බටහිර මාධ්ය සහ මානව හිමිකම් සංවිධානයන් ඉස්ලාම්වරුන් ත්රස්තවාදී ක්රියාවල නියැළෙන බව නිතර නිතර ප්රචාරය කිරීම විවේචනය කෙරෙන ලිපි කිහිපයක් පසුගිය සතියේ දෙකේ වෙබ් අඩවි කිහිපයකම පළ විය. මේ අතර ලංකාවේ ඉස්ලාම් ත්රස්තවාදී සංවිධාන පවතින්නේද යන ප්රශ්නය අසමින් ලියවුන ලිපියක් දෙකක්ද දක්නට ලැබුණි.…
සිංහල බ්ලොග් අවකාශයේ කාලයක් තිබුණු ඉල්ලීමක් තමයි ඉලෙක්ට්රොනික විද්යාව ගැන ලියන්න කියන එක. මීට අවුරුද්දකටත් පෙර තමයි ඒ ඉල්ලීම සිද්දඋනේ. ඉතිං ඒකට පිළිතුරු විදියට කෙනෙක් ලියන්නම් කිවුවත් තාම නෑ. සමහර විට ඒ කවුද කියලවත් කස්ටියට මතක නැතිව ඇති. අවුරුද්දක් කිවුවම එසේ මෙසේ කාලයක්ද?. සිංහල බ්ලොග්කරුවන්ගේ…
Have you ever known what it is like to worship someone? I’m sure many of us would picture it to be like falling down at someone’s feet and crying a river and expecting a change to come about. One of the things that I see in our God is that what He does, He has some class in it that no one can ever…
ඉතාලියේ ඉන්න මේ අයිබෙක්ස් නම් කදුකර එළු විශේෂය සාමාන්ය මිනිසෙකුට වුවද නැගිය නොහැකි ඉතා උස් වූ බිත්ති මත කිසිදු අපහසුතාවයක් නැතිව තම ආහාර සොයා ගමන් කරනවා.අඩි 160 පමණ උස් වූ ජලාශයක බැම්මක් මත පවා ගමන් කරන මෙම එළුවන් මෙවැනිමව වු කදු ගස් ආදියේද තම ආහාර සොයා ගමන් කරන්නෙ නිවුටන්ගේ නියමයන්ටත් අභියෝගයක්…
සාමාන්ය පෙළ විභාගයේදී ගණිතය අසමත් වන සිසු සිසුවියන්ට වසර දෙකක් තුළ ගණිතය සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට හැකිවන ආකාරයට කැබිනට් පති්රකාවක් අමාත්ය මණ්ඩලය වෙත හෙට ඉදිරිපත් කරන බව අධ්යාපන අමාත්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව මෙම කැබිනට් පත්රිකාවට අනුමැතිය හිමි වුවහොත් පසුගිය වසරේ…
හොඳ කැමරාවක් ගමු ද එහෙනං? පින්තුරය : ගූගල් වෙතින්.. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ කැමරාවක් ගන්නේ කොහොමද සහ ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ දේවල් සමුහයක් ගැන. හොඳ කැමරාවක් විදියට මම මෙතන හඳුන්වා දෙන්න යන්නේ අපි කතාකරපු DSLR වර්ගයේ කැමරාවන්. මොකද මේ DSLR එකක්ම? මේ වර්ගයේ කැමරා වලදී කැමරාවේ ද්වාර වේගය,…
Lata : Dafliwale dafli baja Mere ghungroo bulate hai aa Main nachoon tu nacha Dafliwale dafli baja Mere ghungroo bulate hai aa Main nachoon tu nacha Dafliwale dafliwale රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ මා සළඹ හඬයි ඔබට එන්නටයි කියා මා රඟන්නේමී එහි රිද්මය ඔබයි රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ Tere bin…
අද ගොඩක් දෙනෙක් ආගමික සහජීවනය කියලා දෙයක් ගැන කතා කරනවා... මම කැමතියි මම දකින විදියට ඔය කියන ආගමික සහජීවනය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න.... ඇත්තටම අපි දන්න කාලෙක ඉදලා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජන වර්ග තුනම ජීවත් උණා. මිනිස්සු බොහොම සහයෝගයෙන් සමගියෙන් ජීවත් උණා.. පොඩි වෙලාවකට…
එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා මට හිතුණා මරණය ගැන කතන්දරයක් ලියන්න. ඔන්න එක ආච්චී කෙනෙක් ගියාලු එයා ගේ හිතවතියක ගේ මළ ගෙදරකට, ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් "මර්ඩර් හවුස්" එකකට. ඒ ගිහිල්ලා ආපහු ඇවිල්ලා කේන්තියෙන් පිපිරි පිපිරී ගෙදර හිටිය උන්දෑ ගේ ළමයින්ට කියලා තියෙන්නේ මේකයි. "මං දැක්කා අර සිරියාවතී…
කාලය බොහෝ ඉක්මන් ගමනකය.ඒ සමඟ මම ද යමි.ආපසු හැරි සිදු වු දේ පිළිබඳව සිතන්නට කාලය දැන් නොවේයි.එයට තව කල් ඇතැයි සිතමින්, දැනට මා ඔබ පෙන්වන මඟ යමින් සිටිමි.ඒ විශ්වාසය පමණක් පෙරදැරි කොට ගෙන මගේ ගමන යන්නෙමි!!!