Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

expire වීමට ප්‍රථම යළිත් මා ආ මග

මුලින්ම සමාව ඉල්ලනවා, මා ආ මග හිතවතුන්ගෙන්, අපේ දිගම දිග නිහැඬියාවට. කාර්ය බුහුල කම නිසා තමන් ආ මග ගැන කට්ටියටම වගත්වත් නැති වුණා පහු ගිය දෙමාසෙ. ඒ විතරක් නෙවෙයි ඉතින්, සාද පිට සාද වලින් සයිබර් අවකාශෙත් පිරිලා ගිය නිසා, ඒවා ගැන හිතන්ට බැරි වුණා. ඔබ ජීවත් වෙන්න ආහාර ගන්න කෙනෙක්ද? ආහාර ගන්න ජීවත් වෙන…

කවුද කැමති කුං ෆු ආපහු බලන්න?

අපි පොඩි කාලෙ රූපවාහිනියෙ ගිය සිංහලෙන් හඬ කවපු වැඩසටහනක් තමයි "කුං ෆු" කියන්නෙ. කුං ෆු රූපවාහිනියෙ පෙන්නන කාලෙදි මට වයස අවුරුදු 5,6ක් වගේ. චීනෙ හාමුදුරුවො වගයක් ගැන කතාවක් වගේ මතක. ඒ චීනා ඇමෙරිකාවටත් ගිහිල්ලා හිටියා වගේ මතකයි. ඒ වගේම අන්ධ චීන හාමුදුරු කෙනෙකුත් හිටියා වගේ මතකයි. මේ කතාව මීට අවුරුදු…

Build Trust With Your Prospects By Business Email

“Learning to trust is one of life’s most difficult tasks.” However, lot of things in this world rely upon Trust. It could be a trust with your life partner. A relationship first starts with the small trust occur in the heart of men and women. But, you know what relationships aren’t the only one…

කෘත්‍රිම චන්ද්‍රිකා

සිංහල බසින් නම් චන්ද්‍රිකාව යනු පරිවාර ග්‍රහයා යන අර්ථයයි. නමුත් ඒ ස්වාභාවික චන්ද්‍රිකා වේ. මීට අවුරුදු ගණනකට පෙර කෘත්‍රිම චන්ද්‍රිකා කරළියට පැමිණියේය. කෘත්‍රිම චන්ද්‍රිකා තවදුරටත් අපට නුහුරු දෙයක් නොවේ. ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව වන “ ස්පුට්නික්-1 ” 1957 වසරේදී සෝවියට් දේශයෙන් ගුවන් ගත…

කවියෙක්.... සැමියෙක්.....

වරක් දැක ඇය රූ වරුණ කැටයම් කරයි කවියක නිදි වරා මුළු ‍රැයම පුරුදු විරිතට.... නා දළු දෙතොල් පුළුල් බඳ නීල නෙත් ‍රැ‍ඳෙයි මුල් පේලි මත.... වරක් ඇය හා යහන් ගත වූ කලෙක මෙන් තැනෙන පද මැදට.... හිරු අවදි වන තුරුත් තෙමයි හාදු නැති දෙතොල් නීරස මධු විතින් නිදයි පොඩිවූ කඩදාසි මත සුව යහන මත ඇය සුසුම් ලන කල....

BIOS password යෙදීම

අපි බලමුකෝ කොහොමද BIOS password එකක් දාන්නේ කියලා, හරිම ලේසි වැඩක්! සාමාන්‍යයෙන් පරිගණකය Boot වෙනකොට වම් පැත්තේ පහළින් එනවා F1, F2, DEL, ESC, F10 වගේ keys වලින් එකක් ඔබන්න කියලා CMOS Settings සඳහා ඇතුළුවෙන්න. එක එක පරිගණක වල වෙනස් විධි වලට මේ පණිවිඩය දිස් වෙන්න පුළුවන්. ඊටපස්සේ ඔයාට ලැබෙන්නේ…

BIOS password යෙදීම

අපි බලමුකෝ කොහොමද BIOS password එකක් දාන්නේ කියලා, හරිම ලේසි වැඩක්! සාමාන්‍යයෙන් පරිගණකය Boot වෙනකොට වම් පැත්තේ පහළින් එනවා F1, F2, DEL, ESC, F10 වගේ keys වලින් එකක් ඔබන්න කියලා CMOS Settings සඳහා ඇතුළුවෙන්න. එක එක පරිගණක වල වෙනස් විධි වලට මේ පණිවිඩය දිස් වෙන්න පුළුවන්. ඊටපස්සේ ඔයාට ලැබෙන්නේ…

ග්‍රීන් පාත්

image-from පින්තාරු කළ සිහින වෙන්දේසියේ ඉමක නැවුම් සායම් සුවඳ නො එනා පොදු නොවන සිහිනයක් නොවිකිණෙන සිත්තමක් ළඟ හිඳී ඇය නතර වීලා ටිකක් ඉස්සර ඇන්ද නමුත් උණුසුම් තවම නුඹේ කොපුලේ පාට හින්දා අදත් තරුණයි තාම හෙටක් සොයමින් පලා ඇයිද නුඹ ගියෙ අනේ මන්දා එදා වාගේ හෙවන නොමැත මේ මඟ දෙපස පාර්ක් එකටත් එළිය වැටිලා…

ගූගල් එකේ සෙක්ස් සොයන ලෙඩේට පියාබන මාලු , ඉගුරු, සහ තවත් දේ එකතු කොට සැදූ මහින්ද මාමිගේ බේත ....

ඉස්සර පොඩි කාලෙ චන්දයක් එනව කියන්නෙ පුල් ආතල් ...ඇයි අලුත් ෆිල්ම් පෙන්නන්නවා ... නිදිමරාගෙන ගෙදර කට්ටියම ඒව බලනවා ඇයි චන්ද ප්‍රතිපල යනකොට ඒව කොලවල ලියනවා ..පුල් ආතල් ...එත් දැන් ආතල් එක ඔය ෆිල්ම් එකවත් චන්දෙ ලියන එකවත් නෙවෙයි ...ඉල්ලන අපේක්ශකයො ටිකනෙ හත්වලාමෙ ... ... දැන් කට්ටිය උඩ දාගෙන කෑගැහුවට…