Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

යුනිලීවර් කොම්පැනියෙන් ජරාව කෑ සෞඛ්‍ය ලොක්කෝ රටේ දරුවන්ට වස කවන්නට නීති ගෙනෙති.

අනාගත පරපුරම අනතුරේ.... වහාම මේ ගැන හිතවතුන්ට කියන්න. විස්තර අතටම දීලත් ඇමතිවරු බුදි.... (හේතුව ජරාවදැයි තවම නොදනිමි....) කොම්පැනිකාරයා දැන්වීම් නොදේවි යැයි බියෙන් මාධ්‍ය නිහ`ඩයි..... මිනිසාගේ ආහාර පරිභෝජන රටාව වෙනස්වීම වර්තමාන මිනිසා මුහුණ පා සිටින විශාලම ගැටලුවකි. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය මේ…

හන්තාන වතුයායේ ජීවත් වන අසරණ දමිල ළමුන් උදෙසා කළ සුළු උපකාරයක් මේක...

සුබ දවසක් වේවා ඔබ සැමට.. අපි මහනුවර හෙළවිජය තරුණ සංවිධානයේ ‘‘තුරුණු පාරමී“ වැඩසටහන් මාලාව යටතේ පෙරේදා 2014- සැප්තැම්බර් 17 සවස මහනුවර හන්තාන වතුයායේ සේවය කරන අසරණ මිනිසුන්ගේ දරුවන් වෙනුවෙන් පුංචි වැඩසටහනක් සිදුකළා. එම ප්‍රදේශයේ දරුවන් උදෙසා අපි පාසල් උපකරණ බෙදාදුන්නා. හන්තාන තේ කර්මාන්ත ශාලාවේදී…

Facebook Limit උනාට පස්සේ නම වෙනස් කරන්න (facebook change name after limit)

Facebook එකේ නම වෙනස් කරොත් දින 60ක් යනකන් නම වෙනස් කරන්න බෑ.එත් හොර ක්‍රමයකට ඒක කරන්න පුළුවන්. ගොඩක් අයට මේ ගැටලුව ඇති වෙලා ඇති. හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. මුලින්ම settings වල Security settings වලට යන්න ඊට පස්සේ "Deactivate your account" යන්න එතකොට deactive කරන්න හේතු අහනවා.ඒකට "My Account…

සිත

බලා සිටිමි නැවතෙන තුරු කාලය සොයා යමි නැවතෙන තැන ලෝකය උමතුවී සොයා යමි ජීවිතය නවතින්නට තවත් එක මෙහොතක රුසිරු බොතේජු

ඩෙලවෙයාර් ගියෙමු - දෙවන දවස

ඩෙලවෙයාර් සවාරියේ දෙවෙනි දවස අපි පලවෙනි දවසෙම ප්ලෑන් කර ගෙන හිටියේ.වෙරළට යන එක තමා ඉතිං ප්‍රධාන වැඩේ. ඔන්න ඉරිදා දවසේ උදේ අටට විතර වෙරළේ ගත කරන්න ඕනේ කරන බඩුත් අරගෙන අපි පිටත් වුනා. මොන වැඩේ කරන්නත් කලින් බඩ පුරවා ගන්න එපෑ. ඇමෙරිකාවේ කෑම ම තියෙන කඩේකින් තමා උදේට කෑවේ. වෙරළට යන අතරමගදී ගහෙන් කඩාගෙනම…

කැරලිකාරයා

කුරුන්දෙනුත් රබර් වත්තෙනුත් වට වූ ගරාවැටෙන්නට ආසන්න නිවසකි. නිවසේ සිට මීටර් පනහක් පමණ දුරකින් ගුරු පාර පිහිටා ඇත. බල්ලන්ගේ බිරුම් හඬින් අවදි වූ යසෝහාමි පැදුරේ ඒ අත මේ අත පෙරලෙන්නට වුණි. රැහැයියන්ගේ විලාපයත්, බස්සන්ගේ ‘බුග්‘ හඬත් ඇරුණ විට ඉඳහිට හිවලෙකුගේ හූ වක් ඇසෙයි, නැතිනම් බල්ලෙකුගේ උඩු බිරුමක්…

අනගාරික ධර්මපාල නම විකුණාගෙන කෑම

සිංහල බෞද්ධයාගේ වර්තමාන තත්වය ඉංග‍්‍රීසි පාලන කාලයටත් වඩා නරකය. ඊට හේතුව ජනගහණයට සාපේෂකව සිංහල බෞද්ධ උපත් පහළට වැටීම සහ ඉස්ලාම් උපත් ඉතා සීඝ‍්‍රයෙන් වැඩිවීමයි. මේ අපරාධයට වර්තමාන ආණ්ඩුව මෙන්ම පසුගිය කාල පරිච්ෙඡ්දයේ ලංකාව පාලනය කළ හැම ආණ්ඩුවක්ම වගකිව යුතු වන්නේය. පවුල් සංවිධානය යන නමින් සිංහල පවුල…

මෙන්න නියම blog template එකක්

ලස්සන අමුතුම විදිහේ සරල blog template එකක්.ඉක්මනට load වෙන නිසා වාසි. මම මේක මගේ blog එකට දාගන්න හොයද්දි තමා හම්බුනේ. මේක දාද්දි තියන gadgets ඔක්කොමයි තව තව ගොඩක් දේවලුයි වෙනස් කරන්න වෙන නිසා මේකම තියන්න තීරණය කරා. slow internet connection තියන අය මගේ blog එක load වෙන්න ගොඩක් වෙලා යනවනම් කියන්න.…

කා හටත් වරදී

කා හටත් වරදී දොස් කීම වැරදී මා හට නොවරදී සිතන අය හට නිතර වරදී බුකියෙන් උස්සන ලදී, අයිතිකරු නොදනී.