Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

උඩරට ගිවිසුම අත්සන් කළ රදළ නායකයන්ගේ ඡායාරූපයේ ඇති මිථ්‍යාව

අන්තර්ජාලයේ හෝ වේවා වෙන මාධ්‍යයක හෝ වේවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු රදළ ප්‍රධානීන්ගේ ඡායාරූපය කියලා මේ ඡායාරූපය කවුරු කවුරුත් දැකලා ඇති කියලා හිතනවා. ඒත් මේ ඡායාරූපය දැක්කාම ගැටළු ආපු අයත් ඇති. මොකද මේ ඡායාරූපය දැක්කාම මටත් ගැටළු කීපයක්ම ආපු නිසා. ඒවා එකින් එක කිව්වොත් උඩරට ගිවිසුමේ රදළ…

#වැලන්ටයින්....

අද ගොඩක් දෙනක් වැලන්ටයින් කියලා සමරන්නෙ මොකක්ද ? තමන්ගේ #කාම_ආශාවන් සංසිදුවා ගැනීම නෙමෙයිද ? සෑබෑ ආදරය සහ කාමය කියන දෙක අද ගොඩ දෙනක් පටලවගෙන තියෙන්නෙ... මේ කතාව පිරිමි පාර්ශ්වයට විතරක් නෙමෙ ගැහැණු පාර්ශවයටත් අදාළයි.... " කාමය / රාගය " කියන දේ ආදරයෙම කොටසක්... ඒත් අදකාලේ ආදරය වෙලා තියෙන්නෙ කාමය කියන…

Web Browser එක Notepad එකක් විදියට පාවිච්චි කරමුද ...?

ගොඩක් දෙනා අද කාලයේ web එකේ මොකක් හරි browse කරලා ඒ results වල summery or note එකක් දාගන්න කරන්නේ NOTEPAD or STICKY NOTES use කරන එකනේ.. එහෙම නොකර තමන් භාවිතා කරන web browser එකම Notepad එකක් කරගෙන එකේ ඕනි note දාගන්න විදියයි අද මම කියලා දෙන්නේ , මේක මම Firefox හා Chrome වල test කළා මම හිතනවා…

මගේ වස්තුව ......විකිනීමට ඇත

වීඩියෝ චිත්‍රපටි බලන්න අකමැති අය මේ අන්තර්ජාලයේ බ්ලොග් කියවන අය අතරේ ඉන්නවා කියලානම් මම හිතන්නේ නෑ. මොකද අන්තර්ජාලේ පරිහරනය කරන වැඩිහරියකගේ මාසේට අදාල දත්ත ප්‍රමානය නැත්නම් තෙරෙන සිංහලෙන් කියවනවානම් ඩේටා ප්‍රමානය නැති නාස්ති කරන්නේ ඔය චිත්‍රපටි. මගේ මේ පෝස්ටුවේ අවසානේ කියන්නම් ඩේටා ප්‍රමානය නාස්ති…

මම ආයෙත් | Started Dating Again - 3

ඒත් දිගටම මම දුකෙන් හිටියෙ, මට ආදරේ ගොඩක්ම ඕනෙ වෙලා තිබ්බෙ. ඒ කාලෙදි මම මගේ ඉලක්ක, බලාපොරොත්තු හැම දෙයක්ම අහිමි කර ගනිමින්, හැම වෙලාවකම එයා ගැනම හිතමිනුයි හිටියෙ. මගේ ගෙදර කටයුතු, සමාජ සම්බන්ධකම්, අධ්‍යාපනය සහ අනිත් මගේ ව්‍යාපෘති, ඒ හැම දෙයක්ම සෑහෙන්න අඩපණ වුණා. ඒක නිසා ගිය අවුරුද්දෙ ඉඳන් මම එයාව…

මම ආයෙත් | Started Dating Again - 2

හැබැයි කවදාවත්ම මට පළවෙනි එක්කෙනා ගැන තරම් දෙවෙනි එක්කෙනා ගැන ආදරයක් ඇති වුණේ නෑ, අඩුම තරමින් 50% ක් වත්. ඒ දවස් වල එයාට කෝල් දෙන එ ක ගොඩක් වියදම් අධිකයි, එයාට ඊමේල් තිබ්බෙත් නෑ. හැබැයි හැම මාසෙම එයා එයාගෙ චූටි අත් අකුරු වලින් ලියාපු A - 4 කොළ කීපයක් මට තැපෑලෙන් එවුවා. මට දිග ලියුම් ලියන්න ඕනෙ වුනේ…

මම ආයෙත් | Started Dating Again - 1

ඔයා දන්නව මම ලගකදි ඉඳන් ආපහු ඩේට් කරන්න පටන් ගත්ත බව. මට ගෑණු ළමයි කීප දෙනෙක්වම ආශ්‍රය කරන්ඩ හම්බ වුණා. ඔයාට නිකමට වගේ කියන්න ඕනෙ උනේ මගේ හිතේ තිබ්බ අදහස. මම කරන්න හිතන් ඉන්නෙ මොනවද කියන දේවල් ගැන. මට මීට කලින් සම්බන්ධකම් කීපයක් තිබිල තියනවා. පලවෙනි එක මට වයස 16 - 19 විතර කාලෙදි. මම අවුරුදු 2 ක්…

කෙල්ලෙක්ට හොදම රස්සාව | Best Job for a Girl

http://www.tangischools.org/cms/lib3/LA01001731/Centricity/Domain/62/teacher.gif අපේ අත්තම්මලාගෙ කාලෙටත් ඉස්සර කෙල්ලො ඉස්කෝලෙ යන්නෙ 5 පංතියට වගේලු.ඇයි ඉතින් ගියා කියල මොක කරන්ඩද ගෙදර වැඩ පල කරගන ඉන්නව මිසක්. පස්සෙ පස්සෙ අපේ අත්තම්මලගෙ කාලෙ විතර වෙද්දි ඕක ටිකක් වෙනස් වෙලා.ඉස්කෝලෙ යවන්ඩ පටන් අරන්…

කඩේ හාල් | Buying Rice

මේ කන්නෙ ඒ කිව්වෙ 2013/2014 මහ කන්නෙ වැස්සෙ හිගයත් එක්ක කුඹුරු කරන්ඩ බැරුව ගොඩක් දෙනා අත ඇරල.වැස්ස නැතුව මොන කුඹුරුද?... සමහරු කුඹුරු පාලුවට ඇරල සමහර ඒවල නම් අතිරේක බෝග වගා කරල තියනව, බඩඉරිගු යායවල් තමා ගොඩක්ම පේන්ඩ තියෙන්නෙ. වතුර තියෙන කන්න වල කුඹුරු කරත් ගොඩක් දෙනා තෙල් බෙහෙත් ගහන්ඩ ටැට්ටර් කුලි…

ඔබට ආදරෙන්...

හුරතල් හිනාව ඔබේ මත මුව තබමින් මගේ ඉන්න දෙන්න මුලු දිවිය පුරාවට විඳිමින් ආදර සුවේ හීන කන්ද හිත් ලොවේ නෙතු අභියස හැඩ මැවේ ඔබට තුරුළු වී සෙනෙහස විඳිනට ආශාවන් ගොඩ ගැහේ තාලෙට හැඬවෙන හදේ නාදය සවනේ වැදේ ඔබටම පුද දුන් පෙම් සිත අරගෙන තුරුලෙම ඉන්නට සිතේ