Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සියලු රහස් හෙළි වූ කල සළුවෙන් පල කිම..?

යම් රටක රජය විසින් ජනතාව විසින් ලබාදුන් බලය ජනතාවට ම එරෙහිව අයුතු ලෙස භාවිතා කරන කල එය ඊට සම්බන්ධව සිටින්නන්ගේ පුද්ගලිකත්වයේ පාදමේ ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ඇලෙක්ස් ගිබ්නේ ගේ නිර්මාණයක් වන "We Steal Secrets: The Story of WikiLeaks" අප වෙතට ඉදිරිපත් කරන්නේ ඒ අනිසි බල භාවිතයට තුඩු දෙන මහ…

අනාථ අලි පැටියෙක් | Baby Elephant an Orphan

ඉව කරනවා... අම්ම ආවද කියල බලනව වෙන්ඩ ඇති අපේ ඔෆිස් එකට අල්ලපු වැටේ තියෙන්නෙ වනජීවී ස0රක්ෂණ දෙපාර්තුමේන්තුවේ කාර්යාලයක්. ඒකට සති දෙකක් විතර වයස අලි පැටියෙක් ගෙනල්ලා. රැලෙන් මිදිලා කැලේට දාල හිටිය හරක් රැලක් එක්ක \ඇවිත් තියෙන්නෙ. මෙයා ගෑණු සතෙක්. තුවාල වෙලා තිබ්බෙ පිටිපස්සෙ කකුල් දෙකට. තුවාල වලට…

ප්‍රශ්නයක් පිලිතුරක් මරණයක්...?

ඉඳලා හිටලා කතාකරලා දුක සැප අහන යාළුවෙක් බොහොම දුක්බර ආරංචියක් ගෙනාවා. සුනිල් අයිය වහබීල නැතිවෙලා කියලා. මට පුදුම හිතුණා ජීවිතේ දරාගෙන ජීවත්වෙන්න ඕන සුනිල් අයියා වගේ මිනිස්සු ප්‍රශ්නවලින් මිදිල යන්න ජීවිතේ නැති කරගන්නවා තරම් සරල වෙන්නෙ කොහොමද කියලා ? එකපාර ප්‍රශ්නනෙකින් ගැලවිලා යන්න ජීවිතේ නැතිකර…

නිධන් ......

සියක් පඩි නැගුණ තැන ඇත මහා සෙල් පවුර ඉන් පියවරක් දුර බිම හිඳී අඩ සඳ පහන..... මේ ගම් තුලානට පරසිදුම දෙවොල හාස්කම් ඇත බෝම කියත් යන උන් නිතර.... කලින් කළ දිග හැරෙන පැරණි පුස්කොළ තීරු තතු බෙදයි හඹා යන ලෙසින් රන් මිණි වදුළු.... තබා මල් බුලත් ත‍ටු කපා දෙහි අහු පොකුරු පුදා දී බිලි පඬුරු යදියි බහිරව…

විදුලි පංකා සමග සෙල්ලම් නොකළ යුත්තේ ඇයි?

ජගත්ගේ පැය විසිහතර පුරාම දුවන විදුලි පංකාව දූවිලි වලින් වැහිලා කළු පාට වෙලයි තිබුණේ. ගිය සතියේ ආරක්ෂක මේසෙ උඩින් බිමට වැටුණු පාර ඒකෙ ආරක්ෂක දැල සවිවෙන ප්ලාස්ටික් කෑල්ල කැඩුණට පස්සෙ ජගත් ඒක හදාගන්න ට්‍රයි කරත් වැඩේ හරි නොගිය නිසා නිරාවරණය වෙච්ච පෙති සාමාන්‍ය වේගයකින් ජගත්ට සුළං සැපයුවා. එදත් වෙනදා…

ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?

ගයේෂා, ජින්ජර්, නදීෂා, මල්ෂා, රුවන්ති, හිරුණිකා...මේ නම් කීපය ගැන තමයි මේ දවස් වල වැඩි පුරම කථා කරන්නේ. මේ වෙනකොට ලංකාවේ තියෙන හොදම සමීක්ෂණ නියැදිය වන ෆේස් බුක් එක බැලුවහම මෙයාලා ඡන්දේ ඉල්ලන එක හොදයි කියලා එක post එකක් වත් නෑ. ඒ කියන්නේ රටේම තියෙන්නේ පට්ට විරෝධයක්. බිකිනි පිංතූර අඩ නිරුවත් පිංතූර…

ලෝකල් | Local

#ලෝකල් කියපුවාම අපේ හිතට එන්නේ තත්වයෙන් බාල මොකක් හෝ නිශ්පාදනයක්. ඒත් ඇත්තටම ඒක එහෙමද ? ලෝකල් කියන වචනේ අපිට බාල දෙයක් කියන අදහස මතක් කරාට ඇත්තටම ලෝකල් ( local ) කියන ඉංග්‍රීසි වචනේ තේරුම " දේශීය " කියන එක. ඒත් අපිට ලෝකල් කියන වචනේ තේරුම බාල බඩුවක් බවට හැරිලා තියෙන්නෙ පිටරට දේවල් ලොකු කරගෙන ඉන්න…

බාලිකා බස් රිය......

අරලියගහ අද්දර තාර පාරේ කලු දුඹුරු බොරපාට දූලි කැටි මකාලමින් ගොරහැඬි බව තැන තැන විසිර ඇති බාගෙට පරවුනු කහ අරලීයා මල් සුවඳ........ නාස්පුඬු කිතිකවද්දි තාර උනුවී ගලන මහ පාරේ ඈතින් මිරිඟුවට නලියන දුම් වලා විනිවිදි.. රිදුම් දෙන නෙත් කෙවෙනි පැතුම් පොදි මොරදෙද්දී ඇයි ද..! අද තව නැත්තේ බාලිකා බස්…

තීරු සංකේත කියවනය (Barcode Reader)

බර්නාඩ් සිල්වර් (Bernard Silver) සහ ජෝශප් වුඩ්ලන්ඩ් (Joseph Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය භාවිතා කර යම් කිසි භාණ්ඩයක විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු…

සංඝරාජ හිමියන් ගේ දානය සහ කුඩු කන්ටේනරය-An useless struggle

වැලිවිට අසරණ සරණ සරණකර සංඝරාජ හිමියන් මෙරට බෞද්ධ ඉතිහාසයේ අතිශයින් වැදගත් චරිතයකි.වැලලී යාමට ගිය බුදු සසුන යලි නගාසිටුවනු වස් බුරුමයේ සිට මෙරටට වැඩම කරවා උපසම්පදාව යලි ස්ථාපිත කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කලේ උන් වහන්සේ ය.සිදු කරන ලද ශාසනික සේවාව නිසා උන්වහන්සේ එවකට සෙංකඩගල රජ ව සිටි…