මුලු දිවියම ඝන අන්ධකාරයෙන් වෙලී ගිය කලෙක සුපුන් සඳක් වී පායාවිත් ජීවිතයම එලිය කල නුඹ..... අරමුනක් නොමැතිව ඉබාගාතේ ගිය ජීවිතයට නියත අරමුනක් දුන් නුඹ..... නිමක් නොවු පිවිතුරු ආදර මල් වරුසාවෙන් ඉඩෝර බිමක් වූ මගේ දිවියම නැහැවූ නුඹ..... අද මගේම වෙලා..... සුපෙම් හැගුමකින් මුලු හිතම හිරි වට්ටන නුඹට,…
ඔන්න යාලුවනේ අද මම ඔයාලාට සුපිරිම සොෆ්ට්වෙයාර් එකක් අරන් ආවා.ඔයාලා සමහර විට දන්නවත් ඇති මේ ගැන.මේ තමයි පැන්සල සොෆ්ට්වෙයාර් එකේ අලුත්ම සන්ස්කරනය.ඔයාලා දන්නවා ඇතිනේ පැන්සල කියන්නේ සින්හල ටයිප් කිරීම ඉතාමත් පහසුවෙන් කරගත හැකි මෘදුකාන්ගයක් කියලා.එහෙනම් අපි බලමු මොනවද මේ අලුත් සන්ස්කරනයෙන් අපට ලැබෙන…
1972 වසරේ දී ස්වීඩනයේ ස්ටෝක්හ්ලම් ජනපදයේ ඇරඹි කුඩා පොප් සංගීත කණ්ඩායමකි ඇබා සංගීත කණ්ඩායම. ඇග්නීටා , බෙනී ,බීජොන් ,ඇනී ෆ්රීඩ් යන සිව්දෙනාගේ නම් වල ඉංග්රිසි භාවිතයේ මුලකුරු යොදාගනිමින් ඇබා යන නාම නිර්මාණය කරගෙන තිබෙනවා. ඇබා යනු 70 දශකයේ ලොව හොඳම සන්නම් නාමාවලිය ලත් සංගීත කණ්ඩායම වුනා. 70 දශකය…
I have seen different types of co-workers during my last one year and ten months. Some are really good and I consider them as my role-models. But the rest made me write this post for the juniors who just joined the field of IT. I learnt a lot from everyone. I have met managers who are really…
අධෝවාත හෙවත් පඩ යනු යවන කෙනා පමණක් නොව අවට සිටින්නන්ද මහත් අපහසුතාවයට පත්කරන්නකි. එංගලන්තයේ සෞඛ්යාරක්ෂක පාරිභෝජන භාණ්ඩ නිපදවන සමාගමක් පඩ ගඳ නිෂ්ක්රිය කළහැකි යට ඇඳුමක් නිෂ්පාදනය කර තිබේ. මේ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ රසායනික අවි භාවිතයේදී විශවායු පෙරීමට යොදාගන්නා අමුද්රව්යයකි. මෙම යට ඇඳුම්…
උන් මගේ මූණ කපලා අයින් කළා. නළලේ ඉඳන් නිකට ගාවට. මූණක් වෙනුවට ඉතුරු වුණේ රතුපාට රවුමක්. “වාඩිවෙයන්” උන් දීපු පුටුවක මං වාඩිවුණා. දොරක් ඇරගෙන ආපු මනුස්සයෙක් සුදු පාට කොළ තොගයක් මේසෙ උඩින් තිබ්බා. මගේ මූණ කපපු යක්ෂයා කොළ ගොඩ දිහාට අත දික්කළා. කරන්න ඕන මොකක්ද කියලා මට තේරුම්ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.…
மலைக் காடொன்றின் மத்தியில் தெளிந்த ஒற்றையடிப் பாதையின் முடிவில் ஒரு தனித்த குடில் வீடு உனது ஓவியமாகியிருந்தது விகாரைக் கூரையை அதற்கு ஏன் தீர்மானித்தாயென்ற கேள்விக்கு புறாக்களும் புனித தேவதைகளும் வந்து செல்வரெனச் சொல்லி நீ காதலைச் சொன்ன தருணம் மஞ்சள் அந்தி மாலை நேரத்தைப் போல எவ்வளவு அழகாக இருந்தது…
( මේ සියලුම දෙවල් අධ්යාපනය සදහා පමනි... ) හරි එහෙනම් වැඩේ පටා...න් ගමු නේද.එහෙනම් වෙනදා වගේ Notepad එක Open කරගෙන වැඩේට ලෑස්ති වෙන්න්කෝ. 01.මුලින්ම Notepad එක Open කරගන්න දන්නැත්තම් මෙහෙම යන්න. Start-Allprogarm-Accessories-Notepad 02.දැන් මං පහලින් දාලා තියෙන Code ටික Notepad එකට Copy/past කරන්න.…
Dota 2 කියන්නේ ලෝකේ වැඩිම පිරිසක් online play කරන ගේම් එක බවට පත් වෙච්ච ගේම් එකක්. ගහන්න ගත්තොත් නවත්වනවා බොරු. ඒතරම් පට්ට ගේම් එකක්. සමහර අය මේ ගේම් එකට කැමති නෑ මේක strategy game එකක් නිසා. ඒ කියන්නේ උඩින් පෙන්වන ගේම් එකක් නිසා. නමුත් මේක ඊට වඩා ගොඩක් සංකීර්ණයි. ගේම් එක ලේසි නෑ. ගේම් එකේ team…
උදේ ඉඳන් පස්ට වැස්ස. ඇත්තම කිව්වොත් ඒ තරම්ම වැස්සකුත් නෑ. තවත් ඇත්තම ඇත්තක් කිව්වොත් මේ වෙලාවෙනම් පායලා. හැබැයි උදේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකම වැස්සා.ඒත් දැන් පායලා හරිය. :D ඔන්න ඔහොම වැස්සයි පෑවිල්ලයි අතරේ මංමුලා වෙලා ඉද්දි තමා මේ පෝස්ටුව ලියන්ඩ කල්පනා උනේ ඈ. ඇත්තම කියනවනම් එහෙම මංමුලා වෙලා…