Eyes Say It All
“The eyes shout what the lips fear to say.” Like me On FaceBook - Nilushan Rusiru Photography Also check out - Flicker Gallery - Nilushan Rusiru PhotoStream Nilushan Rusiru on National Geographic

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
“The eyes shout what the lips fear to say.” Like me On FaceBook - Nilushan Rusiru Photography Also check out - Flicker Gallery - Nilushan Rusiru PhotoStream Nilushan Rusiru on National Geographic

අවුරුදු 4කුත් මාස 7ක් පුරාවට ගෙවාපු කැම්පස් ජීවිතේ ඊයේ තිබූ අවසන් විභාගයත් සමග නිමා වුනා. එක පැත්තකින් සතුටක් දැනෙද්දි තව පැත්තකින් ලොකූ දුකක් දැනෙන්නේ. විභාග, එසයිමන්ට්ස්, ප්රොජෙක්ට්ස් අස්සෙ හිර වෙලා තිබුණු ජීවිතේ දැන් ටිකාක් නිදහස් වුණා. ඉස්සර නිතර නිතර බ්ලොග්කරණයේ යෙදුනට තිබුණු වැඩත් එක්ක ඒකත්…

කාලෙකට පස්සෙ හමුවෙලා අද මම හිතුවා ඔයගොල්ලන්ව මහනුවර ප්රදේශයට එක්කගෙන යන්න. මහනුවර කිව්වම ගොඩක් දෙනෙකුට මතක් වෙන්නෙ දළදා මාලිගාව. එහෙම නැත්නම් පේරාදෙණිය මල්වත්ත. තවත් අය පිළිමතලාවෙන් හැරිල ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්කේ දේවාලය යන සිද්ධස්ථාන ත්රිත්වය වන්දනා කරනවා. මේ හැරුනාම සාපේක්ෂව ගත්කල අඩු…

Christians Heroically Kill 65 Jihadists And Destroy Their Mosque (Amazing Footage) by Ted on January 27, 2014 in General By Theodore Shoebat and Walid Shoebat A small band of Christians have formed an army to fight and kill jihadists who attack the holy sights of Syria. This is an incredible story…
WSO2 ESB team has published the results of the latest ESB performance study " ESB Performance Round 7.5 ". This performance comparison was conducted for WSO2 ESB 4.8.1 against a number of leading open source ESBs. Results clearly shows that the WSO2 ESB outperforms all the other open-source ESBs.…

සාර්ථක යුග දිවියකට උරුමකම් කියන්නට නම් සැමියා මෙන්ම බිරිදගේ අදහස් මෙන්ම ඇවතුම් පැවතුම් ද එකිනෙකට සමාන විය යුතුය. පරස්පර විරෝධී මත ප්රකාශ වුනු තැන්හි එකිනෙකා වාදකරගන්නට පටන් ගනිති. මේ තත්ත්වය විවාහයට පෙරපටන් පෙම්වතුන් ලෙස කල් ගෙවන සමයේදීම දැකගන්නට පුළුවන් වුනු නමුත් එකිනෙකා කෙරෙහි බැදුණු ආදරය මුල්…

කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ.... ජීවිතේදි එන කොයි ප්රශ්ණෙටත් විසදුමක් තියෙනවා... විසදුමක් නැත්තම් ඒක ප්රශ්ණයක් නෙමෙයිනෙ... අනිත් දේ තමා මනුස්සයෙක්ව ජීවත් කරවන්නේ අත්දැකීම් සහ ප්රශ්ණ කියන දෙක.. ඒක නිසා මොන ප්රශ්ණයක් ආවත් ඒ ප්රශ්ණ වලින් පැනලා යන්න හොද නෑ... හැම දේකටම විසදුමක් තියෙන නිසා අපි…

අද-පාන්දර ##බර්ලින් ජාත්යන්තර සිනමා උළලේ හොඳම නිළිය සම්මානය ජපන් චිත්රපටියකට## යොජී යමදා අධ්යක්ෂකගේ "චීයිසායි ඕඋචී (小さいおうち) චිත්රපටියේ රඟපෑම වෙනුවෙන් හරු කුරොකී බර්ලින් ජාත්යන්තර සිනමා උළලෙදී හොඳම නිළිය සම්මානයට(Silver Bear for best actress) පාත්රවීය.මේම චිත්ර්රපටිය දෙවන ලොක යුද්ධයට පෙර…

සනත් ජයසූරියගේ පළමු හා දෙවන විවාහයන් සිදුවූයේ ශ්රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවන් සමඟය. අනතුරුව තෙවන විවාහයද සිදු වුණේ ශ්රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවක් වූ මලීකා සිරිසේන සමඟයි. පසුව වෙනත් හේතූන් නිසා ඇය රෙනෝ සිල්වාගේ පෙම්වතිය විය. (ඒ බව අප හෙළි කර තිබේ) කෙසේ වුවද සනත්ගේ අලුත්ම පෙම්වතිය පිළිබඳව…

අනුර රාජපක්ෂ නමැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වලට වතුර අදින කුරුණෑගල ප්රදේශයට සම්භන්ධ ප්රබල සාමාජිකයෙකු ශ්රීමත් ජෝන් කොතලාවල මහා විද්යාලයේ මිය ගිය අහිංසක වෙනුශාගේ මිනිය විකුනන් කන බව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිගමනය වී හමාරය. වෙනුශාගේ දෙමව්පියන්ද උසිගන්වමින් පිකටින් සංවිධානය කරමින් කුරුණෑගල…
