Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

යලුවනේ උදව්වක් ඔනේ....

මට ආයේ බ්ලොග් එක ලියන්න ඔනේ. ඒකට ඔයාලගේ උදව් ඔනේ. ඉස්සර මෙක ලියද්දි ලොකු සතුටක් තිබ්බ. ඒ බුකියෙත් .. බ්ලොග් ලියන යාලුවොත් නිසා. එත් කාලයක් එක්ක ජිවිතේ ගොඩක් දේවල් වලට මුන දෙන්න උනා. සමහර අය කියපු දේවල් ජිවිතේ ශක්තියක් උනා. මට එහෙම පිරිසක් ආයෙත් ඔනේ. ඒ හොද මිනිස්සු හොද යලුවො මට දැන් කවුරුත් නැ.…

හිච්චි හෙවත් නමක් නැත්තිය!

ගිනි ගහන අව් කූටකේ ඈතට ඇවිද්ගෙන යද්දි දවසක්, මගේ හිත විත්‍රක් එකම එක තැන නතර උනා වගේ හැඟීමක් දනෙන්න ගත්තා. එහෙමම නතර උන මම ආයෙත් හැරුනා, වටපිට බැලුවා, පුරුදු මොකද්දෝ ගතියක් සිත යටින් වදදෙන ගතියක් කොනිත්තන ගතියක් දැනුනා. ඔව්! මේ ඉන්නේ.. නෑ, ඒත් නෑ. මේත් හිච්චි නෙමෙයි. හිච්චි? ඔව් ඔයාලා එහෙම අහවි.…

අපි කවුද ?

අපි කව්ද ? හරියටම උත්තරයක් මමගාව නම් නෑ.. මෙහෙම පටන්ගන්නම්කො... උදේ හිරු එළිය වැටුනවෙලේ ඉදන් අපි... අපේ ජීවිතේ අරමුණු වෙනුවෙන් කැපවෙනව... පොඩිකාලෙ දැක්ක හීන වෙනුවෙන්... දෙමව්පියන්ගෙ සතුටු කඳුළු වෙනුවෙන්... ගොඩක්‍ වෙලාවට අපි අනාගතේ සැලසුම් කරනව... ඒ සැලසුම් වෙනුවෙන් මහන්සි වෙනව.. හැබැයි... සමහර…

හිතූ තරම් නොදැනුන Eat Pray Love

මම කියන චරිතය පදනම් වෙන්නේ කාරණා තුනක් මතයි.., රස කෑම, පොත්, සංචාර මේ තුන ගැන හිතේ මොන තරම් ආසාවක් තිබුනත් රසකෑම, පොත් සඳහා කාල වේලාව වෙන් කරන්නට ඉඩ තිවුනත්, සංචාර සඳහා නම් වෙන් කරන්නට කාලයක නොතිබුන තරම්. අත්හදාබැලීම්, සංකල්ප, ඒ මතින් වන ජීවිත හැඩ ගැස්වීම් වගේ දේවල් මගේ මනසට එකතු කරන්නේ හරිම…

ICC එක Big3 යටතට…?

ICC ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා ඇතිනේ. ශ්‍රී ලංකා සහ පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල වල විරෝධය මධ්‍යයේ අද මේ යෝජනා සම්මත වුණා. මෙමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිගමනට ඇතිවන බලපෑම ගැන ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා.

කෙල්ලන්...

කෙල්ලන් වූ කලහි අමුතුම සත්ව කොඨටාසයකි. ඒ ගැන බොහෝ ලිපි තිබුණත් මට ඒ ගැන සොයා බැලීමට තරම් අවශ්‍යතාවක් නොතිබුණි. නමුත් එය ඇත්තය. කෙල්ලන් යනු අමුතුම සත්ව කොඨටාසයකි. විටෙක ලස්සනට ගලා බසින ගංඟාවකි නමුත් එහි දිය කෙළිමට ගියහොත් එය මහා සැඬ පහරක් බට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවේ. මේ අරුතම ඇති ගීයක් ඇති…

ඇත්තටම වැරදි කවුද?... Facebook ද?

2014 උදාවෙලා මාසයකුත් ගෙවිලා ගිහින්.කොහොම උනත් උදා වුනු 2014 වසර බ්ලොග් ලියන කියවන හැමොටම සුභම ශුභ නව වසරක්ම වෙවා... අද උදේම අහන්න ලැබුනේ ෆේස් බුක් එකට බනින පුවතක්. ෆේස් බුක් පලවුනු පින්තුරයක් ගැන ප්‍රශ්න කිරිමක් නිසා 17 හැවරිදි සිසුවියක් සියදිවි නසාගෙන (මෙතන මට ඇහුන විදිහ වැරදි නම් නිවරැදි කරන්න )…

මං උඹව හොයනවා

මං තවමත් ඔයාව හොයනවා බොන වයින් වීදුරුවක් ගානේ ගෑණියෙක් එක්ක ඇදකට යන වාරයක් ගානේ උරන උරන සිගරට් එකක් ගානේ මං තාම උඹව හොයනවා පත්තර පිටු ගානේ මං උඹේ නම හොයනයවා පාරේ යන එන වාරයක් ගානේ මං හොයනවා උඹ මට ආයෙ කවද හරි කොහේ හරි ඉදලා කථාකරයි කියලා උඹම එදා කිව්ව “ අයිඩියා කන්ද “ බලාගෙන ඉන්නවා .පුළුවන් නම් කථා…

ජොර්ජ් වොෂින්ටන් (ඇමෙරිකාවේ පළමු ජනාධිපති)

ඇමෙරිකාවේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ප්‍රථම ජනාධිපතිවරයා විය. වතු වැවිලි කරුවෙක් හා මිනින්දෝරුවෙක් වූ ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදය, ජනරජයක් ලෙසින් පිහිටුවීමේ දී එහි මූලිකත්වය ගත් ආදී පීතෘවරුන් අතරින් අයෙක් ලෙසින් ද සැලකේ. ඔහු ඇමෙරිකන් නිදහස් අරගලයේ දී යුද වැදුණු…