Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මම ආයෙත්

මොනා හරි ලියන්න හිතිලා වාඩි උනා මොනා ලියන්නද ? ලියන්න දේවල් නෑ මොන මගුලද මන්ද හිත බරයි නෑ එක්කෝ නිදිමතයි එහෙමත් හිතුනා වෙන්න ඇති. ජිවිතේ එක එක කාල වලදී ජිවිතේ දිහා බලන හැටි වෙනස් මට එහෙම හිතුනා ඇත්තමයි. ඔයාලටත් හිතිලා ඇති. කවුදෝ මට කිව්ව මගේ හිතේ ආදරේ නෑලු. නෑ නැතිව නෙමේ තියෙනවා එත් වෙනස් මිනිස්සු…

Paidverts : මාසයකට Rs.30000/= හොයමුද?

Paidverts : ඩොලර් වලින් හොයමු :) මාසයකට Rs.30000/= හොයමුද? තවමත් මේක ගැන දන්නෙ නද්ද? එහෙනම් මෙතනින් යන්න ...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.( පහත ලින්කුව ක්ලික් කොරන්න ) මාසයකට Rs.30,000ක් හොයන්න මෙතන ක්ලික් කරමු..

රකින්නම් ඔබ... - ( කාවින්ද තිරාණගම )

මහා මේඝ පසුකර කටු අකුළු තරණය කර දහතුන් වස අග, මහේබත් වූ දෑතට ලැබුණු තිළිණය ඔබයි .... ඇරඹුමවමි මලොව දකින්නට ඇකමයහි තුරුළු වී, මපන්නුවා ඔබ මට මලෝකයම දිනන්නට, හදවත් දකින්නට, සරසවි මව්නි ඔබ.... ඔමබන් ලද ජීවමයන්, මින් මතුත් කැකුළු පුබුදන්න ඉඩ මනොමදන උන් සමග මපොර බදින්නේ ඔබ රකින්නට, අවැසිනේ ප්‍රාණයත්…

Paidverts වෙත බැඳුනු අයට කරන ඉතා වැදගත් නිවේදනයයි !!!

තවමත් Paidverts ගැන දන්නෙ නැද්ද එහෙනම් මෙතන ක්ලික් කරන්න... Paidverts වෙත බැඳුනු අයට කරන ඉතා වැදගත් නිවේදනයයි !!! ඉතා වැදගත් "ඔබට ලැබෙන Activation Ads හැමදාම ක්ලික් කල යුතුයි නැත්නම් Account එක Inactive වෙනවා..දැනටමත් Account එක Inactive වෙලා නම් ඔබට ලබා දී ඇති Activation Ads ක්ලික් කරන්න ( පල්ලෙහා…

දෙමාපිය වන්දනා වැඩසටහන

අද දින අප පාසලේ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම සහ දෙමාපියන් වර්තමාන සමාජය තුල තම දරුවන් ‍වැරදි ක්‍රියාවන්ට යොමු වීමෙන් වලක්වා ගන්නේ කෙසේද යන්න පිළබද දැනුවත් කිරීම සදහා මා පිය වන්දනා වැඩසටහනක් පැවැත්විණි.මෙම වැඩසටහන මෙහෙය වනු ලැබුවේ පූජ්‍ය බුද්ධියාගම…

අප පාසලට ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්ගේ පැමිණිම.

2014 සැප්තැම්බර් මස 29 වන දින ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්,දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතිය(EKSP) අධයක්ෂක තුමා,දකුණු පළාත් EKSP ව්‍යාපෘතිය අධ්‍යක්ෂක තුමා සහ අධ්‍යාප අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් අප පාසලේ පරිගණක විද්‍යාගාර‍යේ තොරතුරු ලබා ගැනීමට අප විද්‍යාලයට…

හන්තානය බෑ බුරලා පෙරලන්න - කැම්පස් කවි (2)

හන්තානය බෑ බුරලා පෙරලන්න මහවැලි ගඟ බෑ ආපස්සට හරවන්න හැකි ඉක්මනින් අපහට විසදුම් දෙන්න එහෙම නැතුව බෑ අරගල නවතන්න ගලහ හන්දියෙදින් දැක්කෙ

ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමුද?

ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමුද? ඔන්න ඉතින් කොල්ලනේ අද මම ඔයාලට කියන්න හදන්නෙ ජංජාලයක් වගේ අන්තර්ජාලෙයෙන් සක්කුවට කීයක් හරි හොයාගන්න ආකරයයි.. මම ජංජාලෙයෙන් සල්ලි හොයන Site තමයි ඔය පල්ලෙහා තියෙන්නෙ 1. Paidverts ( මේක තමයි සුපිරිම Site එක) 2. Neobux( අවුරුදු අටක් තිස්සේ ගෙවනවා! ) 3. Probux…

ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමුද?

ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමුද? ඔන්න ඉතින් කොල්ලනේ අද මම ඔයාලට කියන්න හදන්නෙ ජංජාලයක් වගේ අන්තර්ජාලෙයෙන් සක්කුවට කීයක් හරි හොයාගන්න ආකරයයි.. මම ජංජාලෙයෙන් සල්ලි හොයන තමයි ඔය පල්ලෙහා තියෙන්නෙ 1. 2. 3. 4. 5. මේ හැම එකක්ම වාගේ සුපිරියි..ඒත් ඉතින් නැගලම යන්නෙ තමයි.හරියට කලොත් සුපිරි ගාණක්…

අප්පච්චි,

ඔයා අපේ අතරින් සදහටම සමු අරං දැන් අවුරුදු 16 කුත් ඉවරයි කියන්න ගොඩක් දේ තිබුනත් කියාගන්න බෑ මේ දිග සංසාරේ ආයෙමත් දවසක කවමදාක හරි අපි මුණ ගැසේවි. සසර වසන තුරු ඔයාට මේ වගේ අකල් මරණයකට මුහුණ නොදී සසර කෙලවර අමාමහ නිවන් සුව පතන ගමන් රසික අයියා ඔයා ගැන බුකියේ වෝල් එකේ දාල තිබ්බ අතීත ආවර්ජන සටහනත් එකතු…