Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විචාරකතුමා හමුදාව ගැන මෙහෙම කියයි.

අපිට හමුදාව ගැන ඔහුගෙන් ඇති තරම් ප්‍රශ්න ඇහැව්වා. එහෙත් ඒ ප්‍රශ්න වල සීමාව සෑහෙන්න වැඩි නිසා. අපිට මේ සතියෙත් අපේ ගිය වර අමුත්තා වන අසමි දකිමි සොයමි වියුණුවේ අයිතිකරු විචාරකතුමා ඔබට මුණ ගස්සවන්න සිදු වෙනවා. ඉතින් ඔබත් එක්වන්න අපි සමඟ අපි මෙවරත් ඔහුගෙන් නෑසු ප්‍රශ්න තව දුරටත් පහදා ගනිමු. මේ ඉරිදා මා…

කොටුපැනීම, අම්මයි දුවයි සමග පවුල් කෑ එකා (මාතලන්ට/අපූර්විට පිළිතුරු) 18+++++

මේ පොස්ටුවේ පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් කියවලම එන්නකෝ. අයියා පස්සෙන් ඒම (ගෘහසේවිකාවන්,ලිංගික අපයෝජන) පසුගිය පොස්ටුව රට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිද්දවෙන දේවල් ගැනයි ලියවුනේ. මේ පොස්ටුව බොහොම ආන්දෝලනයකට ලක්වුණු පොස්ටුවක් කියල කියන්න පුළුවන්.මේ පොස්ටුවේ කොමෙන්ටුවක මා සඳහන් කල කරුණක් වෙනුවෙන් අපේ…

සිහින සශ්මික - අවසාන කොටස

1 2 3 4 5 ට්‍රීං ට්‍රීං .................. ට්‍රීං ට්‍රීං............." සශ්මිකගේ නිවසේ දුරකතනය එක දිගට නාද වෙද්දී එයට පිළිතුරු දුන්නේ සශ්මිකගේ මව.. හෙලෝව්....." අනෙක් පසින් දිගු කතාබහක් වන බව සශ්මිකගේ මවගේ නිහඬතාවය කියා පාද්දී ඒ ගැන විමසිල්ලෙන් සශ්මිකගේ ලොකු අක්කා හිමාලි ද ඒ කිට්ටුවට ආවා.අම්මාගේ…

සේද මාවත

භාවිතා කරන ලද ගමන් මාර්ග ප්‍රාග් ඓතිහාසික යුගයේ සේද මාවත මහාද්වීප අතර ගමනාගමනය ක්‍රියාශීලී සතුන් ඇති කිරීමේ සහ නෞකා තාක්ෂණයේ දියුණුව සමග ප්‍රාග් ඓතිහාසික මිනිසාට දිගු දුරක් භාණ්ඩ රැගෙන යාම, සංස්කෘතික වෙනස් වීම් හා වෙළෙඳාම යන දේවලට මුහුණ දීමට සිදු වූණි. එමෙන්ම ඒවා ශීඝ්‍රයෙන් සංවර්ධනය වීමද සිදු විය.…

සෙම් කුනාටුව.......

උගුරු බඳේ පැටලෙමින්... නාස් කුහරේ දැවටෙමින්.. කන් අඩි දෙක පහුරමින්.. මොල කුහරය තෙරපමින්.. හතරහන්දි අඹරමින්.. සිදුවුන මහ නස්පැත්තිය.. යන්තම්වත් ගොඩ ගන්නට...! ගත්තෙමි සමහන් එකක්.. පස්පංගුවේ බාගයක්.. කොත්තමල්ලි හැඳි දෙකක්.. පේයාවෙන් ඇබිංදක් .. පිරිටන් ටැබ්ලට් එකක් .. පැනඩොල් පෙති දෙකතුනක් .. විටමින්…

Nikon D5200 කැමරාව

නිකොන් D5200 කියන්න වෙළදපලට ආපු පෙරළිකාර කැමරාවක්. මේක පෙරළිකාර කැමරාවක් වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ කැමරාව ගැන කතාකරන්න අපිත් එක්ක එකතු උනා ෆේස් බුක් එකේ අපි කව්රුත් දන්නා යාලුවෙක්. යූ රස්තා...... මෙතැන්සිට කැමරාව ගැන රස්තා කතා කරයි. D5200 කැමරාව මගින් රස්තා පටිගත කරනලද වීඩියෝව මෙතනින්.…

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..

අවුරුද්දකටත් වැඩි කාලෙකට පස්සේ ආයෙම මේ පැත්තේ එන්න හිතුනා හැමෝම කතා වෙන "සමනල සංධ්වනිය" ගැන මගේ අදහසකුත් කියාගෙනම.හැමෝම මේ ගැන එක එක දේවල් කියනවා.සමහර අයට හොඳයි.සමහර අයට නරකයි.සමහර අයට මධ්‍යස්තයි.මට දැනෙන හැටියට මේ චිත්‍රපටිය බලන්න යන කාණ්ඩ කිහිපයක් ඉන්නවා.මේ වගේ.. සංධ්වනිය කියන එකේ මහප්‍රාණ "ද"…

කුණු ගොඩ

සෑහෙන්න කාලෙකින් පෙට්ටගමට ලිපියක් ලියන්නේ. බ්ලොග් සහෘදයන්ගේ බ්ලොග්‍ රෝල් යාවත්කාලීනවෙනවද බලන්නත් එක්ක දාපු " විශේෂ නිවේදනය !" ලිපිය හිතුවට වඩා සාර්ථක උනා අද මට ලියන්න හිතුනේ අත්දැකීමක්. මගේ අත්දැකීමක් කියුවට මේ අත් දැකීම බොහෝ දෙනෙකුට ඇති. සමහරවිට මෙ අත්දැකීමට නැත්නම් මේ ගැටලුවට පිලියමක් තවම…

බිතු සිතුවම්

බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වු බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන ප්‍රධාන සංකේත තුනකි. බෞද්ධ විහාරයකට අයත් චෛත්‍යය, බෝධිය, බුදුපිළිම වහන්සේ මුලික කොට ගෙන බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, කැටයම් කලාව මෙන්ම චිත්‍ර ශිල්පය ආදී සියලුම කලා ශිල්පයන්වර්ධනය වී ඇත. ලංකාවට බුදු දහම පැමිණීමට පෙර සිටම මෙරට…