Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කාලෙකට පස්සේ.....

ගොඩ කාලයක් තිස්සේ බ්ලොග් එක පැත්ත බලන්න බැරිවෙලා තිබුනේ වැඩ වැඩි හින්දා. ඒත් දැන් ආයෙ ටිකක් විතර නිදහසක් ලැබිලා තියෙන නිසා ආයෙමත් කතන්දරයක් දෙකක් පුළුවන් විදියට ලියලා දාන්න හිතුවා. දැනට මාස කීපෙකට උඩදි මම අපේ ලොක්කයියාටත් බ්ලොග් එක කියවන්න දුන්නා, අපි කට්ටිය ට්‍රිප් එකක් ගිහින් මහ කැලයක් මැද චාටර්…

Facebook භාවිතයේදී ඕන වෙන script ටිකක් (all request accept/ Ignore & Unfriend all)

මේ scripts මගින් එකින් එක කරන්න ඕනේ වැඩ ගොඩක් එකපාරින් කරන්න පුළුවන්.මේ script වැඩ කරන්නේ chrome browser එකට.(torch browser එකටත් වැඩ).අනිත් එවගේනම් check කරලා බැලුවේ නෑ.Firefox වල "Shift+Ctrl+K" මගින් කරන්න පුළුවන් වෙයි. මේ script වලින් Request ඔක්කොම Accept කිරීම Request ඔක්කොම Ignore කිරීම…

Paperman හෙවත් දුටු තැන පෙමින් බැඳීම.

මුහුනුපොත් මිත්‍රයෙක් තමන්ගේ බිත්තියේ මීට ටික දවසකට කලින් පොස්ට් කරලා තිබුනා අපුරු සබැඳියක්. තමන්ගේ පාඩුවේ සිටිනා ජෝඩුවක් රූප ගන්වන මේ කලුසුදු රුපය යටින් ඇති සබැඳිය ඔබා බලන්නට මට හිතුනේ නිකමට. ප්‍රතිපලය ඇති විශිෂ්ටයි. "මාරයි" මට එහෙම කියවුනේ නොදැනුවත්වම. මේ කියන්න යන්නේ කෙටිචිත්‍රපටයක් ගැන. නම තමා…

නුඹමයි හිමිකාරි මේ ජීවිතයේ...

පියඹා යන්න මේ හිස් අවකාශයේ රැඳෙන්න සොඳුරියේ මා සිත් ආකාශයේ නිමක් නොවූ මේ සන්සාරයේ නුඹමයි හිමිකාරි මේ ජීවිතයේ... කඳුලින් ගලා පිරී ගිය අතීතේ ඔබ ලඟ ඉන්නවනම් නෑ කඳුලු මේ දෙනෙතේ ඔබ අරන් ගියා මට දුන් ජීවිතේ නිමාවක් නොවේ මේ ස්නේහය හද සන්තානේ... හද ස්නේහයෙන් විසිරුනු මේ යාමයේ එක්වන්න සිතයි නුඹ හා වසන්තේ හද…

ලංකාවේ ඕනෑම තැනකට තියන දුර හොයන්න (distance calculator)

ගමනක් යන්න යද්දී එහෙම කොච්චර දුරක් තියනවද කියලා වෙලාවකට දැනගන්න ඕන වෙන වෙලාවල් තියනවනේ. ඕනෙනං google map එකෙන් හොයන්නත් පුළුවන්.එත් ඒක ටිකක් කරදර වැඩක. ඊට වඩා ලේසියෙන් මේකේ තැන් දෙක දීපු ගමන් යන්න පුළුවන් පාරවල් හා ඒවගේ දුර ප්‍රමාන ලේසියෙන්ම ගන්න පුළුවන් Distance Calculator ඔබට සුභ…

God’s strength in us

There always comes a point in your journey with God where He takes you to places with just one rebuke. He changes the whole outlook of your journey with just one simple rebuke. Now many of us don’t like to be rebuked, but personally I love to be rebuked because I not only know that it will help me…

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 3

ගුවන් තො‍ටුපළේ ඉඳලා හෝටලේට යන ගමනෙදි දැකපු දේවල් සහ දැන ගත්තු දේවල් ටිකක් කලින් ලිපියෙන් ලිව්වනේ. ඉතුරු හරිය තමයි මේ ලිපියෙන් ලියන්නේ. පහුගිය ලිපි කියවන්න බැරි වුණා නම් එහෙම මේ පහළ තියෙන සබැඳි වලින් ගිහින් බලන්න පුළුවන්. ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1 ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2 කලින් ලිපියෙන් කියල තිබුණ…

චිං චිං

ඔබ කොහොමටත් විශ්වාස කරන එකක් නැහැ මේ කියන්න යන කතාව. සමහර විට ඔබ හිතයි මේක ගොතපු කතාවක් කියලා, නැත්නම් කියයි කොහෙන් හරි අහපු කතාවක් කියලා. ඔබට වැරදිමක්. මේක නුදුරේදි සිද්ධ වීමට තිබේන එකම එක සත්‍ය කතාව. ඔබේ ජිවිතේදි හැමදාම ඇහැවේ/ බැලුවේ සත්‍ය කතා ඇසුරින් නිර්මිත නිර්මණයන්, නමුත් ඔබ කවදාවත් කියවා…