ආදරය සොයනා...
සීතලට හැකිලිච්ච සිත තවම තියෙනා ... සිත ලගින් ඉගිලිච්ච නුබව සිත සොයනා .. තනිවෙච්ච දින ගණන අමතකව තිබුණා ... පරවෙච්ච පෙති අතර ආදරය සොයනා .. .

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
සීතලට හැකිලිච්ච සිත තවම තියෙනා ... සිත ලගින් ඉගිලිච්ච නුබව සිත සොයනා .. තනිවෙච්ච දින ගණන අමතකව තිබුණා ... පරවෙච්ච පෙති අතර ආදරය සොයනා .. .


තෝමර අරගෙන - රන් අසිපත් අරගෙන සුදු අසු පිට නැගලා පවුරු වළලු බිඳ - සිංහ නාද කර වීර විකුම් දක්වා තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන කුමාරයෙක් එන්නා සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති කුමාරයෙක් එන්නා රම්ය සුරම්ය සුබ - නේක අනෙක විද මැදුරු ඔහුගේ වන්නා එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය නගේ නුඹට වන්නා මිහිරි…

පොදුරාජ්ය මණ්ඩලීය රාජ්ය නායකයින්ගේ සමුලුව අවසාන වී ඇත. රටට බොහෝ [අත්දැකීම් වැනි] දෑ ලැබී ඇති අතර ඒ ලැබීම් වෙනුවෙන් රජය කෝටි ගණනක් මුදල් ඒ වෙනුවෙන් වියදම් කර ඇති. චාර්ලිස් කුමරා ඇතුලු බ්රිතාන්යයෙන් මෙන්ම ඕස්ට්රේලියාවත් චෝගම් වෙනුවෙන් මෙරටට පැමිණියද බහුතරය අප්රිකානු රටවල් වලින් ය පැමිණ ඇත්තේ. ඒ…

වෙලාව ලැබුනම ලියන්න හිතුනා පෝස්ටුවක්. කමෙන්ට් නොකලට අනිත් බ්ලොග් අඩවි මම වෙලාවෙ හැටියට කියවනවා. සින්ඩිවලින් මාව එලියට විසි කරන්නත් බැරි නෑ නොලියම හිටියොත්. මට මෑතකදි ගොඩක් වැදගත් වුනා Windows වල එන DiskPart හා Linux වල නම් fdisk, parted කියන text-mode command එක. පාටිෂන් create කිරීමට, destroy,…

පසුගිය දින කිහිපය තුල ලියු ලිපි කිහිපයක්ම ලිය අවසන් කර ගැනිමට නොහැකි වු බැවින් බ්ලොග් එකද පාළුවට ගොස් ඇත. ලිපිය ලියා අවසන් කර ගැනිමට නොහැකි වුයේ සිතේ පවතින නොසන්සුන් බවද යන්න වැටහිමක් නැත. ඒ නොසන්සුන්තාවයට නිශ්චිත හේතුවක් නැති වුවද කුමක් හෝ යමක් ඇති බව මට හැඟෙයි. අද සෙනසුරාදාවකි. අවට පරිසරය නිහඬය.…
ඔන්න යලුවනේ මම මේ ෆිල්ම් එකේ ඔරිජිනල් කොපිය ආපු ගමන්ම තමයි ඔයාලාට ගෙනාවේ...අයි.එම්.ඩී.බී අගය විදියට වාර්තා වෙන්නේ 6.3කි.මම හිතන්නේ ඔයාලා හැමෝම මේ ෆිල්ම් එකේ පලවෙනි කොටස බලලා ඇති.හරි කතා ඇති අපි දැන් කතාව පැත්තට හැරෙමු.අර්දලෝහිත දරුවන්ට මනුස්ස ලෝකයේ ජීවත්වීමට බැරිතත්වයක් උදාවෙලා තියනවා.අර්දලෝහිත…

කන්ද උඩරට සිය නිජබිම කරගත් ඇ සහෝදර සහෝදරියන් සිව්දෙනෙකුගේ පවුලේ වැඩිමහල් දියණියයි. කුඩා අවධීයේදීම ඇගේ දක්ෂතාවය හඳුනාගන්නා ඇගේ මව ඇයව ඔස්ටින් මුණසිංහ සංගීතඥයන් යටතේ සංගීතය හදාගන්න යොමු කරනවා. එහිදී ඇයට සහාය ගායිකාවක් ලෙසින් ශ්රී ලංකා ගුවන් විදුලියේ ළමා පිටියට පිවිසීමේ වරම් හිමිවෙනවා. ඇගේ මේ…

මේක ඇත්තටම අහම්බයක්. මම සාමාන්යයෙන් දෙයක් පස්සේ එලවන කෙනෙක් නෙමෙයි. එත් ඇයි දන්නැහැ එක දෙයක් කරන්නම ඕන කියල මගේ හිතට ආවේ. ඒ දෙය මම කලා, ඒ නිසා මට දෙයක් ලැබුනා. සල්ලිවලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සල්ලි වලින් මනින්න පුළුවන් දෙයකුත් නෙමෙයි. අද මම ඒ දෙය ලබන්න වාසනාවන්ත වෙලා තිබෙනවා. අහම්බෙන් ලැබුණු…

අද මම දෙන්න යන්නේ මේ අව්රුද්දේ ආපු සුපිරිම TV Series එකක්. ඔය ගොල්ලෝ ගොඩක් අය බලල ඇතිනේ AVENGERS (2012) Movie එක. ඒකේ ඒ ඇවෙන්ජර්ස් ලා මෙහෙයවන ඇමරිකානු ෆෙඩරල් ඒජන්සිය මතක ඇතිනේ S.H.I.E.L.D කියලා එකක්. අන්න ඒ ගොල්ලන්ගේ වැඩ කිඩ තියෙන සුපිරිම TV Series එකක් මේක අද මම මේකේ පළමු කොටස් දෙක දෙනවා. ADFLY…
