ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institution of Engineers, Sri Lanka – IESL) විසින් 1986 කන්තලේ වැව් බැම්ම බිඳී යාම පිළිබඳ ඉතාම වටිනා සම්මන්ත්‍රණයක් සංවිධානය කරලා තිබුණා. ඒකට සහභාගී වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ සම්මන්ත්‍රණය සංවිධානය වුණු විදිහත් හරිම වටිනවා. IESL එකේ තරුණ ඉංජිනේරුවෙක් තමයි මේ ගැන…

මෑතකදී රිචඩ් ඩෝකින්ස් සමඟ පැවති සංවාදයක් නැරඹුවෙමි. එය The Selfish Gene පොතට අවුරුදු 50ක් සපිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකි. ඩෝකින්ස් පවසන්නේ පරිණාම ක්‍රියාවලියේ දී ජානය යනු තෝරා ගැනීමේ මූලික ඒකකය බවයි. ජීවීන් යනු ජාන තමන්ට ප්‍රතිලාභ ලබා ගැනීමට ගොඩනගා ඇති “පැවැත්මේ යන්ත්‍ර” වේ. පසුගිය වසර 50 තුළ…

ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත මතක සටහන් තැබූ ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චි යනු, අපේ රටේ බිහිවූ සොඳුරුතම ගායකයා කීවොත් එය නිවැරදියි. ඔහුගේ මියුරු ගීත අදටත් අප්‍රමාණ රසික හදවත් තුළ අමරණීයව වැජඹෙන්නේ ඒවායේ ඇති හැඟීම්බර ස්වභාවය නිසාය. ඔහු අප අතරින් සමුගෙන ගියද, ඔහුගේ සංගීතමය ආත්මය…

ඇය ඇවිල්ල තිබුනා භූමිකා!!! මාධවගෙ අසලට ඇවිල්ල හිට ගත්ත! ඒතකොටම මල් වැස්සත් වැටුනා! වැස්සෙන් බේරෙන්න එයා ඉහලපු කුඩේම කෙලවරකට ඇතුල්වූ මාධවට එක පාරටම ඒ්ක දැනුනා. ඇයගෙ අපූරුම සුවඳ දැනුනා. අපූරු ෆර්ෆියුම් සුවඳක්! ඒ්ක නහය කඩාගෙන යන එකක් නෙමෙයි. කාන්තිමත් හැබැයි රාගය අවුස්සන සුවඳක්... ප් රසන්න නමුත්…

I have always felt that there is something special about seeing wildlife where it belongs, in the wild. Over the years, my experiences in nature have shown me how important it is to protect that connection. That is why the story of Boss has stayed with me. I understand that living alongside…

වර්තමානයේ පරිගණක අලුත්වැඩියා කිරීමේදී සීඩී ධාවක භාවිතා කරමින් Boot කිරීම සිදු නොකරන තරම් ය. ඒ සඳහා භාවිතා කරනුයේ Boot-able Pen Drives ය. නමුත් මෙහෙයුම් පද්ධති කීපයක් සඳහා පෙන් ධාවක කීපයක් භාවිතා කරමින් බූටබල් ඩිවයිස් තබා ගැනීම වෙනුවට විසඳුම වෙන්ටෝයි මගින් තනි උපකරණයක් තුල මෙහෙයුම් පද්ධති කීපයක් තබා…

දැවෙටෙමින් හද පිරිමදින රිද්මය දෙන, සුවපත් කරන පෙළමින් වෙහෙසට පත්කරන දව දවා අළු කර දමන හීන්සැරේ බැසයන සොඳුරු සිසිලස ගෙනෙන සැඟව මුලු ගැන්වෙන ශීත හිම සදන, හිම රකින නපුර, උරණවෙන හිම කඳු දිය කරන, වනසන සොඳුරු සුහද, රුදුරු සොඳුර, සනහන දවන, දවන සනහන, නුඹ උණුසුම. සවන් දෙන්න උණුසුම ගීතය තුතිමල් මිටක්: ලස්සන…

ගඟ උතුරන්න ලගයි නේද? එයා ඇහුවම මම හූමිටි තිබ්බ! ටිකක් වෙලා අපි පාලමේ ඉඳන් ගඟ දිහා බලාගෙන හිටියා මහ වැස්සෙ හෝ ගාලා වතුර ගලාගෙන යනවා. තේ පාට!! ටික ටික වෙනදාට වඩා වේලාසනින් අඳුර වැඩි වෙද්දි අපි හෙමින් වටපිට බලලා සිප ගත්තා. ටිකක් දිගත් නෙමෙයි කෙටිත් නෙමෙයි හැබැයි හාදුව, ඒ් උනත් වෙන් වෙන්න ප් රමාණවත්…

මල් පෙත්ත තිබුනෙ බිම වේලිච්ච කොට්ටම්බා කොලයකට යට වෙලා.. කොට්ටම්බා කොල වලට පෑගිලා තියන අහිංසක පාට හං උන වියලීගෙනයන මල් පෙත්තක්, සමණල්ලු කිසිදාක හොයන්නෙ නැති මල්.පෙත්තක් අරගෙන ගෙදර ගෙනිහින් තියාගෙන පරණ පොතක් අස්සෙ දාලා පරෙස්සම් කරන්න හේතුවක් හොයන්න ඕනිද.. මල් පෙත්තට එච්චර ආදරයක්? මැරිල පරවෙන මල්…
.jpeg&w=256&q=75)
"එදා රෑ...... " ගැන මගේ සත පහ ➖➖➖➖➖😎➖➖ සාමාන්‍යයෙන් මම සිංහල ෂෝ එකක් බලන්න යන්නේ සතියක් විතර පරක්කු වෙලාය.... ඒ එක එකා ලියන චිත්‍රපට විකාර කියවා සෝ එක ගැන යම් අවබෝධයක් ලබා ගත හැකි නිසාය..... ඒ මක්කා වුවත් මිල්ටන් මල්ලවාරච්චිගේ එදා රෑ ෂෝ එක අනිවාර්යයෙන් බලනවා කියා හිතාගෙන සිටියේය.... ඒ මිල්ටන් මගේ…
