Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 4

මෙක්සිකෝ චාරිකාවෙ හතර වෙනි කොටස කොටන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නෙ මුල් කොටස් තුන කියවන්න බැරි වුණා නම් පහළ තියෙන සබැඳි වලින් යන්න පුළුවන්. ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1 ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2 ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 3 තුන් වෙනි ලිපියෙන් පොරොන්දු වුණානෙ ගිනි කන්ද ගැන විස්තර ලියනවා කියල මේ ලිපියෙ.…

සිංහලයින්ට කැවුම් කැවීම

දෙමළ සහ ඉස්ලාම් ජනයාගේ විතරක් නොවෙයි සිංහල ජනයාගේ නැදැයෝත් ඉන්දියාවේ වෙසෙනව. අපේ වංශකතා සහ ඉතිහාස කතා පරික්ෂා කරන්නෙකුට මේ නැදැකම් ගැන තොරතුරු දැනගැනීමට පුලූවනි. සිංහලයින්ට ඉන්දියානු නැදැයන් නැතිවී යාමට කාරණා කිහිපයක් හේතුවුනා. ලොකුම හේතුව මහමදිකයන් උතුරු ඉන්දියාව අල්ලා ගැනීමයි.බුදුසසුන හා බෞද්ධයා…

The Avengers Age of Ultron (2015) Trailer Review

ඔයාලා මේ වෙනකොට දන්නවනේ මීට දින කීපයකට පෙර අපි කවුරුත් බලාගෙන හිටපු Avengers 2 චිත්‍රපටියේ ට්‍රේලර් එක නිකුත් වුනා කියලා. ඉතින් අද අපි මේ ඇවෙන්ජර්ස් 2 එහෙම නැත්නම් "ද ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන්" චිත්‍රපටියේ ට්‍රේලර් එක ගැන විස්තර ටිකක් කතා කරමු.

මට්ටකුණ්ඩලී කතා වස්තුව ...

සැවැත් නුවර කෙළවර කර ඇති පාලු සොහොන් බිමකි. බොහෝ කල් ගිය මෙන් ම අලුත් මළ සිරුරු ද එහි බොහෝ සෙයින් දක්නට ලැබෙයි. ඇතැම් මළ සිරුරු වන සතුන් ගේ ගොදුරු බවට පත් ව ගොසිනි. ඇතැම් ඒවායේ නෂ්ට ව ඇත්තේ සුදු පැහැ ගැන්වුණු ඇට කැබලි පමණකි. ජනයාගෙන් ශුන්‍ය වූ සොහොනෙහි කෙළවරක මහ හඬින් ඉකි ගසමින් වැළපෙන බමුණෙකි.…

දුම්රියේ ඛේදවාචකය (සිතන්න යමක්)...........

ළමයින් කණ්ඩායමක් දුම්රිය මාර්ග දෙකක් ඇති තැනක සෙල්ලම් කරමින් ඉන්නවා. මේ මාර්ග දෙකෙන් එකක් දැනටත් දුම්රිය ගමනාගමනයට භාවිතා වන අතර, අනෙක භාවිතා නොකරන පැරණි මාර්ගයක්. මෙම ළමයින් කණ්ඩායමෙන් එක් ළමයෙක් පමණක් තනිව පැරණි මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින අතර අනෙකුත් සියලුම ළමයින් සිටින්නේ දැනට භාවිතාවන…

Samjhawan -මා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝ- Humpty Sharma Ki Dulhania 2014 |Arijith Sing, Shreya Goshal, Alia Bhatt | Alia Bhatt , Varun Dhawan

Nahi jeena tere baaju Nahi jeena, nahi jeena මට ඔබ නැතිව බැහැ ඔබ නැතිව ජීවත් වෙන්න බැහැ Main tenu samjhawan ki Na tere bina lagda jee Tu kee jaane pyaar mera Main karaan intezar tera Tu dil tuyyon jaan meri www.nripulse.com මා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝ ඔබ නැතිව මේ හදවතට ද පැවතුම් නැති ව ඔබ…

සින්නක්කර හේන

ඔයාගේ මව්පියෝ මට සින්නක්කරවම ලියලා දීපු හේන වපුර වපුර ඉන්නකොට මටත් හොරාට ඔයා වෙන ගොවියෙකුට අඳේට දීපු අපූරුව මෙකත් බුකියෙන්ම තමයි හොරකන් කර ගත්තේ.

Facebook එක සල්ලි ගෙව්වොත් දවසට කියක් ලැබෙයිද? (If facebook pay money)

facebook එකෙන් සල්ලි ගෙව්වොත් අපිට කියක් ලැබෙයිද කියලා අපි පොඩි ගණනයක් කරලා බලමු. මේ දවස් වල නැගලම ගැන මාතෘකාව තමා http://www.tsu.co කියන අපිට සල්ලි ගෙවන facebook වගේ සමාජ ජාලය. මිට කලින් ඒ ගැන ලිපියක් පල කළා . එක ගැන ප්‍රසිද්ධ fox වැනි මාධ්‍ය ආයතනත් වැඩසටහන් ඉදිරිපත් කළා.ඒ අනුව බලපුවම මේකෙන් සල්ලි…