක් නොවින්ඳෙමි නුඹේ දෑසින් දුටුව මිරිඟුව මගේ හද ගත් මගේ පිළිරුව බොඳ වෙලා නුඹ නැතිව අතරට තිබේ නටඹුන් බරට ඉතිරිව දෙසවනින් මා බොහෝ රසවිඳි නුඹ ගැයූ මා ලියූ පෙම් කවි හදේ ගැඹුරුම තැනුත් කැලතිනි පසිඳලන්නට අරුත…
