Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

700 - වෙල්පහු වතුර සහ ෆ්ලඩ්ලිට් ස්ටේඩියම්ස්..

මම 1991 අවුරුද්දෙ මහවැලි අධිකාරියෙ ඉංජිනේරු අංශයෙ ඉඳල උසස් වීමක් හම්බවෙලා ගියා ජනාවාස අංශයට...පත්වීම හම්බ උනේ බකමූණ කලාපයෙ අත්තනකඩවල කොට්ඨාශයට..91 නොවැම්බර් මුල වගෙ වැඩ බාරගත්තෙ..වැඩ බාරගෙන පහුවදාම තිබ්බ එහෙ කන්න රැස්වීම..කන්න රැස්වීම කියන්නෙ යල මහ කියල කන්න දෙකක් තියනවනෙ..ඒ එක් එක් කන්නෙට වතුර…

699. පුවක් එෂැණිං - 77 - මැතිවරණ කොමිසම මුහුණ දෙන ආහාරපාන ප්‍රශ්නය, දෙවන අරගලයට පහසුකම් සැපයීම සහ වැටුප් වැඩිකිරීමට අවශ්‍ය මුදල් සොයාගත් අන්දම...

ජනාදිපතිවරණ අපේක්සකයින් මැතිවරන කොමිසමේ උපදෙස් නොතකා තම පාක්ෂිකයින්හට ආහාර පාන සංග්‍රහයන් ලබාදීමට කටයුතු කිරීම නිසා මැතිවරණ කොමිසම දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.මේ පිළිබඳව පැමිණිළි ලැබුනු වහාම තමන් එම ස්ථාන වලට ගොස් එහි සූදානම් කොට ඇති ආහාරපාන බෙදා…

698 - සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ හොයාගෙන කියවිය යුතු පොත්...

සැප්තැම්බර් ඇවිල්ල හිට සාහිත්‍යය මාසෙ නෙව......ඉතිං මේ මාසෙ ඔය ළමයින්ට හොයාගෙන කියවන්ට හොඳ පොත් කීපයක් නිර්දේශ කලොත් හොඳයි කියල මට හිතුනා..1. "බුදුන් දවස පැවති ථෙරවාද ආර්ථික ක්‍රමය පිළිබඳව පූර්ණ විග්‍රහයක්" - ඉපැරණි ආර්ථික ක්‍රම පිළිබඳව ප්‍රාමාණික විද්වතකු වන ආචාර්ය ආර්.එස්. වික්‍රමසිංහයන්ගේ…

697. මා ළඟටම තව ළංවෙලා සහ තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා...

පහුගිය සෙනසුරදා මළගෙදරක ගියා..ෆියුනරල් පාලර් එහෙක මළගෙදර තිබ්බෙ..අපේ ගෙදර ඉඳල පයිං යන දුරකින් තියෙන්නෙ පේරාදෙණියෙ ප්‍රියන්ත මල් ශාලාව..මම එදා ඔය මළගෙදර ගිය වෙලාවෙ දන්නෙ ඒක වෙන කට්ටියක් අරගෙන කියල..දැන් නම ෆොන්සේකා මල් ශාලාව..මළගෙදර අපේ බිරින්දෑ තොමෝගෙ පාසල් සමයේ මිත්‍රයෙකුගෙ අම්මගෙ…

නව ප්‍රස්ථා පිරුළු

කිහිප වරක් එකම බොරුවට රැවටී , නැවත වාරයක් එම බොරුවටම රැවටීමට යන පුද්ගලයෙකු හෝ අවස්ථාවක් සඳහා භාවිත කල හැකි නව ප්‍රස්ථා පිරුළකි ~ කාඩිනල් උන්නාන්සෙ නාමල් රාජපක්ශ එක්ක පාස්කු ප්‍රහාරය ගැන සාකච්චා කලා වගේ..

166. Online ප්‍රේමයේ උප්පත්ති කාලය ගැන ආරංචියක්

රටක, කළාපයක ඉතිහාසය හැදෑරීමේ දී විවිධ නිර්ණායක භාවිතා වෙනවා. ඒ අතුරින් කලා කෘති වලට ලැබෙන්නේ වැදගත් තැනක්. හැදෑරීමට ලක්වන සමයට අදාළ මූර්ති, කැටයම්, චිත්‍ර පමණක් නොව විවිධ ලියැවිලි ද ඉතිහාසය ගැට ගසා ගැනීමට එකතු කර ගන්නා සවි ශක්තිය ඇති රැහැන් පට වෙනවා. මෑත කාලීන ඉතිහාසය සැලකීමේ දී වේදිකා නාට්‍යය,…